ලංකාවේ සල්ලි කාරයෝ..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ලංකාවේ එක එක පැති වල සල්ලි කාරයෝ ඉන්නවනේ බන්..
    උන් දියණු වෙන්න කරපු දේවල් නරක වැඩ කරපු හොද වැඩ ගැන කතා කරමුද බලන්න..

    මම මුලින්ම පටන් ගන්නම්.
    මතුගම පැත්තේ ඉන්න ජගත් පින්ගොඩ මහත්තයා.

    උකස් සම්බන්ද දේවල් තමයි කරේ දැන් බස් රෙස්ටුරන්ට් එහෙම තියෙනවා මෑතකදී දේශපාලනේට එහෙම අවා.

    එයා කරපු හොද වැඩක් තමයි
    ලංකාවේ ලොකුම බුදුපිලිමේ එහෙම හැදුවේ.
    කෝටි 30 විතර ගියා කියලා තමයි කියන්නේ මේ බුදු පිළිමේ හදන්න.

    unnamed (1).jpg

    නරක වැඩ එහෙම කරලද කියලා නම් දන්නේ නැ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    daba ran kiyanne thaba wadi prathishathayak thiyena loha wargayak
    watinakamak na wadiya

    අහ් ඔය හිටි ගමන් පෙන්නන්නෙ news වල පොඩි පිළිම කෝටි ගානක් කියලා
    🤔
     
    • Like
    Reactions: HmNRazor

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මේවා කිව්ව කියල මොලේ මදි උන්ට තේරෙන්නෙ නෑ. ඇත්තටම කෝටි 30ක් වියදං කරලා කොන්ක්‍රීට් ගොඩක් හදලා කාටද වැඩක් තියෙන්නෙ??

    අමාරුවෙන් දියුණු වෙලා හම්බ කරපු කෙනෙක්ට නං නිකන් විසි කරන්න කෝටි 30ක් තියෙන එකක් නෑ.
    මට නං පේන එකම දේ මහත්ඵල ලබන පිනක් කරා කියල හෘද සාක්ෂියෙන් ගැලවෙන්න තියෙන උවමනාවක් වගේ.
     
    HmNRazor

    Well-known member
  • මහරගම දැඩිගම මුදලාලි - ඉස්සර දියුණු වෙන කාලේ ගොඩක් හොඳ දේවල් විදියට කරලා තියනවා කියලා තමයි ආරංචිය, හැබැයි දියුණු උනාට පස්සේ / දැන් වයස නිසා අර කලින් කරපු හොඳ දේවල් දැන් වැඩිය කරන්නේ නෑ කියලා තමයි ආරංචිය.

    දැඩිගම මුදලාලිගේ පුතා - නාස්තිකාරයෙක් / සල්ලාලයෙක් / සූදුකාරයෙක් කියලා තමයි ආරංචිය. තාත්තාගේ අහලින් වත් තියන්න බැරි චරිතයක්ලු. (මඩ ගහන්න කියනවා නෙමේ මිනිස්සු කියන කතා මම කිව්වේ)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේවා කිව්ව කියල මොලේ මදි උන්ට තේරෙන්නෙ නෑ. ඇත්තටම කෝටි 30ක් වියදං කරලා කොන්ක්‍රීට් ගොඩක් හදලා කාටද වැඩක් තියෙන්නෙ??

    අමාරුවෙන් දියුණු වෙලා හම්බ කරපු කෙනෙක්ට නං නිකන් විසි කරන්න කෝටි 30ක් තියෙන එකක් නෑ.
    මට නං පේන එකම දේ මහත්ඵල ලබන පිනක් කරා කියල හෘද සාක්ෂියෙන් ගැලවෙන්න තියෙන උවමනාවක් වගේ.
    agreed
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේවා කිව්ව කියල මොලේ මදි උන්ට තේරෙන්නෙ නෑ. ඇත්තටම කෝටි 30ක් වියදං කරලා කොන්ක්‍රීට් ගොඩක් හදලා කාටද වැඩක් තියෙන්නෙ??

    අමාරුවෙන් දියුණු වෙලා හම්බ කරපු කෙනෙක්ට නං නිකන් විසි කරන්න කෝටි 30ක් තියෙන එකක් නෑ.
    මට නං පේන එකම දේ මහත්ඵල ලබන පිනක් කරා කියල හෘද සාක්ෂියෙන් ගැලවෙන්න තියෙන උවමනාවක් වගේ.

    ඕකම තමා නාකි මයිනත් කරන්නේ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඕකට උකසට තිබ්බොත් තිබ්බා.. කෙළිම සින්න.. මතුගම පැත්තේ උන්ගෙන් අහපන්.. කියයි මුගේ සාටකේ... හොඳ වැඩේ ඕකා පාර්ලිමේන්තු සිලෙක්ට් උනේ නැති එක..
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    kalu salli sudu karanne, tax walin berenne ohoma thamai putha. ithin modayo tika hithnawa un mara pin daham karana un kiyla. ein tika denek innwa aththatama hoda dewal karana. habai un godak diunu nh hithana tharam.

    man danna tution sir knk innwa. pnsale wada walata sali denwa. habai dunna ganata wada wadiyen danwa. tax walin berenna.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,153
    113
    Nidan Goda daala ewai as waha kapenna karapu weda ehema aranchi thiyenawa. Sure nathi nisa kiyanna baha.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යකෝ ඔනේම පාහර වැඩක් ක‍රන එකා බුදු පිලිමෙ හැදුවම හොදයි.
    ඇත්තම කතාව මේ මොඩ යක්කුන්ට තේරෙන්නේ නෑ ආගමක් කියන්නෙ තක්කඩින්ට, දේශපාලකයන්ට ටූල් එකක් කියල
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහරගම දැඩිගම මුදලාලි - ඉස්සර දියුණු වෙන කාලේ ගොඩක් හොඳ දේවල් විදියට කරලා තියනවා කියලා තමයි ආරංචිය, හැබැයි දියුණු උනාට පස්සේ / දැන් වයස නිසා අර කලින් කරපු හොඳ දේවල් දැන් වැඩිය කරන්නේ නෑ කියලා තමයි ආරංචිය.

    දැඩිගම මුදලාලිගේ පුතා - නාස්තිකාරයෙක් / සල්ලාලයෙක් / සූදුකාරයෙක් කියලා තමයි ආරංචිය. තාත්තාගේ අහලින් වත් තියන්න බැරි චරිතයක්ලු. (මඩ ගහන්න කියනවා නෙමේ මිනිස්සු කියන කතා මම කිව්වේ)
    Lambo1i ferrari1i thi gedara...maharagama...

    ඕකට උකසට තිබ්බොත් තිබ්බා.. කෙළිම සින්න.. මතුගම පැත්තේ උන්ගෙන් අහපන්.. කියයි මුගේ සාටකේ... හොඳ වැඩේ ඕකා පාර්ලිමේන්තු සිලෙක්ට් උනේ නැති එක..
    siraawata oka jara yakek, anyhow sinhala businesskaarayek ithin...
    ------ Post added on Jun 13, 2021 at 7:30 PM
     
    HmNRazor

    Well-known member
  • Lambo1i ferrari1i thi gedara...maharagama...
    අඩෝ සිරාද? :oops: දැඩිගමයගෙ පුතාට ඒවා තියනවද බම්? :shocked: මම දැකලා තියෙන්නෙ පොරගේ ඩිෆෙන්ඩරේ විතරයි. තලවතුගොඩ බහිනවා පොර ඉඳලා හිටලා මේ පැත්තේ ඉන්න කෑලි ටිකක් අදිනවා පොර තියාගෙන. :yes: