ලංකාවේ එක එක පැති වල සල්ලි කාරයෝ ඉන්නවනේ බන්..
උන් දියණු වෙන්න කරපු දේවල් නරක වැඩ කරපු හොද වැඩ ගැන කතා කරමුද බලන්න..
මම මුලින්ම පටන් ගන්නම්.
මතුගම පැත්තේ ඉන්න ජගත් පින්ගොඩ මහත්තයා.
උකස් සම්බන්ද දේවල් තමයි කරේ දැන් බස් රෙස්ටුරන්ට් එහෙම තියෙනවා මෑතකදී දේශපාලනේට එහෙම අවා.
එයා කරපු හොද වැඩක් තමයි
ලංකාවේ ලොකුම බුදුපිලිමේ එහෙම හැදුවේ.
කෝටි 30 විතර ගියා කියලා තමයි කියන්නේ මේ බුදු පිළිමේ හදන්න.
නරක වැඩ එහෙම කරලද කියලා නම් දන්නේ නැ.

මම දැකලා තියෙන්නෙ පොරගේ ඩිෆෙන්ඩරේ විතරයි. තලවතුගොඩ බහිනවා පොර ඉඳලා හිටලා මේ පැත්තේ ඉන්න කෑලි ටිකක් අදිනවා පොර තියාගෙන. 