ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා - පූ&
කුසපබා ච්ත්‍රපටයේ රඟ පෑ පූජා උමාශංකර් විවාහ වීමට ලංකාවේ අයෙක්ම හොයන බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව ඇය විසින් පවසා ඇත්තේ ලංකාවේ කෙනෙක් නම් හිඟන්නෙක් වුවද කමක් නැති බවයි.
ඔහු ලාංකිකයෙක් නම්?
ඉන්දියාවේ කෙනෙක් බැන්දිත් නම් රඟපාන්න දෙන එකක් නෑ. මම හරිම සතුටුයි ශ්‍රී ලංකාවේ කෙනෙකුට. ලංකාව මගේ ගෙදරනේ. මම බැංගලෝර්වල මගේ ගෙදරට යන්නේ ඒ ගේ ශුද්ධ කරලා එන්න විතරයි. මගේ පාස්පෝට් එක බලන්න, වැඩිපුරම ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවට විතරයි.
ඔබේ සැමියා වෙන්න තිබිය යුතු සුදුසුකම් මොනවද?
එයා හිඟන්නෙක් වුනත් කමක් නෑ. ඔහු මාව හොඳින් තේරුම් ගත යුතුයි.
විවාහය මේ අවුරුද්දෙ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවද?
මේ අවුරුද්දෙ බඳින්න වෙනවා. අම්මා කියනවා මැයි මාසෙට පස්සේ හොඳ විවාහ යෝගයක් තියාන්වලු. බලමු කොහේ ඉඳලා එන කුස කෙනෙක්ද කියලා
sourse Gosip Lanka

මෙකි මේ දවස් වල රගපාන තැනක් දන්නවද? මන් හෙටම යනව එතන හිගාකන්න