ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා - පූ&amp

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එයා කැමතිද දන්නෙ නෑ ලංකාවෙන් පහලවන අනාගත ලෝක පාලකයාව බඳින්න.:love:
     
    33000W

    Member
    එයා කැමතිද දන්නෙ නෑ ලංකාවෙන් පහලවන අනාගත ලෝක පාලකයාව බඳින්න.:love:

    අඩෝ ඔරියෝ පල පල යන්න.:lol::lol: එකී උබට කැමති වෙන්නෙ නෑ.:no: උබ ලෝක පාලක වෙනවා කියන්නෙ දෙසැම්බර්වල නේ.:baffled::baffled::oo: ඒකි මැයි වල බදිනව.:rofl::rofl: උබ alien කෑල්ලක්ම හොයා ගනින්.:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    33000W

    Member
    අඩේ හැබැයි මොනව උනත් මේකිව ටිකක් අගය කරන්න ඕන බන්.:yes::yes::yes: සල්ලිවලට ආත්මය පවා දෙන නිලියන් ඉන්න රටේ:frown: මේ වගේ හිගන්නෙක් උනත් හොද කෙනෙක් නම් බදිනව කියන්නෙ කවුද බන්.:confused::love::love: සිරාවටම මේකි කොහෙවත් වැරදි වැඩ කරපු කෙල්ලෙක් නෙමෙයි බන්.:no::no: මේකිගේ photo එකක්වත් නෑ බන් කැත විදියට ගහපු.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    අඩේ හැබැයි මොනව උනත් මේකිව ටිකක් අගය කරන්න ඕන බන්.:yes::yes::yes: සල්ලිවලට ආත්මය පවා දෙන නිලියන් ඉන්න රටේ:frown: මේ වගේ හිගන්නෙක් උනත් හොද කෙනෙක් නම් බදිනව කියන්නෙ කවුද බන්.:confused::love::love: සිරාවටම මේකි කොහෙවත් වැරදි වැඩ කරපු කෙල්ලෙක් නෙමෙයි බන්.:no::no: මේකිගේ photo එකක්වත් නෑ බන් කැත විදියට ගහපු.
    Eth man Videos 2kama balala thiyna wa ne:P
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    මමත් එක්කෙනෙක් හොයනවා....වාසනාවන්තයා මම වගේ...