ලංකාවේ සල්ලි කාරයෝ මවන බිස්නස්

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    මැණික් මුදලාලි
    බාර් අයිතිකාරයෝ
    හාඩ්වෙයාර් අයිතිකාරයෝ
    ගල් කොරි එවුන්
    ප්ලෑන් අදින එවුන්

    අයි මොනද කොටාගෙන යමන්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Wedding photographers
    Makeup/hair artists
    Actors
    කේන්දර බලන එවුන්
    දේවාල දාගෙන ඉන්න මෑණිවරු කපුවො
    හොර සිංහල වෙද්දු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    කුඩු ව්‍යාපාරය
    රේස් බුකි
    කැසිනෝ
    ස්ටොක් මාර්කට් පම්පින් ඇන්ඩ් ඩම්පින්
    මහබැංකු බැඳුම්කර ඔක්ෂන් හොරට කිරීම
    පාරවල් කාපට් කිරීම
    වියළි කලාපීය පිරමිඩ
    ක්‍රිප්ටො, ෆොරෙක්ස් ක්ලාස්
    දේශපාලනය
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කුඩු ව්‍යාපාරය
    රේස් බුකි
    කැසිනෝ
    ස්ටොක් මාර්කට් පම්පින් ඇන්ඩ් ඩම්පින්
    බැඳුම්කර

    තෝ වගේ උන්ඩියල් කරන කැරියන්වත් දාපන් ලිස්ට් එකට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,818
    113
    මම දන්න family එකක් තියෙනවා. ලංකාවේ remote පැත්තක fuel stations ගානක අයිති කාරයො. සති අන්ත නිවාඩු වලට යන්නේ cruise ship tours ;)
    ඒවගේ සල්ලි රොටේට වෙනවනේ. එක තමා උන් බලන්නේ ඒවගෙන්. බෙන්කුවේ හැම වෙලේම සල්ලි ඉතින්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මැණික් මුදලාලි
    බාර් අයිතිකාරයෝ
    හාඩ්වෙයාර් අයිතිකාරයෝ
    ගල් කොරි එවුන්
    ප්ලෑන් අදින එවුන්

    අයි මොනද කොටාගෙන යමන්

    plan adina unge hukana ganan tiyenne kariyonge

    henama gahanna ona okunta paya 2/3 wade auto cad walin drawing eka gahanna ekath crack software
    sign ekakata 10000
    plan ekakata 50000/60000 podi wadeta

    bar karayonta kohomath magul mulu lankawa bebaddo nisa
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,978
    28,895
    113
    මම දන්න family එකක් තියෙනවා. ලංකාවේ remote පැත්තක fuel stations ගානක අයිති කාරයො. සති අන්ත නිවාඩු වලට යන්නේ cruise ship tours ;)
    already salli tiyena un fuel stations danne...contacts one

    salli enne ekenma kiyela umba danne nane...

    mamath dannewa 2 nek kerana..main business ekath nemei