ලංකාවේ සැර වැඩිම කොච්චි සෝස් මොනවද?

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    ලංකාවේ තියන spicy සැර හොදටම වැඩිම කොච්චි සෝස් එක මොකද්ද? පට්ටම සැර වෙන්න ඕනේ. වෙන රටකින් ඉම්පෝට් කරන එක්ක් හරි කමක්නෑ. ලංකාවේ තියන ඒවා සැර අඩු ඇති කියලා හිතෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යකා..

    ZmjhPch.jpeg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    නයි මිරිසි කිලෝවක් අරන් කොටල පේස්ට් එකක් හදාගන්න
    කිලෝව 2400යි
    Meka tamai hari....owa chemical dala athi anith ewata..

    MD tomato sauce එකක් මිරිස් කුඩු එක්ක 3:1 අනුපාතෙට mix කරන්න
    Ekatane ban chilli and tomato mix aka anne:P
    ------ Post added on Jul 17, 2022 at 8:26 AM
     
    • Like
    Reactions: Solo Rider

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    TABASCO CHLLYSAUCE RS.540
    මමත් මේක තමයි කියන්න ගියේ. ගානත් අඩු නිසා එච්චර සැර නැතුව ඇති කියලා මම එකපාරක් මික්ස් කරා ගොඩක් sausages එකකට. දවස් දෙකක් දුම් දදා බොග දැම්මේ