ලංකාවේ හරිම වෙලාව...

MR.laki

Junior member
  • Apr 16, 2010
    120
    8
    18
    ලංකාවේ හරිම වෙලාව...

    ලංකාව ඇතුලෙත් සමහර සමහර නගර වල වෙලාවල් වෙනස්ලු.. ඒක නිසා ආණ්ඩුවෙන් හදලා තියනවා වෙබ් එකක් හරිම වෙලාව දැනගන්න..
    www.sltime.org

    අපිට පුලුවන් මේ වෙබ් එකත් එක්ක අපේ PC එක synchronize කරගන්න මෙන්න මෙහෙම..

    For windows 7

    Control panel -> Date and Time -> Internet Time -> Change settings ->
    check "Synchronize with an internet time server" ->
    server එකට www.sltime.org දාන්න

    දැන් ලංකාවෙ ඔරිමජිනල් ටයිම් එක තමයි අපේ PC එකෙත් දුවන්නෙ:):)