ලංකාවේ සජීවී සංගීත ප්‍රසංග කලාව

උඹල දැක්කද මේ ළඟදි දවසක එක බෑන්ඩ් එකක ( මට නම මතක නෑ ) ශශිකා නිසංසලා සිංදුවක් කියල ඉවර උනාම ඒකිට ඊළඟ සිංදුව කියන්න නොදී බෑන්ඩ් එකේ එකෙක් පැණි හලාගෙන සින්ංදුවක් කිව්ව...ශශිකවත් ස්ටේජ් එකේම තියාගෙන

දාපන් මචෝ
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Podi Silva - පොඩි සිල්වා;18561344 said:
දාපන් මචෝ

බලපු තැන මතක නෑ මචෝ...මොකක් හරි ගොසිප් නිව්ස් සයිට් එකක තිබුනෙ..හොයා ගත්තොත් අනිවා දාන්නම්
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
mu maha kari wadakne ban karanne :growl:

කියල වැඩක් නෑ..මේකි උමාරියා, බේබි ශානිකා වගේ නටල කරල ඉන්න එකියක් නෙවෙයි නේ....එහෙම එකෙක්ට වත් මේ වැඩේ කරා නම් අවුලක් නෑ..සෑහෙන අපහසුතාවට පත් වෙනවනෙ බං මෙහෙම කෙනෙක්ට ඔය වගේ වැඩක් කරාම
 
HipoBaguvix

Banned
Jun 10, 2015
169
16
0
දෙපැත්ත කැපෙන වචන, විකාර නැටුම්, කිසිම මිහිරක් නැති සංගීතය කොත්තු රොටි ගහනවා වගේ. ඔලුව රෙදෙනවා ඇහෙන කොට

:lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මාලන් ජෙරම් බං.. වල්කමට නෙමෙයි ඕවා කරන්නෙ ෆන් එකට..:)
    මූට සුපිරියට සින්ග් කරන්න පුළුවන්..:cool:
    කලින් සිටි ක්‍රීක්, පොල්ගහවෙල හොරයිසන් බෑන්ඩ් වල හිටියෙ.. දැන් ඇරෝව් ස්ටාර්..:dull:

    417540_4351032064791_1477467881_n.jpg

    1175193_10201750110305300_1665298877_n.jpg

    මෙන්න මූ තමයි බං මං ආසම ලීඩා.. ලංකාවෙ ඉන්න සුපිරි ලීඩ් ගිටාර් ප්ලේයර් කෙනෙක්.. පට්ට පොඩියි මූ.. පොල්ගහවෙල හොරයිසන් ගැහුවෙ..:cool:

    305470_2478167284342_1233145259_n.jpg

    මේ ඉන්නෙ හොරයිසන් එකේ කීබෝඩ් ප්ලේයර්.. පට්ට චරිතෙ..

    320868_2478172004460_1939357473_n.jpg

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    52119106.jpg

    latest

    උඹ දන්න දේවල්.....:)

    ඒ උනාට මචෝ ශශික වගේ ප්‍රවීණ මට්ටමක ඉන්න , තැන්පත් චරිතෙකට ඔය වැඩේ ගැලපෙන් නෑ වගේ...ජින්ජර් ට වගේ ඕක කරා නම් අවුලක් නෑ....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424

    :oo::dull::lol:
    මෙයා දන්න දෙවල්..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    මම නම් ප්‍රතිපත්තියක් විදියට ඔවා බලන්නේ නැ..
     
    waligamaya

    Well-known member
  • මම නම් ප්‍රතිපත්තියක් විදියට ඔවා බලන්නේ නැ..
    ප්‍රතිපත්තියක් විදියට නෙවෙයි බෝල ඕව බලන්න හිතෙන්නෙත් නැ. වමනේ යනවා. එත බස්වල යනකොට ඕව ඇහෙනවා මම නම් දුර ගමන් යන කොට මගේ බැග් එකේ ear plug එකක් ගෙන යන්නේ ගහගෙන නිදාගන්නවා

    17-313B_L.jpg
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    ප්‍රතිපත්තියක් විදියට නෙවෙයි බෝල ඕව බලන්න හිතෙන්නෙත් නැ. වමනේ යනවා. එත බස්වල යනකොට ඕව ඇහෙනවා මම නම් දුර ගමන් යන කොට මගේ බැග් එකේ ear plug එකක් ගෙන යන්නේ ගහගෙන නිදාගන්නවා

    17-313B_L.jpg

    ow ban..bus wala yanakota thama epa wenne..takaran walata gahanwa wage ban..:(
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ප්‍රතිපත්තියක් විදියට නෙවෙයි බෝල ඕව බලන්න හිතෙන්නෙත් නැ. වමනේ යනවා. එත බස්වල යනකොට ඕව ඇහෙනවා මම නම් දුර ගමන් යන කොට මගේ බැග් එකේ ear plug එකක් ගෙන යන්නේ ගහගෙන නිදාගන්නවා

    17-313B_L.jpg

    ado kiwwata thanks.matah okak ganna ona.oka kane gehuwama aehennema nedda machan.matath bus wala gihin epa wela.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    උඹ දන්න දේවල්.....:)

    ඒ උනාට මචෝ ශශික වගේ ප්‍රවීණ මට්ටමක ඉන්න , තැන්පත් චරිතෙකට ඔය වැඩේ ගැලපෙන් නෑ වගේ...ජින්ජර් ට වගේ ඕක කරා නම් අවුලක් නෑ....

    ow eka attha machan
    uta oya wadeta hariyana ekiyak allaganna thibuna