ලංකාවේ ෂරියා නීතිය ඇතිබවට හෙළිකෙරෙන පුවර

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    reputation_neg.gif
    ane pala hutto

    :yes::yes::yes:kamak na machan thanks?:no::no::no::no:

    owa ganan ganna epa ++ ;)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Food City Super Markets Kageda ban?
    Mr. Ranjit Page - C.E.O

    සහෝ... පොඩ්ඩක් කල්පනාවෙන්.. ප්‍රශ්නේ තියෙන්නේ ෆූඩ් සිටි එකේ නෙමෙයි. අපි කරන්න ඕනි Food City ගිහින් අපිට අවශ්‍ය දේ තෝරලා බේරලා ගන්න එක. අවශ්‍ය දේ අවශ්‍ය විදිහට නැත්නම් අපිට පුළුවන් එතන ඉන්න (අදාළ FC) මැනේජර්ට complain කරන්න (කෙටියෙන් කියනවානම් පොඩ්ඩක් ගේම ඉල්ලන්න). ඒ වගේම අවශ්‍ය විදිහට නැත්නම් ආපසු හැරිලා එන්න. හැබැයි ඔවුන්ව දැනුවත් කරන්න. එතකොට ඒ මාර්ගයෙන් ජනතාවගේ මතය අදාළ ආයතනයේ ඉහල කළමනාකාරිත්වයට ලැබෙනවා.

    එසේම තව දෙයක්... Arpico Super Centers, Super Stores එකත් අපේ දකුණේ සිංහල වයාපාරිකයෙක්ගේ. ඒ තමයි සේන යදෙහියගේ මහතා. අපේ රටට මෙවන් මිනිසුන් ආඩම්බරයක්. ඒ වගේම සිංහල ව්‍යාපාරිකයන්ට ගොඩාක් අත-හිත දෙන ආයතනයක්. (ඒ ගැන පෞද්ගලිකවම දන්නා නිසයි කියන්නේ) ඒ වුනත් මේ සුපර් මාකට් එකෙත් වැඩි හරියක් තියෙන්නේ සිංහල-බෞද්ධයන්ට අකැප දේවල්. එක නිසා, දැන් අප කල යුත්තේ ඔවුන් දැනුවත් කිරීමයි. :)
     
    eka aththa macho?