ලංකාවේ සල්ලි කාරයෝ මවන බිස්නස්

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183
    113
    already salli tiyena un fuel stations danne...contacts one

    salli enne ekenma kiyela umba danne nane...

    mamath dannewa 2 nek kerana..main business ekath nemei
    නාවල පැත්තේ එකෙක් නේද

    already salli tiyena un fuel stations danne...contacts one

    salli enne ekenma kiyela umba danne nane...

    mamath dannewa 2 nek kerana..main business ekath nemei
    මේන් එක හොර එකක් ද
    ------ Post added on Jan 2, 2024 at 3:40 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    +
    තව පොඩියට බෙහෙත් ගෙන්නන උන් ,
    සත ගානක් cost එක import , transport ,storage ,salaries සේරම දැම්මට පස්සේ ශත කිහිපයක් වෙන පෙත්ත Pharmacy දන්නේ රුපියල් 10-100 අතර ගණන් වලට සමහර ඒවා . මාසෙට කෝටි ගානක් profit .

    ගොඩක් උන් කරන්නේ පවුලේ එකෙක් ගේ නමින් වෙන , උන්ගේ ජොබ් එක ලෝකෙට පෙන්න සෞඛ්‍යය සමන්ද විධයක් ජොබ්ස් , මෙඩිකල් කවුන්සිල් ,නියාමන අධිකාරී ,අමාත්‍යංශ වල ජොබ් එක .

    ඇස් වලට දාන බෙහෙත් වර්ග ඉඳන් කාච වගේ ඒවා කරන කරන වෙනම සෙට් එකක් ඉන්නවා ,

    මේවා පොඩි companies විදිහට තීන්නේ , පට්ට සෙට් එකක් ඉනන්ව බෙහෙත් ගෙන්නන .
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    +
    තව පොඩියට බෙහෙත් ගෙන්නන උන් ,
    සත ගානක් cost එක import , transport ,storage ,salaries සේරම දැම්මට පස්සේ වෙන පෙත්ත Pharmacy

    එකට දන්නේ රුපියල් 10-100 අතර ගණන් වලට සමහර ඒවා . මාසෙට කෝටි ගානක් profit .

    ගොඩක් උන් කරන්නේ පවුලේ එකෙක් ගේ නමින් වෙන , උන්ගේ ජොබ් එක ලෝකෙට පෙන්න සෞඛ්‍යය සමන්ද විධයක් ජොබ්ස් , මෙඩිකල් කවුන්සිල් ,නියාමන අධිකාරී ,අමාත්‍යංශ වල ජොබ් එක .

    ඇස් වලට දාන බෙහෙත් වර්ග ඉඳන් කාච වගේ ඒවා කරන කරන වෙනම සෙට් එකක් ඉන්නවා ,

    මේවා පොඩි companies විදිහට තීන්නේ , පට්ට සෙට් එකක් ඉනන්ව බෙහෙත් ගෙන්නන .
    ow meka pattama profit, habai ithin lesiyen katawath join wenna baha egollange kattiyage ewa witharai approve karanne..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ow meka pattama profit, habai ithin lesiyen katawath join wenna baha egollange kattiyage ewa witharai approve karanne..
    එක ප්‍රොඩක්ට් එකකට ලක්ශ 16 ක් විතර යනවා registration වලට ( USD අගයටලු ගෙවන්නේ ලියාපදින්චියට) . . ජපුර රෝහලේ වැඩ කරන එකෙක් කිව්වා, සමහර සමාගම් තියෙනවාලු ගෙදර 4,5 දෙනා සෙට් වෙලා ජපුර සහ අවට රෝහල් කිහිපයකට විතරක් බිස්නස් කරන.

    මගේ යාලුවෙක් වැඩට ගියා සිසිල වගේ නමක් තියෙන සමාගමක....සෞක්‍ය අමාතයාංශයේ ඔක්කොම සාක්කුවේ ලු ( profit share / salary pay lists & bribes . ටෙන්ඩර් සහ ස්ටොක්ස් එහෙම එහෙම ලස්සනට බැලන්ස් වෙලා එන්නේ කිව්වා.stock available බඩු සෙට් කරලලු හදිසි (higher price )මිලදී ගැනීම් කරන්නේ, එතකොට ස්ටොක් තිබ්බ කෙනා ගොඩ.

    Rajitha's price control cancelled by Keheliya.
     
    • Like
    Reactions: Hankook