ලංකාවේ සර්පයෝ Android App

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මම ලංකාවේ සර්පයෝ ගැන මගේ first Android app එක හැදුවා .

    https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.slsnakes

    මේ app එකෙන් පාට , හැඩය අනුව සර්පයෝ අඳුන ගන්න පුළුවන් විදියට filter කරන්න හැදුවේ . තව category කරලත් තියෙනවා .

    මේකේ පලවෙනි version එක මේ . ඔයාලගේ අදහසුත් දෙන්න . ඉදිරියට update කරන්න පුළුවන් .
    Patta
    AI, image processing add karala sarpatrk ge photo ekak gahuwama uwa aduraganna puluwan option ekak diyan premium widiyata
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වැඩේ සුපිරි,
    ගොඩක් හුවාවේ වලට ප්ලේ ස්ටො නා බන්, උන්ගේ එකටත් දාපන්.

    අහ්හ්,
    දැන්ම වෙන එළකිරි එකවුන්ට් එකක් හදාගනින්. :ROFLMAO:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    data කොහෙන්ද ගත්තේ? experience තියෙනවද මචන් මේ side එකේ?

    image ටික වල AWS or Azure host කරන්න බලන්න. imgbb එකේ අයින් කරනවා randomly. උන්ගේ hosting reliable නැහැ
    Azure නම් free trial එකක් ගත්තොත් Blob 5GB එක හම්බෙනවා මාස 12කට Free
    Blob කියන්නේ පොඩි බාස්කට් එකක් වගේ, ඒකට images, files දාලා තියන්න පුලුවන්
    setup කරගන්න මහලොකු knowledge එකක් ඕන නෑ. Microsoft doc එකේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    data කොහෙන්ද ගත්තේ? experience තියෙනවද මචන් මේ side එකේ?

    image ටික වල AWS or Azure host කරන්න බලන්න. imgbb එකේ අයින් කරනවා randomly. උන්ගේ hosting reliable නැහැ
    Azure නම් free trial එකක් ගත්තොත් Blob 5GB එක හම්බෙනවා මාස 12කට Free
    Blob කියන්නේ පොඩි බාස්කට් එකක් වගේ, ඒකට images, files දාලා තියන්න පුලුවන්
    setup කරගන්න මහලොකු knowledge එකක් ඕන නෑ. Microsoft doc එකේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා
    මට පොඩි දැනුමක් තියෙනවා මචන් සර්පයෝ ගැන .මම මේකටම තවත් study කරා . ඊට පස්සේ group එකෙන් photo ගත්තා . එයාලට වෙන වෙනම කියලයි ගත්තෙත් .

    ඊලග update එකෙන් මචන් image ටික දාන්නම් මේ දෙකෙන් එකක. මම data ටික firebase දාන්න හිතන් හිටියේ .