aduma mahansiyen million ganan hoyanna puluwan AL Tuition thama..
habai ithin marketing puluwan wenna ona.
habai ithin marketing puluwan wenna ona.
නාවල පැත්තේ එකෙක් නේදalready salli tiyena un fuel stations danne...contacts one
salli enne ekenma kiyela umba danne nane...
mamath dannewa 2 nek kerana..main business ekath nemei
මේන් එක හොර එකක් දalready salli tiyena un fuel stations danne...contacts one
salli enne ekenma kiyela umba danne nane...
mamath dannewa 2 nek kerana..main business ekath nemei
Oil Mill + Coconut Estatesනාවල පැත්තේ එකෙක් නේද
මේන් එක හොර එකක් ද
------ Post added on Jan 2, 2024 at 3:40 PM
+Pharmacy
ow meka pattama profit, habai ithin lesiyen katawath join wenna baha egollange kattiyage ewa witharai approve karanne..+
තව පොඩියට බෙහෙත් ගෙන්නන උන් ,
සත ගානක් cost එක import , transport ,storage ,salaries සේරම දැම්මට පස්සේ වෙන පෙත්ත Pharmacy
එකට දන්නේ රුපියල් 10-100 අතර ගණන් වලට සමහර ඒවා . මාසෙට කෝටි ගානක් profit .
ගොඩක් උන් කරන්නේ පවුලේ එකෙක් ගේ නමින් වෙන , උන්ගේ ජොබ් එක ලෝකෙට පෙන්න සෞඛ්‍යය සමන්ද විධයක් ජොබ්ස් , මෙඩිකල් කවුන්සිල් ,නියාමන අධිකාරී ,අමාත්‍යංශ වල ජොබ් එක .
ඇස් වලට දාන බෙහෙත් වර්ග ඉඳන් කාච වගේ ඒවා කරන කරන වෙනම සෙට් එකක් ඉන්නවා ,
මේවා පොඩි companies විදිහට තීන්නේ , පට්ට සෙට් එකක් ඉනන්ව බෙහෙත් ගෙන්නන .
Ow uba kiyana eketh aththak thiyenawa. API balanne pitin pena denealready salli tiyena un fuel stations danne...contacts one
salli enne ekenma kiyela umba danne nane...
mamath dannewa 2 nek kerana..main business ekath nemei
එක ප්‍රොඩක්ට් එකකට ලක්ශ 16 ක් විතර යනවා registration වලට ( USD අගයටලු ගෙවන්නේ ලියාපදින්චියට) . . ජපුර රෝහලේ වැඩ කරන එකෙක් කිව්වා, සමහර සමාගම් තියෙනවාලු ගෙදර 4,5 දෙනා සෙට් වෙලා ජපුර සහ අවට රෝහල් කිහිපයකට විතරක් බිස්නස් කරන.ow meka pattama profit, habai ithin lesiyen katawath join wenna baha egollange kattiyage ewa witharai approve karanne..