ලංකාවේ සතුටින් ඉන්න ක්‍රම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ සතුටින් ඉන්න ක්‍රම

    ලංකාවේ සතුටින් ඉන්න නම්

    1. හොදට වෙන්ටලේෂන් තියෙන ගෙයක් හදාගන්න , මොකද ලංකාව රස්නේ රටක් නේ

    2. ට්‍රැෆික් අඩු රූට් එකක ජොබක් හොයාගන්න , නැත්නම් ලග , ජිවිතේ පාරේ ගෙවන්න එපා

    3.තමන්ගේ තියෙන නසරණි වැඩ ඔක්කොම බදින්න ඉන්න කෙල්ලට කියන්න, බොනවානම්, බොන්නේ නැහැ කියල බදින්න එපා , මොකද පාර්ටියකදී බොන්නත් ගෑනිට වදින්න වෙයි

    4. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා, පාරේ එකෙක්ව මරනවා දැක්කත් ශේප් එකේ මාරු වෙන්න, අනුන්ගේ කරුමෙට කරගහන්න එපා

    5.දේශපාලනය සීරියස් ගන්න එපා, අඩුම ගානේ පොලිටික්ස් බලන ඩේට ටිකත් අපරාදේ , ඒ සල්ලි වල අයිස් ක්‍රීම් කන්න

    6.ළමයිව මිශ්‍ර පාසල් වලට දාන්න , ඉන්ටර්නැෂනල් නම් හොදයි , මොකා මොනා කිව්වත් ෆ්ලුඅන්ට් කඩ්ඩ හරි හැදෙනවා , මිශ්‍ර පාසලකට දැමීමෙන් ලොකුවෙනවත් එක්කම ළමයට ගැහැණු පිරිමි බේදයක් තොරව යාලුවෝ ගොඩක් ඉන්නවා , එතකොට එක පාරට කෙල්ලෙක් හම්බුනාම කළුනික හම්බුනා වගේ හැසිරෙන්නේ නැහැ

    7.උදේට හැමදාම දුවන්න, බඩ අනිවා ෆ්ලැට් වෙන්නම ඕනි සතුටින් ඉන්න නම්

    8.දෙවෙනි ඉනිම , හින්දි මෙගා වැනි හරයක් නැති නාට්‍ය බලන්න, සීරියස් ගන්න දේවල් බලල ඔලුව කුරුවල් කරගන්න එපා

    9. සමාජේ හදන්න යන්න එපා, සංස්කෘතිය විනාශ වෙනාවෝ කියල කමෙන්ට් එකක් දාන්න කලින් සීගිරි අප්සරාවෝ ගැන මතක් කරගන්න

    10. ඉඩමක් කඩමක් විකුණලා හරි නවසීලංතෙ , ඔස්ට්‍රේලිය වගේ රටක පී , ආර් ගන්න ට්‍රයි කරන්න , ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    8.දෙවෙනි ඉනිම , හින්දි මෙගා වැනි හරයක් නැති නාට්‍ය බලන්න, සීරියස් ගන්න දේවල් බලල ඔලුව කුරුවල් කරගන්න එපා:rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කිව්ව අන්තිම එකට මුලින්ම පුදුම උන මම, මොකක්ද යකෝ ඒ කිව්වේ කියල, ඇයි මුලින් කියල තියෙන්නේ ලංකාවේ සතුටින් ඉන්න තියෙන ක්‍රම නේ... හැබැයි කලපනා කරලා බැලුවහම අන්තිට්මට කියල තියෙන්නේ ලංකාවේ සතුටින් ඉන්න පුළුවන් වැකේෂන් එකක් ඇවිල්ල විතරයි කියන එක මතක් උනා..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    1. හොදට වෙන්ටලේෂන් තියෙන ගෙයක් හදාගන්න , මොකද ලංකාව රස්නේ රටක් නේ -මහගෙදර ගාව හදනවා :yes:
    2. ට්‍රැෆික් අඩු රූට් එකක ජොබක් හොයාගන්න , නැත්නම් ලග , ජිවිතේ පාරේ ගෙවන්න එපා -මගෙත් විශ් එක ඒකයි මාතලේ හොදයි

    3.තමන්ගේ තියෙන නසරණි වැඩ ඔක්කොම බදින්න ඉන්න කෙල්ලට කියන්න, බොනවානම්, බොන්නේ නැහැ කියල බදින්න එපා , මොකද පාර්ටියකදී බොන්නත් ගෑනිට වදින්න වෙයි -කිවා ඒ හිඳා අවුලක් නෑ

    4. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා, පාරේ එකෙක්ව මරනවා දැක්කත් ශේප් එකේ මාරු වෙන්න, අනුන්ගේ කරුමෙට කරගහන්න එපා - ඩෙෆා , තැන්ක්ස්

    5.දේශපාලනය සීරියස් ගන්න එපා, අඩුම ගානේ පොලිටික්ස් බලන ඩේට ටිකත් අපරාදේ , ඒ සල්ලි වල අයිස් ක්‍රීම් කන්න - අද ඉදන් අඩු කරමි :yes:

    6.ළමයිව මිශ්‍ර පාසල් වලට දාන්න , ඉන්ටර්නැෂනල් නම් හොදයි , මොකා මොනා කිව්වත් ෆ්ලුඅන්ට් කඩ්ඩ හරි හැදෙනවා , මිශ්‍ර පාසලකට දැමීමෙන් ලොකුවෙනවත් එක්කම ළමයට ගැහැණු පිරිමි බේදයක් තොරව යාලුවෝ ගොඩක් ඉන්නවා , එතකොට එක පාරට කෙල්ලෙක් හම්බුනාම කළුනික හම්බුනා වගේ හැසිරෙන්නේ නැහැ
    -ඇත්තම මචන් - හිතන් ඉන්නේ
    7.උදේට හැමදාම දුවන්න, බඩ අනිවා ෆ්ලැට් වෙන්නම ඕනි සතුටින් ඉන්න නම් - හැම දාම හිතනවා තාම කලේ නැ - අනිවා පටන් ගන්නවා

    8.දෙවෙනි ඉනිම , හින්දි මෙගා වැනි හරයක් නැති නාට්‍ය බලන්න, සීරියස් ගන්න දේවල් බලල ඔලුව කුරුවල් කරගන්න එපා - කිසිදා නොබලමි -

    9. සමාජේ හදන්න යන්න එපා, සංස්කෘතිය විනාශ වෙනාවෝ කියල කමෙන්ට් එකක් දාන්න කලින් සීගිරි අප්සරාවෝ ගැන මතක් කරගන්න - කාලනුරුපිව සමාජය වෙනස් , සීමාවක් ඕන

    10. ඉඩමක් කඩමක් විකුණලා හරි නවසීලංතෙ , ඔස්ට්‍රේලිය වගේ රටක පී , ආර් ගන්න ට්‍රයි කරන්න , ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන්- ස්ටිල් ට්‍රයින්

    සිරාවටම .....සහතික ඇත්ත .....ස්තුතියි :yes:
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කිව්ව අන්තිම එකට මුලින්ම පුදුම උන මම, මොකක්ද යකෝ ඒ කිව්වේ කියල, ඇයි මුලින් කියල තියෙන්නේ ලංකාවේ සතුටින් ඉන්න තියෙන ක්‍රම නේ... හැබැයි කලපනා කරලා බැලුවහම අන්තිට්මට කියල තියෙන්නේ ලංකාවේ සතුටින් ඉන්න පුළුවන් වැකේෂන් එකක් ඇවිල්ල විතරයි කියන එක මතක් උනා..

    Ubata Theruna
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන් :P
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කිව්ව අන්තිම එකට මුලින්ම පුදුම උන මම, මොකක්ද යකෝ ඒ කිව්වේ කියල, ඇයි මුලින් කියල තියෙන්නේ ලංකාවේ සතුටින් ඉන්න තියෙන ක්‍රම නේ... හැබැයි කලපනා කරලා බැලුවහම අන්තිට්මට කියල තියෙන්නේ ලංකාවේ සතුටින් ඉන්න පුළුවන් වැකේෂන් එකක් ඇවිල්ල විතරයි කියන එක මතක් උනා..

    :confused::confused::confused::D:D:D:D
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    1. හොදට වෙන්ටලේෂන් තියෙන ගෙයක් හදාගන්න , මොකද ලංකාව රස්නේ රටක් නේ -මහගෙදර ගාව හදනවා :yes:
    2. ට්‍රැෆික් අඩු රූට් එකක ජොබක් හොයාගන්න , නැත්නම් ලග , ජිවිතේ පාරේ ගෙවන්න එපා -මගෙත් විශ් එක ඒකයි මාතලේ හොදයි

    3.තමන්ගේ තියෙන නසරණි වැඩ ඔක්කොම බදින්න ඉන්න කෙල්ලට කියන්න, බොනවානම්, බොන්නේ නැහැ කියල බදින්න එපා , මොකද පාර්ටියකදී බොන්නත් ගෑනිට වදින්න වෙයි -කිවා ඒ හිඳා අවුලක් නෑ

    4. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා, පාරේ එකෙක්ව මරනවා දැක්කත් ශේප් එකේ මාරු වෙන්න, අනුන්ගේ කරුමෙට කරගහන්න එපා - ඩෙෆා , තැන්ක්ස්

    5.දේශපාලනය සීරියස් ගන්න එපා, අඩුම ගානේ පොලිටික්ස් බලන ඩේට ටිකත් අපරාදේ , ඒ සල්ලි වල අයිස් ක්‍රීම් කන්න - අද ඉදන් අඩු කරමි :yes:

    6.ළමයිව මිශ්‍ර පාසල් වලට දාන්න , ඉන්ටර්නැෂනල් නම් හොදයි , මොකා මොනා කිව්වත් ෆ්ලුඅන්ට් කඩ්ඩ හරි හැදෙනවා , මිශ්‍ර පාසලකට දැමීමෙන් ලොකුවෙනවත් එක්කම ළමයට ගැහැණු පිරිමි බේදයක් තොරව යාලුවෝ ගොඩක් ඉන්නවා , එතකොට එක පාරට කෙල්ලෙක් හම්බුනාම කළුනික හම්බුනා වගේ හැසිරෙන්නේ නැහැ
    -ඇත්තම මචන් - හිතන් ඉන්නේ
    7.උදේට හැමදාම දුවන්න, බඩ අනිවා ෆ්ලැට් වෙන්නම ඕනි සතුටින් ඉන්න නම් - හැම දාම හිතනවා තාම කලේ නැ - අනිවා පටන් ගන්නවා

    8.දෙවෙනි ඉනිම , හින්දි මෙගා වැනි හරයක් නැති නාට්‍ය බලන්න, සීරියස් ගන්න දේවල් බලල ඔලුව කුරුවල් කරගන්න එපා - කිසිදා නොබලමි -

    9. සමාජේ හදන්න යන්න එපා, සංස්කෘතිය විනාශ වෙනාවෝ කියල කමෙන්ට් එකක් දාන්න කලින් සීගිරි අප්සරාවෝ ගැන මතක් කරගන්න - කාලනුරුපිව සමාජය වෙනස් , සීමාවක් ඕන

    10. ඉඩමක් කඩමක් විකුණලා හරි නවසීලංතෙ , ඔස්ට්‍රේලිය වගේ රටක පී , ආර් ගන්න ට්‍රයි කරන්න , ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන්- ස්ටිල් ට්‍රයින්

    සිරාවටම .....සහතික ඇත්ත .....ස්තුතියි :yes:

    matale paththe monawada ban karanna thiyena job??? puluwan nam matath ekak set karapanko..