Pattaමම ලංකාවේ සර්පයෝ ගැන මගේ first Android app එක හැදුවා .
https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.slsnakes
මේ app එකෙන් පාට , හැඩය අනුව සර්පයෝ අඳුන ගන්න පුළුවන් විදියට filter කරන්න හැදුවේ . තව category කරලත් තියෙනවා .
මේකේ පලවෙනි version එක මේ . ඔයාලගේ අදහසුත් දෙන්න . ඉදිරියට update කරන්න පුළුවන් .
මට පොඩි දැනුමක් තියෙනවා මචන් සර්පයෝ ගැන .මම මේකටම තවත් study කරා . ඊට පස්සේ group එකෙන් photo ගත්තා . එයාලට වෙන වෙනම කියලයි ගත්තෙත් .data කොහෙන්ද ගත්තේ? experience තියෙනවද මචන් මේ side එකේ?
image ටික වල AWS or Azure host කරන්න බලන්න. imgbb එකේ අයින් කරනවා randomly. උන්ගේ hosting reliable නැහැ
Azure නම් free trial එකක් ගත්තොත් Blob 5GB එක හම්බෙනවා මාස 12කට Free
Blob කියන්නේ පොඩි බාස්කට් එකක් වගේ, ඒකට images, files දාලා තියන්න පුලුවන්
setup කරගන්න මහලොකු knowledge එකක් ඕන නෑ. Microsoft doc එකේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා