ලංකාවේ සමහර සල්ලිකාරයෝ සෑහෙන shady නේ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    දිලිත්, ධම්මික එහෙම එක අතකට gray පැත්තකට වැටෙන්නේ කියලත් හිතෙනවා නේ සමහර ලොකු සල්ලිකාරයෝ දෙන game එක්ක.
     
    • Sad
    Reactions: Nidarshana_k

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    loku salli karayo kiyanne mahinda wage ayada?
    නෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
     
    • Like
    Reactions: Nidarshana_k

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    නෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
    most definitely
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    උන් හින්ද තමා බන් සමහර ලෝයස්ල අක්කර ගනන් වතු ගන්නෙ.එතනින්ම හිතා ගනින්කො.
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    නෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
    සමහරු නම් මිනීමරු කැරියෝ!!
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    සල්ලි තියන මිනිස්සු දිහා ඔහොම බලන්නෙ ජෙපි මානසිකත්වය නිසා
    ඕක කාලෙක ඉදන් කියන කතාවක්නේ, දැන් එතකොට කියමුකො බලන්න ඇත්තටම එහෙම කරන උන් ස්වල්පයක්වත් නැද්ද?
    එහෙම ඉන්නවනම් උන් දිහා එහෙම බලන එක වැරදිද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    ඕක කාලෙක ඉදන් කියන කතාවක්නේ, දැන් එතකොට කියමුකො බලන්න ඇත්තටම එහෙම කරන උන් ස්වල්පයක්වත් නැද්ද?
    එහෙම ඉන්නවනම් උන් දිහා එහෙම බලන එක වැරදිද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    උන් හින්ද තමා බන් සමහර ලෝයස්ල අක්කර ගනන් වතු ගන්නෙ.එතනින්ම හිතා ගනින්කො.
    අනිවාර්යයෙන් lawyer ලා ඕවා පිටිපස්සේ ඉන්නවා. අහු වුණාම බේරා ගන්නයි අහු වෙන්නේ නැතුව වැඩ කරගන්න හැටි කියලා දෙන්නයි.

    සමහරු නම් මිනීමරු ###!!
    හ්ම්ම් ඔව්. වැදගත් කියලා හිතන් ඉන්න සමහරුත් එහෙමයි
    ------ Post added on Sep 25, 2024 at 9:44 PM

    සල්ලි තියන මිනිස්සු දිහා ඔහොම බලන්නෙ ජෙපි මානසිකත්වය නිසා
    මම ජෙප්පෙක් නෙවෙයි. සමහර සල්ලිකාරයෝ කරලා තියෙන දේවල් අපිට හිතා ගන්නත් බෑ. ඔයා තාම පොඩි වැඩී. පස්සේ තේරෙයි
    ------ Post added on Sep 25, 2024 at 9:46 PM

    මම කතා කරන්නේ ලංකාවේ අය ගැන මෙතන. කොහොමත් සමහර සල්ලිකාරයෝ shady තමයි කියන එක fact එකක් විදියට ගන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ ඒ පොඩි shady ගතියෙන් එහාට ගිහින් ඉන්න ලංකාවේ අය ගැන.
    ------ Post added on Sep 25, 2024 at 9:48 PM
     
    Last edited:
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    නෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
    හැරී ජයවර්ධන එහෙම පට්ට dangerous කියල අහල තියෙනව. කිරියෙ පොරවල් දාලත් තිබ්බ පොරගෙ ගේම් ගැන

    නෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
    ධම්මිකත් එහමද දන්නෙ නැ හැබැයි අර ලගදි මැරුම් කාපු පොර දම්මිකගෙනුත් ගේම ඉල්ලුව කියල කට කතා නම් ගියා
    ------ Post added on Sep 25, 2024 at 9:52 PM
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    හැරී ජයවර්ධන එහෙම පට්ට dangerous කියල අහල තියෙනව. කිරියෙ පොරවල් දාලත් තිබ්බ පොරගෙ ගේම් ගැන
    එයා ගැන දැනගෙන තමයි මේ thread එක දැම්මේ. මම හිතන් හිටියේ හොඳ කෙනෙක් කියලා.
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43

    මේ සුනිල් හිතන හැටි මිසක් NPP එකට ඡන්දය දුන්නු සමස්ථ ජනතාව හිතන පතන විදිහ නෙමේනේ.

    එයා ගැන දැනගෙන තමයි මේ thread එක දැම්මේ. මම හිතන් හිටියේ හොඳ කෙනෙක් කියලා.
    විස්තර දැනගන්න පුළුවන්ද?
    ------ Post added on Sep 26, 2024 at 8:32 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    දිලිත්, ධම්මික එහෙම එක අතකට gray පැත්තකට වැටෙන්නේ කියලත් හිතෙනවා නේ සමහර ලොකු සල්ලිකාරයෝ දෙන game එක්ක.

    Dilith කියන එකා මොන වගේ ඒවා කරපු එකෙක්ද? දන්න එකෙක් පොඩි TLDR එකක් දෙන්න පොර ගැන.
     
    • Like
    Reactions: B.Chat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දිලිත්, ධම්මික එහෙම එක අතකට gray පැත්තකට වැටෙන්නේ කියලත් හිතෙනවා නේ සමහර ලොකු සල්ලිකාරයෝ දෙන game එක්ක.
    They are maintaining hidden characters.
    Marlon Brando Don Corleone GIF by The Godfather
     
    • Like
    Reactions: B.Chat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    eka level ekakata apuwama ethanin ehata yanna e adala society ekata set wenna wenwa,
    e society ekama operate wenne samahra wita normal minissunta set nathi (shady ) methods walain
     
    • Like
    Reactions: B.Chat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    එයා ගැන දැනගෙන තමයි මේ thread එක දැම්මේ. මම හිතන් හිටියේ හොඳ කෙනෙක් කියලා.

    රටේ නීතියට උඩින් යන්න හදනව නං http ලට ඇරල දාන්න ඕන. මොකාද කියල වැඩක් නෑ. රජය ඊට වඩා dangerous වෙන්න ඕන.