


අපොයි කියල වැඩක් නැ හරිම ජුගුප්සාජනකයි. බස් වල යද්දී දකිනවා. මුන්ට පොදක් වත් හිතෙනේ නැ උන් කලාකාරයෝ විදියට මිනිස්සුන්ට හරවත් යමක් දෙන්න.

පිස්සුද යකො තොට .මේම උන්ගේ වින්දන අයිතිය .කෙල්ලෙක් ස්ටේජ් එක උඩ නැටුවහම මක් වෙනවද ?? තොපිට තියෙන්නේ ලිංගික ඉරිසියාව .බලපන් ඒ කෙල්ල වන වන නටන අපූරුව .
මේ වාගේ දේවල් ඇමරිකාව්ත් වෙනවා .ඉතිං අපේ කෙල්ලොත් ඉඟ සුඟ වන වන නටන්න ගත්තොත් අපේ රට හෙට සිංගප්පුරුව වෙලා අනිද්දා ඇමරිකාවක් වෙන්න පුළුවන් .2500 cක ඉතිහාසෙයි සංස්කෘතියයි ඔළුවෙ තියාගත්තොත් අපිට එහෙම කරන්න වෙන්නේ නැහැ බොලව් .
ප .ලි : ඉහත අදහස ඇතැම් එළකිරි සහ ෆේස්බුක් නවීන සමාජ ඔස්තාර්ලා විසින් වල කරන අදහස් උප්කල්පනය කරමින් ඉදිරිපත් කරන ලදි



ජෙසො. දැන් ඉතින් ජුරාසික් වර්ල්ඩ් බලලා නැවා. ඊට කලින් සොස් විකුනලා නැවා. දැන් මේ මොකක්ද?

ඇයි මොකක්ද උට්ටො අවුල.. දැන් ඔක්සිජන් බොයිස් බෑන්ඩ් එකේ ලීඩර් තුෂාර අයියා.. අන්න බෑන්ඩ්.. මොනා උනත් ඕකා හිත හොඳ කොල්ලෙක්.. ඕල් රයිට් බෑන්ඩ් එකේ සලින්ද සොන්නය වගේ නෙමෙයි..
සජීවී ප්රසංග කලාව කියන්නෙ ඕක තමා.. ෆන් එක තියෙන්න ඕන..
ජෙසො. දැන් ඉතින් ජුරාසික් වර්ල්ඩ් බලලා නැවා. ඊට කලින් සොස් විකුනලා නැවා. දැන් මේ මොකක්ද?

තොපි ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු මට...

උඹල දැක්කද මේ ළඟදි දවසක එක බෑන්ඩ් එකක ( මට නම මතක නෑ ) ශශිකා නිසංසලා සිංදුවක් කියල ඉවර උනාම ඒකිට ඊළඟ සිංදුව කියන්න නොදී බෑන්ඩ් එකේ එකෙක් පැණි හලාගෙන සින්ංදුවක් කිව්ව...ශශිකවත් ස්ටේජ් එකේම තියාගෙන
ow mama dakka eka