දිලිත්, ධම්මික එහෙම එක අතකට gray පැත්තකට වැටෙන්නේ කියලත් හිතෙනවා නේ සමහර ලොකු සල්ලිකාරයෝ දෙන game එක්ක.
නෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.loku salli karayo kiyanne mahinda wage ayada?
most definitelyනෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
සමහරු නම් මිනීමරු කැරියෝ!!නෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
ඕක කාලෙක ඉදන් කියන කතාවක්නේ, දැන් එතකොට කියමුකො බලන්න ඇත්තටම එහෙම කරන උන් ස්වල්පයක්වත් නැද්ද?සල්ලි තියන මිනිස්සු දිහා ඔහොම බලන්නෙ ජෙපි මානසිකත්වය නිසා
ඕක කාලෙක ඉදන් කියන කතාවක්නේ, දැන් එතකොට කියමුකො බලන්න ඇත්තටම එහෙම කරන උන් ස්වල්පයක්වත් නැද්ද?
එහෙම ඉන්නවනම් උන් දිහා එහෙම බලන එක වැරදිද?
අනිවාර්යයෙන් lawyer ලා ඕවා පිටිපස්සේ ඉන්නවා. අහු වුණාම බේරා ගන්නයි අහු වෙන්නේ නැතුව වැඩ කරගන්න හැටි කියලා දෙන්නයි.උන් හින්ද තමා බන් සමහර ලෝයස්ල අක්කර ගනන් වතු ගන්නෙ.එතනින්ම හිතා ගනින්කො.
හ්ම්ම් ඔව්. වැදගත් කියලා හිතන් ඉන්න සමහරුත් එහෙමයිසමහරු නම් මිනීමරු ###!!
මම ජෙප්පෙක් නෙවෙයි. සමහර සල්ලිකාරයෝ කරලා තියෙන දේවල් අපිට හිතා ගන්නත් බෑ. ඔයා තාම පොඩි වැඩී. පස්සේ තේරෙයිසල්ලි තියන මිනිස්සු දිහා ඔහොම බලන්නෙ ජෙපි මානසිකත්වය නිසා
හැරී ජයවර්ධන එහෙම පට්ට dangerous කියල අහල තියෙනව. කිරියෙ පොරවල් දාලත් තිබ්බ පොරගෙ ගේම් ගැනනෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
ධම්මිකත් එහමද දන්නෙ නැ හැබැයි අර ලගදි මැරුම් කාපු පොර දම්මිකගෙනුත් ගේම ඉල්ලුව කියල කට කතා නම් ගියානෑ මං කිව්වේ Businessවල ඉන්න අය ගැන. මහින්දලා , අනිත් දේශපාලනය කරන අය ගැන එක එක කතා අහලා තියෙනවා නේ කොහොමත්. හැබැයි සමහර හොඳයි කියලා හිතන් ඉන්න ලොකු businessman ලා එහෙම මාරම dangerous සෙට් ලු නේ.
එයා ගැන දැනගෙන තමයි මේ thread එක දැම්මේ. මම හිතන් හිටියේ හොඳ කෙනෙක් කියලා.හැරී ජයවර්ධන එහෙම පට්ට dangerous කියල අහල තියෙනව. කිරියෙ පොරවල් දාලත් තිබ්බ පොරගෙ ගේම් ගැන
විස්තර දැනගන්න පුළුවන්ද?එයා ගැන දැනගෙන තමයි මේ thread එක දැම්මේ. මම හිතන් හිටියේ හොඳ කෙනෙක් කියලා.
විස්තර දැනගන්න පුළුවන්ද?
------ Post added on Sep 26, 2024 at 8:32 PM
දිලිත්, ධම්මික එහෙම එක අතකට gray පැත්තකට වැටෙන්නේ කියලත් හිතෙනවා නේ සමහර ලොකු සල්ලිකාරයෝ දෙන game එක්ක.
They are maintaining hidden characters.දිලිත්, ධම්මික එහෙම එක අතකට gray පැත්තකට වැටෙන්නේ කියලත් හිතෙනවා නේ සමහර ලොකු සල්ලිකාරයෝ දෙන game එක්ක.
එයා ගැන දැනගෙන තමයි මේ thread එක දැම්මේ. මම හිතන් හිටියේ හොඳ කෙනෙක් කියලා.