Fedora , Arch , Ubuntu වගේ OS තමයි වැඩිපුරම dev friendly . උඹ ඔකේ නෙමෙයි google එකට ගියත් වැඩකරන්න වෙන්නේ linux වල.
Mata therenne naththe office eken Dena lap eke office ekata galapenna daala Dena softwares ayin karala umbata huru ewa daaganna thiyana ayithiya mokakda kiyalaකලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක
මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.
ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.
කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.
මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.
අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.
අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක

Methanadi Ubata monawath kiyanna ba un dena software packages gana. smaharahawita security gana / privacy gana hithala un ehema karnawa ethi.කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක
මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.
ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.
කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.
මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.
අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.
අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
ඔෆිස් ලැප් එක ගෙදර වයිෆයි එකට කනෙක්ට් කරලා තියෙද්දී එළකිරි ලොග් උනොත් උන්ට දැනගන්න පුලුවන්ද ?Ubuntu පව්ව්චි කරන්නේ හේතුවක් ඇතුව. Python වගේ දේවල් Windows වල install කර ගන්න දගලන්න ඕනේ. සමහර ෆ්‍රී tools windows support නැහැ.
අපි පව්ව්චි කරන්නේ Ubuntu උනත් graphics card එක නම් developer nvidia quadro ඒවා. games නම් සුපිරියට වැඩ, එත් මේකට windows දැම්මොත් company එකට ප්‍රශ්නයක් වෙන්ව. අද bios වලින් monitor කරන්න පුලිවන්. එක නිසා ඔය පිස්සු වැඩ කරන්න එපා. පඩියෙන් තමයි personal laptop එකක් ගන්න ඕනේ, එක එහම තමයි, ඉතින් ගන්න කොට හොද එකක් ගන්න.
Compenstation ඉල්ලන කොට ඒවත් එක්ක සලකාලා ඉල්ලන්න. Office laptop එකින් youtube gmail වත් බලන්න එපා.
එකක් උන්ගේ network අවුල් යනවා, Head of IT වෙනකම් email chain එකක් යනවා උබ දන්නේ නැටි උනත් IT වලින්. ඕව case බන්.
Company එක linux පව්ව්චි කරන්නේ හිගන කම කියල නම් කියන්න බැහැ. අපි windows office laptop එකක් වගේම, ubuntu developer machine තියින්නේ. Office වැඩ වලට නම් windows ඕනේ වගේ කියල තමයි මටත් හිතෙන්නේ. මම හිතන්නේ උන් එක ඕන කමින් කරන දෙයක් Teams උන්ගේ නම් මොන ෆු* අමාරුවටද උන් Linux වල ට migrate වෙන්න දීල ෆ්‍රී දෙන්නේ ????
depends on the tracking/monitoring levelඔෆිස් ලැප් එක ගෙදර වයිෆයි එකට කනෙක්ට් කරලා තියෙද්දී එළකිරි ලොග් උනොත් උන්ට දැනගන්න පුලුවන්ද ?
work from home නිසා ගෙදර ඉදන් log වෙන්න නේද එක හදල තියින්නේ ?ඔෆිස් ලැප් එක ගෙදර වයිෆයි එකට කනෙක්ට් කරලා තියෙද්දී එළකිරි ලොග් උනොත් උන්ට දැනගන්න පුලුවන්ද ?
depends on the tracking/monitoring level
Thanks browork from home නිසා ගෙදර ඉදන් log වෙන්න නේද එක හදල තියින්නේ ?
ඔයාගේ IT ගෙන් එක අහන්න......
උත්තරේ පුළුවන්, IT එකින් pendrive එකකට file එකක් copy කරත් එකේ record තියනව.
එක අව්ලක් නැහැ. Office lap එකින් ප් porn බලපු උන් හිටියා, හොද වෙලාවට අපේ IT කොල්ලෙක්,
හැබයි ඉතින් මු බලපු video title IT HR රුත් දන්නවා. ගූ 7යි බන්. data breach එකක් නෙමයි, sexual harassment නෙමයි නිසා ජොබ් එකින් අයින් කරේ නැහැ. එත් email chain එක යනවා IT වල CIO වෙනකම්. ගූ 7යි අරුට, Engineers ලට පෙන්නේ නැහැ ඒ email chain එක එත් IT එකේ ඔක්කොම දන්නවා.
.හීනයක් දැක්කද මල්ලි..හැබැයි මචං මට උඹ මේ කියපු එකෙන් තේරුනේ company එකකට යනවනම් ඔක්කොටම කලින් consider කරන්න ඕනෙ ඒකෙ Work Culture එක මොන වගේද කියන එක කියලා. මට තාම work experience මාස 8 යි. ඒත් මං වැඩ කරන company එකෙන් මට Apple MacBook Pro එකක් හම්බුනා. Company vacations වලටත් මාව ඇරන් යනවා. වැඩ කරන්න තියෙන්නෙ Work From Home. හැබැයි computer එකෙන් work monitor කරනවා වගේ වැඩ මොනවත් කරන්නෙත් නෑ. ආතල් එකේ වැඩ කරන්න පුළුවන්. අපේ Company එක Mid-level company එකක්. ඒත් කිසිම prior internship experience එකක් නැති මාව ASE Position එකකට තමා directly ම ගත්තේ. අනික company එකේ Tech Stack එක විදිහට use කරන්නෙ අලුත්ම technologies. හොඳ experience එකක් හදාගන්න පුලුවන් විදිහෙ Microservices වල run වෙන advanced projects පවා අපේ company එකේ තියෙනවා. අයියලත් මං අහපු ගමන් ඕනෙම දෙයක් හොඳට කියලා දෙනවා. TBH අද තමා මට තේරුණේ මං ඇත්තටම කොච්චර Lucky ද කියලා.මාත් මට contribute කරන්න පුළුවන් උපරිමයෙන් ම Company work වලට contribute කරනවා.
Disagreed. They are using Chromium OSFedora , Arch , Ubuntu වගේ OS තමයි වැඩිපුරම dev friendly . උඹ ඔකේ නෙමෙයි google එකට ගියත් වැඩකරන්න වෙන්නේ linux වල.