ලංකාවේ සතුටින් ඉන්න ක්‍රම

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලංකාවේ සතුටින් ඉන්න නම්

    1. හොදට වෙන්ටලේෂන් තියෙන ගෙයක් හදාගන්න , මොකද ලංකාව රස්නේ රටක් නේ

    2. ට්‍රැෆික් අඩු රූට් එකක ජොබක් හොයාගන්න , නැත්නම් ලග , ජිවිතේ පාරේ ගෙවන්න එපා

    3.තමන්ගේ තියෙන නසරණි වැඩ ඔක්කොම බදින්න ඉන්න කෙල්ලට කියන්න, බොනවානම්, බොන්නේ නැහැ කියල බදින්න එපා , මොකද පාර්ටියකදී බොන්නත් ගෑනිට වදින්න වෙයි

    4. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා, පාරේ එකෙක්ව මරනවා දැක්කත් ශේප් එකේ මාරු වෙන්න, අනුන්ගේ කරුමෙට කරගහන්න එපා

    5.දේශපාලනය සීරියස් ගන්න එපා, අඩුම ගානේ පොලිටික්ස් බලන ඩේට ටිකත් අපරාදේ , ඒ සල්ලි වල අයිස් ක්‍රීම් කන්න

    6.ළමයිව මිශ්‍ර පාසල් වලට දාන්න , ඉන්ටර්නැෂනල් නම් හොදයි , මොකා මොනා කිව්වත් ෆ්ලුඅන්ට් කඩ්ඩ හරි හැදෙනවා , මිශ්‍ර පාසලකට දැමීමෙන් ලොකුවෙනවත් එක්කම ළමයට ගැහැණු පිරිමි බේදයක් තොරව යාලුවෝ ගොඩක් ඉන්නවා , එතකොට එක පාරට කෙල්ලෙක් හම්බුනාම කළුනික හම්බුනා වගේ හැසිරෙන්නේ නැහැ

    7.උදේට හැමදාම දුවන්න, බඩ අනිවා ෆ්ලැට් වෙන්නම ඕනි සතුටින් ඉන්න නම්

    8.දෙවෙනි ඉනිම , හින්දි මෙගා වැනි හරයක් නැති නාට්‍ය බලන්න, සීරියස් ගන්න දේවල් බලල ඔලුව කුරුවල් කරගන්න එපා

    9. සමාජේ හදන්න යන්න එපා, සංස්කෘතිය විනාශ වෙනාවෝ කියල කමෙන්ට් එකක් දාන්න කලින් සීගිරි අප්සරාවෝ ගැන මතක් කරගන්න

    10. ඉඩමක් කඩමක් විකුණලා හරි නවසීලංතෙ , ඔස්ට්‍රේලිය වගේ රටක පී , ආර් ගන්න ට්‍රයි කරන්න , ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන්

    ඇත්ත තමයි යකු :D :D :D :D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එල එල බොක්ක....

    ලංකාව හොද වැකේෂන් වලට තමය් බන් ෆුල් අනාතය් නැත්නම්....

    මාසෙට ලක්ෂ 2 වත් එන්න ඕන ටිකක් හරි හොදට ඉන්න....

    5000 කොලේ මාරු කලාම දවස් දෙකක් තියෙන්නෙත් නැ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ලංකාවේ සතුටින් ඉන්න නම්

    1. හොදට වෙන්ටලේෂන් තියෙන ගෙයක් හදාගන්න , මොකද ලංකාව රස්නේ රටක් නේ - :yes:

    2. ට්‍රැෆික් අඩු රූට් එකක ජොබක් හොයාගන්න , නැත්නම් ලග , ජිවිතේ පාරේ ගෙවන්න එපා - Danata ehamaiyi :cool:

    3.තමන්ගේ තියෙන නසරණි වැඩ ඔක්කොම බදින්න ඉන්න කෙල්ලට කියන්න, බොනවානම්, බොන්නේ නැහැ කියල බදින්න එපා , මොකද පාර්ටියකදී බොන්නත් ගෑනිට වදින්න වෙයි :love:

    4. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා, පාරේ එකෙක්ව මරනවා දැක්කත් ශේප් එකේ මාරු වෙන්න, අනුන්ගේ කරුමෙට කරගහන්න එපා - :cool:

    5.දේශපාලනය සීරියස් ගන්න එපා, අඩුම ගානේ පොලිටික්ස් බලන ඩේට ටිකත් අපරාදේ , ඒ සල්ලි වල අයිස් ක්‍රීම් කන්න - :yes:

    6.ළමයිව මිශ්‍ර පාසල් වලට දාන්න , ඉන්ටර්නැෂනල් නම් හොදයි , මොකා මොනා කිව්වත් ෆ්ලුඅන්ට් කඩ්ඩ හරි හැදෙනවා , මිශ්‍ර පාසලකට දැමීමෙන් ලොකුවෙනවත් එක්කම ළමයට ගැහැණු පිරිමි බේදයක් තොරව යාලුවෝ ගොඩක් ඉන්නවා , එතකොට එක පාරට කෙල්ලෙක් හම්බුනාම කළුනික හම්බුනා වගේ හැසිරෙන්නේ නැහැ - :yes:

    7.උදේට හැමදාම දුවන්න, බඩ අනිවා ෆ්ලැට් වෙන්නම ඕනි සතුටින් ඉන්න නම් - Mekath balanna ona

    8.දෙවෙනි ඉනිම , හින්දි මෙගා වැනි හරයක් නැති නාට්‍ය බලන්න, සීරියස් ගන්න දේවල් බලල ඔලුව කුරුවල් කරගන්න එපා - never watch this shits :cool:

    9. සමාජේ හදන්න යන්න එපා, සංස්කෘතිය විනාශ වෙනාවෝ කියල කමෙන්ට් එකක් දාන්න කලින් සීගිරි අප්සරාවෝ ගැන මතක් කරගන්න :cool::cool:

    10. ඉඩමක් කඩමක් විකුණලා හරි නවසීලංතෙ , ඔස්ට්‍රේලිය වගේ රටක පී , ආර් ගන්න ට්‍රයි කරන්න , ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන් - aniwa

    thawa ekake 200,000 eha salary ekake ena job ekake ona mehe sathutin inna name hondata kala bila :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ලංකාවේ සතුටින් ඉන්න නම්

    1. හොදට වෙන්ටලේෂන් තියෙන ගෙයක් හදාගන්න , මොකද ලංකාව රස්නේ රටක් නේ

    2. ට්‍රැෆික් අඩු රූට් එකක ජොබක් හොයාගන්න , නැත්නම් ලග , ජිවිතේ පාරේ ගෙවන්න එපා

    3.තමන්ගේ තියෙන නසරණි වැඩ ඔක්කොම බදින්න ඉන්න කෙල්ලට කියන්න, බොනවානම්, බොන්නේ නැහැ කියල බදින්න එපා , මොකද පාර්ටියකදී බොන්නත් ගෑනිට වදින්න වෙයි

    4. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා, පාරේ එකෙක්ව මරනවා දැක්කත් ශේප් එකේ මාරු වෙන්න, අනුන්ගේ කරුමෙට කරගහන්න එපා

    5.දේශපාලනය සීරියස් ගන්න එපා, අඩුම ගානේ පොලිටික්ස් බලන ඩේට ටිකත් අපරාදේ , ඒ සල්ලි වල අයිස් ක්‍රීම් කන්න

    6.ළමයිව මිශ්‍ර පාසල් වලට දාන්න , ඉන්ටර්නැෂනල් නම් හොදයි , මොකා මොනා කිව්වත් ෆ්ලුඅන්ට් කඩ්ඩ හරි හැදෙනවා , මිශ්‍ර පාසලකට දැමීමෙන් ලොකුවෙනවත් එක්කම ළමයට ගැහැණු පිරිමි බේදයක් තොරව යාලුවෝ ගොඩක් ඉන්නවා , එතකොට එක පාරට කෙල්ලෙක් හම්බුනාම කළුනික හම්බුනා වගේ හැසිරෙන්නේ නැහැ

    7.උදේට හැමදාම දුවන්න, බඩ අනිවා ෆ්ලැට් වෙන්නම ඕනි සතුටින් ඉන්න නම්

    8.දෙවෙනි ඉනිම , හින්දි මෙගා වැනි හරයක් නැති නාට්‍ය බලන්න, සීරියස් ගන්න දේවල් බලල ඔලුව කුරුවල් කරගන්න එපා

    9. සමාජේ හදන්න යන්න එපා, සංස්කෘතිය විනාශ වෙනාවෝ කියල කමෙන්ට් එකක් දාන්න කලින් සීගිරි අප්සරාවෝ ගැන මතක් කරගන්න

    10. ඉඩමක් කඩමක් විකුණලා හරි නවසීලංතෙ , ඔස්ට්‍රේලිය වගේ රටක පී , ආර් ගන්න ට්‍රයි කරන්න , ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන්

    මෙගානම් බලල හරියන්නෑ බන් සතුටින් ඉන්න, ඕවගේ යන තරමක් යන්නේ රන්ඩුයි, වරදි හොයන ඒවයි
    බලන උන් බලනේ දත්මිටිකාගන.ඒවෙනුවට,
    මෙගා නරබන වෙලාවේ මිදුලේ බුදියගන ඉන්න බලු දන්ඩෝ දෙන්නගාවට පොල්ලෙල්ලක් විසික්කරානම් රෑ එලිවෙනකම් ත්‍රාස්ස ජනක හා හාස්ස ජනක බලුක්‍රීඩා රැසක් ටිකට් නැතුව බලන්න පුලුවන්.

    කීතු කීතුවලට ඉරමින් , පොල් කොහු උන්ගේ කරටත් ඉහලින් ඇදදමමින් ඇරබෙන ක්‍රියාදාමය මිදුලේ මරියානා ආගාධාද කීපයක් සෙනිකව හාරමින්, පැයදෙකක්පමන ඉතාම කෙටි කාලයකදී සීසා, මඩකර ,පෝරුත්ගා උදේට වී වැපිරීමට්ට
    මෑනියන්ට කුබුර බාරදෙයි.

    උන්දෑ කුබුර වැපිරීමට ඉදලත් අතටගෙන බල්ලන්ට හා උන්ගේ මෑනියන්ගේත් ගුන ගීගයමින් පැමිනෙන සාන්ත හඩ කන වැකී,රෑ නිදිවරා හොම්බ පස්පාට වෙනතුරු වලවල් හාරා වකුටුවී නිදාසිටි බලුදන්ඩන් ඔලුව ඔසවා බලන දසුන චමත්කාර දනවයි.

    dog-dirt-nose-jpg-838x0-q80.jpg
     
    Last edited:

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    sahathika aththa, hebayi uba lamayita kadda uganwana gaman givithe kiayala deepan.
    nethnam wayasata yanakotha care home ekaka niwathinna weyi.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාවේ සතුටින් ඉන්න නම්

    10. ඉඩමක් කඩමක් විකුණලා හරි නවසීලංතෙ , ඔස්ට්‍රේලිය වගේ රටක පී , ආර් ගන්න ට්‍රයි කරන්න , ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන්

    :D
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ

    9. සමාජේ හදන්න යන්න එපා, සංස්කෘතිය විනාශ වෙනාවෝ කියල කමෙන්ට් එකක් දාන්න කලින් සීගිරි අප්සරාවෝ ගැන මතක් කරගන්න

    ඓතිහාසික උරුමයක් විදිහට දෙස් විදෙස් සංචාරකයො ඔතනට ගියාට, ඒ චිත්‍ර ඇඳපු කාලෙ එහෙම නෑ. (රජ්ජුරුවො හිටපු කාලෙ)
    ඒක හරියට උඹට ඕනෙ පින්තූරෙ උඹ උඹේ කාමරේ අලවා ගන්නවා වගේ වැඩක්. උඹේ කාමරේ මොන පින්තූරෙ ඇලෙව්වත් ඒක සංස්කෘතිය වෙන්නෙ නෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවේ සතුටින් ඉන්න නම්

    1. හොදට වෙන්ටලේෂන් තියෙන ගෙයක් හදාගන්න , මොකද ලංකාව රස්නේ රටක් නේ

    2. ට්‍රැෆික් අඩු රූට් එකක ජොබක් හොයාගන්න , නැත්නම් ලග , ජිවිතේ පාරේ ගෙවන්න එපා

    3.තමන්ගේ තියෙන නසරණි වැඩ ඔක්කොම බදින්න ඉන්න කෙල්ලට කියන්න, බොනවානම්, බොන්නේ නැහැ කියල බදින්න එපා , මොකද පාර්ටියකදී බොන්නත් ගෑනිට වදින්න වෙයි

    4. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා, පාරේ එකෙක්ව මරනවා දැක්කත් ශේප් එකේ මාරු වෙන්න, අනුන්ගේ කරුමෙට කරගහන්න එපා

    5.දේශපාලනය සීරියස් ගන්න එපා, අඩුම ගානේ පොලිටික්ස් බලන ඩේට ටිකත් අපරාදේ , ඒ සල්ලි වල අයිස් ක්‍රීම් කන්න

    6.ළමයිව මිශ්‍ර පාසල් වලට දාන්න , ඉන්ටර්නැෂනල් නම් හොදයි , මොකා මොනා කිව්වත් ෆ්ලුඅන්ට් කඩ්ඩ හරි හැදෙනවා , මිශ්‍ර පාසලකට දැමීමෙන් ලොකුවෙනවත් එක්කම ළමයට ගැහැණු පිරිමි බේදයක් තොරව යාලුවෝ ගොඩක් ඉන්නවා , එතකොට එක පාරට කෙල්ලෙක් හම්බුනාම කළුනික හම්බුනා වගේ හැසිරෙන්නේ නැහැ

    7.උදේට හැමදාම දුවන්න, බඩ අනිවා ෆ්ලැට් වෙන්නම ඕනි සතුටින් ඉන්න නම්

    8.දෙවෙනි ඉනිම , හින්දි මෙගා වැනි හරයක් නැති නාට්‍ය බලන්න, සීරියස් ගන්න දේවල් බලල ඔලුව කුරුවල් කරගන්න එපා

    9. සමාජේ හදන්න යන්න එපා, සංස්කෘතිය විනාශ වෙනාවෝ කියල කමෙන්ට් එකක් දාන්න කලින් සීගිරි අප්සරාවෝ ගැන මතක් කරගන්න

    10. ඉඩමක් කඩමක් විකුණලා හරි නවසීලංතෙ , ඔස්ට්‍රේලිය වගේ රටක පී , ආර් ගන්න ට්‍රයි කරන්න , ඊට පස්සේ ලංකාවට අවුරුද්දට සැරයක් ඇවිල්ල සතුටින් ඉන්න පුළුවන්

    අන්තිම එක ඇරෙන්න අනික් ටික නම් පිළිගන්න පුළුවන් . සමහර එවුන් නම් යනවා හැබැයි තව සමහර එවුන් නන්න වෙනවා . කාටවත් කියන්නේ නෑ .