එහෙම කලානම් කන පුරොලා හම්බවෙනවා. ඔය වගේ අහින්සක ටොක් නැ ජින්ගර් බින්ජර් ලග.
උඹ දන්න දේවල්.....
ඒ උනාට මචෝ ශශික වගේ ප්රවීණ මට්ටමක ඉන්න , තැන්පත් චරිතෙකට ඔය වැඩේ ගැලපෙන් නෑ වගේ...ජින්ජර් ට වගේ ඕක කරා නම් අවුලක් නෑ....
එහෙම කලානම් කන පුරොලා හම්බවෙනවා. ඔය වගේ අහින්සක ටොක් නැ ජින්ගර් බින්ජර් ලග.
උඹ දන්න දේවල්.....
ඒ උනාට මචෝ ශශික වගේ ප්රවීණ මට්ටමක ඉන්න , තැන්පත් චරිතෙකට ඔය වැඩේ ගැලපෙන් නෑ වගේ...ජින්ජර් ට වගේ ඕක කරා නම් අවුලක් නෑ....
ado kiwwata thanks.matah okak ganna ona.oka kane gehuwama aehennema nedda machan.matath bus wala gihin epa wela.
ඇහෙනෙම නැත්තේ නැ. නමුත් comfortable safe ප්රමාණයකට සද්දේ අඩුවෙනවා. මට නම් මේවා ඕන තරම් office එකෙන් හම්බ වෙනවා. hardware කඩවල තියනවා. මීටත් වඩා හොදයි headphone එකක් දානවා නම්. නමුත් බස් එකේ අමාරුයි.
![]()
මොකද මිනිස්සු දන්නේ නැති උනාට මේ ඇහෙන decibel ගානට අපේ කනේ decibel threshold limit එක පනිනවා එතකොට සද්දෙන් කතාකරන්න් ඕන ඇහෙන. මේක අපේ ගොන් හැත්තට තේරෙන්නේ නැ. හරිනම් මුන්ග්න වන්දියක් ගැන ඕන. අපි uni ඉන්න කලේ අපේ උන ඔය ලිමිට ටෙස්ට් කළා. බස්වල සින්දු දන්නේ මේ safe ලිමිට් එකේ නෙවෙයි.
උඹ දන්න දේවල්.....
ඒ උනාට මචෝ ශශික වගේ ප්රවීණ මට්ටමක ඉන්න , තැන්පත් චරිතෙකට ඔය වැඩේ ගැලපෙන් නෑ වගේ...ජින්ජර් ට වගේ ඕක කරා නම් අවුලක් නෑ....



මේ මාලන් ජෙරම් බං.. වල්කමට නෙමෙයි ඕවා කරන්නෙ ෆන් එකට..
මූට සුපිරියට සින්ග් කරන්න පුළුවන්..
කලින් සිටි ක්රීක්, පොල්ගහවෙල හොරයිසන් බෑන්ඩ් වල හිටියෙ.. දැන් ඇරෝව් ස්ටාර්..
![]()
![]()
මෙන්න මූ තමයි බං මං ආසම ලීඩා.. ලංකාවෙ ඉන්න සුපිරි ලීඩ් ගිටාර් ප්ලේයර් කෙනෙක්.. පට්ට පොඩියි මූ.. පොල්ගහවෙල හොරයිසන් ගැහුවෙ..
![]()
මේ ඉන්නෙ හොරයිසන් එකේ කීබෝඩ් ප්ලේයර්.. පට්ට චරිතෙ..
![]()
ubata therenne nadda eh kathawa yata gahanan dapu thread ekak kiyala meka....eka deyak confirm kara gatta....meke un kiyanawane buddy and jeason ekkenek kiyala..meka baluwama nam penawa dennek kiyala![]()

eka deyak confirm kara gatta....meke un kiyanawane buddy and jeason ekkenek kiyala..meka baluwama nam penawa dennek kiyala![]()

එහෙම කලානම් කන පුරොලා හම්බවෙනවා. ඔය වගේ අහින්සක ටොක් නැ ජින්ගර් බින්ජර් ලග.

උබ ශසිකගේ තාත්තද බන්? ඒකිට අවුලක් නැත්නම් අපිට මොකද?



මරුසිරා;18566766 said:මමනම් ඔය සංගීත බලන්න යන්නේ නැහැ .ඉස්සරහට යන්න අදහසකුත් නැහැ . එත් බන් සංගීත සන්දර්ශනෙකින් බලා පොරොත්තු වෙන්නේ විනෝදයක් මිසක් හරබර දෙයක් නෙමේ .ඉතින් ඔය කෙල්ලෙක් STAGE එකට ගෙන්නලා නටෙව්වම හරි දෙපැත්ත කැපෙන වචන කිව්වා කියල එකේ වැරද්දක් දකින්නේ නැහැ .
මොකද කෙල්ල නටන්නේ හෙලුවෙන්නම් (අර රෝයල් කේස් එක වගේ ) වැරදියි .දෙපැත්ත කැපෙන වචන ඕන තරම් අපේ සින්දු කවි වලත් චිත්රපටි වලත් තියෙනවා .
මේවගේ තැන වලට කුඩා දරුවන් අරන් නොයන්න වැඩිහිටියන් බුද්දිමත් වෙන්න ඕනේ එනිසා .![]()
අර රෝයල් කේස් එක mokakda machan.vidio tiyenawada umba gawa eke.

මරුසිරා;18566879 said:පට්ට පරණ එකක්නේ බන් XHAMSTER එකේ රෝයල් කියල ගහල බලපන්![]()

