ලංකාවේ තියන spicy සැර හොදටම වැඩිම කොච්චි සෝස් එක මොකද්ද? පට්ටම සැර වෙන්න ඕනේ. වෙන රටකින් ඉම්පෝට් කරන එක්ක් හරි කමක්නෑ. ලංකාවේ තියන ඒවා සැර අඩු ඇති කියලා හිතෙනවා.
TABASCO CHLLYSAUCE RS.540
යකා..
![]()
Arthur's Pizzeria nai miris sauce
මචන් මේවා ගන්න තැනක් දාන්නකෝ ලොකු උදව්වුවක්.Piquante red sauce
Meka tamai hari....owa chemical dala athi anith ewata..නයි මිරිසි කිලෝවක් අරන් කොටල පේස්ට් එකක් හදාගන්න
කිලෝව 2400යි
Ekatane ban chilli and tomato mix aka anneMD tomato sauce එකක් මිරිස් කුඩු එක්ක 3:1 අනුපාතෙට mix කරන්න

නයි මිරිසි කිලෝවක් අරන් කොටල පේස්ට් එකක් හදාගන්න
කිලෝව 2400යි
යකා..
![]()
මචන් මේවා ගන්න තැනක් දාන්නකෝ ලොකු උදව්වුවක්.
මමත් මේක තමයි කියන්න ගියේ. ගානත් අඩු නිසා එච්චර සැර නැතුව ඇති කියලා මම එකපාරක් මික්ස් කරා ගොඩක් sausages එකකට. දවස් දෙකක් දුම් දදා බොග දැම්මේTABASCO CHLLYSAUCE RS.540
Ammoh mathak weddith mole danwa ban meka nam puduma sarak tiyenneArthur's Pizzeria nai miris sauce
arthur's pizza nai miris sauce.මචන් මේවා ගන්න තැනක් දාන්නකෝ ලොකු උදව්වුවක්.