එයා කැමතිද දන්නෙ නෑ ලංකාවෙන් පහලවන අනාගත ලෝක පාලකයාව බඳින්න.![]()

එකී උබට කැමති වෙන්නෙ නෑ.
උබ ලෝක පාලක වෙනවා කියන්නෙ දෙසැම්බර්වල නේ.

ඒකි මැයි වල බදිනව.
උබ alien කෑල්ලක්ම හොයා ගනින්.

සල්ලිවලට ආත්මය පවා දෙන නිලියන් ඉන්න රටේ
මේ වගේ හිගන්නෙක් උනත් හොද කෙනෙක් නම් බදිනව කියන්නෙ කවුද බන්.

සිරාවටම මේකි කොහෙවත් වැරදි වැඩ කරපු කෙල්ලෙක් නෙමෙයි බන්.
මේකිගේ photo එකක්වත් නෑ බන් කැත විදියට ගහපු. 

කලු පූසා;11945750 said:Meki mokakda me kiyana hingana kathawa.. ai indiawe witharada salli karayo inne.. poh... hingannek onenam pare inne bendaganna thibane
Eth man Videos 2kama balala thiyna wa neඅඩේ හැබැයි මොනව උනත් මේකිව ටිකක් අගය කරන්න ඕන බන්.සල්ලිවලට ආත්මය පවා දෙන නිලියන් ඉන්න රටේ
මේ වගේ හිගන්නෙක් උනත් හොද කෙනෙක් නම් බදිනව කියන්නෙ කවුද බන්.
සිරාවටම මේකි කොහෙවත් වැරදි වැඩ කරපු කෙල්ලෙක් නෙමෙයි බන්.
මේකිගේ photo එකක්වත් නෑ බන් කැත විදියට ගහපු.