Chromium OS is a linux operating system machanDisagreed. They are using Chromium OS

මෙහෙම හොඳ companies තියනවා . මොකක්ද මචන් company එක ? උඹට අවුලක් නැත්නම් විතරක් කියපන්හැබැයි මචං මට උඹ මේ කියපු එකෙන් තේරුනේ company එකකට යනවනම් ඔක්කොටම කලින් consider කරන්න ඕනෙ ඒකෙ Work Culture එක මොන වගේද කියන එක කියලා. මට තාම work experience මාස 8 යි. ඒත් මං වැඩ කරන company එකෙන් මට Apple MacBook Pro එකක් හම්බුනා. Company vacations වලටත් මාව ඇරන් යනවා. වැඩ කරන්න තියෙන්නෙ Work From Home. හැබැයි computer එකෙන් work monitor කරනවා වගේ වැඩ මොනවත් කරන්නෙත් නෑ. ආතල් එකේ වැඩ කරන්න පුළුවන්. අපේ Company එක Mid-level company එකක්. ඒත් කිසිම prior internship experience එකක් නැති මාව ASE Position එකකට තමා directly ම ගත්තේ. අනික company එකේ Tech Stack එක විදිහට use කරන්නෙ අලුත්ම technologies. හොඳ experience එකක් හදාගන්න පුලුවන් විදිහෙ Microservices වල run වෙන advanced projects පවා අපේ company එකේ තියෙනවා. අයියලත් මං අහපු ගමන් ඕනෙම දෙයක් හොඳට කියලා දෙනවා. TBH අද තමා මට තේරුණේ මං ඇත්තටම කොච්චර Lucky ද කියලා.මාත් මට contribute කරන්න පුළුවන් උපරිමයෙන් ම Company work වලට contribute කරනවා.
Chromium OS is a linux operating system machan![]()

Ow bn mn hithuwe lamainta nam dana seen walatama ei kiyala.ilaga episode eka ikmanata dapan. dan chandigar ekath iwara nisa balanna deyak naha![]()

එකනේ බන්. ඔහොම පුලුවන්ද කියපන්කො dev job එකක් කරන්න. @Mr.Wikirana ඔයිට වඩා flexible වෙයන් මචන්.Ubata oken barida muge attitude eka gana hitha ganna??![]()
moda aathal denna epa malli. Mama wada karanne wena rataka. 14 years IT field eke. Ubuntu taama use karanawa open source developments walata. eka company eke higana wada nisa neme. Lap eke kohomath USB block karanawa security walata.කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක
මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.
ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.
කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.
මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.
අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.
අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
මෙහෙම හොඳ companies තියනවා . මොකක්ද මචන් company එක ? උඹට අවුලක් නැත්නම් විතරක් කියපන්

උබේ කලින් thread එකට ගිහින් බලපන් උබ කලින් පාර කරපු වැඩේ ගැන දාපු reply එක Post in thread 'ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක' . උබ තාමත් හැදිලා නැහැ මේ tread එක දාද්දිත්. ඕක උබේ වැරද්දක් නෙමේ. උබ degree එක කරපු university එකෙන් professional ethics, professional obligations වගේ කිසිම professional level එකෙන් degree එක කරන එකාගෙ personality එකේ හැදෙන්න ඕනෙ දේවල් හදල නැහැ. University එකකින් just pass එකක් එක්ක එළියට ආවත් professional personality ඒක හරියට නැහැ කියන්නේ වැරද්ද උබේ නෙමේ university එකේ. උබේ ඔය හැදිච්ච නැති attitude එක දිගටම තියන් ඵලයන්. අනිවාර්යයෙන්ම court case එකක් දාගෙන නතර වෙන එකෙක් උබ. අපි ඔහොම උන් ඕන තරම් industry එකේ දැකල තියෙනවා. උබට මම කළින් thread ඒකෙ කිව්ව එක වත්, දැන් කියන එක වත් තේරෙන්නේ නැහැ කියලා දන්නවා. මේක දකින වෙන ඉගෙන ගන්න එකෙක්ට හැදෙන්න මේ reply එක දැම්මේ.කලින් ත්‍රෙඩ් එක කලින් ත්‍රෙඩ් එක
මම දවස් දෙකකට කලින් දැම්ම ත්‍රෙඩ් එකක් මට ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ ලිනක්ස් අයින් කරලා Windows ගහපු එකේ ප්‍රශ්නය ගැන. මාව ඊයේ ටෙක් ලීඩ් එකයි තව ඔෆිස් මැනේජර් දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කළා පැයක් විතර. මුන් කරපු බලු සීන් එක කියන්නේ බන් මම කලින් වැඩ කරපු තැනටත් කතා කරලා. හොඳ වෙලාවට කලින් ඔෆිස් එකේ HR එකේ මැනේජර් මගෙත් එක්ක ෆිට් කෙල්ලෙක්. ඒක නිසා ඒකි මගේ හොඳ කියල. වෙලාව හොඳයි.
ඔන්න දැඩි ලෙස අවවාද කරලා අවසන් warning එක දීලා රස්සාවෙන් අයින් කරන්නේ නැහැ කියල . මේ වතාවට සමාව දෙනවා කියල චාන්ස් එකක් දුන්න. ඇත්තටම බන් මුන් මාව අයින් කලේ නැත්තේ මුන් බය වෙන්න ඇති මම කම්කරු උසාවියේ නඩු දාවි කියල. අනෙක මුන්ට මේ වෙලාවේ developers ල හොයන්න පට්ට අමාරු ඇති.
කොහොම නමුත් හැබැයි පට්ට චාටර් වැඩක් කළා බන්. ලැප්ටොප් එක ඉල්ලගෙන වෙන එකක් දුන්නා. ඒකෙ ubuntu දාල. USB ports ඔක්කොම බ්ලොක් කරලා. Bios Cmos password දාල protected.
මට තියන ප්‍රශ්නය බන් මුන් මාසෙකට උපයනවා ඩොලර් මිලියන ගණනින්. හැබැයි මුන් පාවිච්චි කරන්නේ හිගන Ubuntu වගේ free OS . මෙයාලට Windows සල්ලි දීල ගන්න බැරි කමක් නැහැ නේ බන්. Internal Chat system එකක් විදිහට පාවිච්චි කරන්නේ නොමිලයේ දෙන Slack. මම හිතන්නේ මෙයාල සල්ලි දීලා අරන් තියෙන්නේ Atlassian Jira and Bitbucket විතරයි. අනෙක බන් ඊමේල් බලන්නේ Thunderbird වලින්. Thunderbird MS Outlook එක්ක compare කලාම මාර අවුල්.
අපේ කලින් ඔෆිස් එකනම් මේ වගේ හිඟන වැඩ කරන්නේ නැහැ. එයාල පාවිච්චි කරේ ඔක්කොම Paid Versions. Slack වෙනුවට Skype . ඔක්කොම ලයිසන්ස් වර්ශන්ස් Windows and MS Office. Paid Norton Internet Security.
අවුලක් නැහැ මමත් වැරද්දක් කරලා තියන නිසා දැන් වැඩ ටික කරගෙන ශේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් උබලගේ ඔෆිස් වල environment ගැන කියල පලයල්ලා. උබලගේ ඔෆිස් වලත් මේ වගේ හිඟන වැඩ කරනවද ?
Yako me aluth ewun Data security gana melo reddak danne nane..මේකේ ලොකුම අවුල තියෙන්නේ උඹේ, company එකේ නෙවෙයි. Company එකට තමන් කැමති OS එකක්, technologies use කරන්න පුළුවන්. සමහර විට ඒවා cost එක නිසා හෝ වෙන ඕනෙම දෙයක් නිසා වෙන්න පුළුවන්. Company එකකට ගිය ගමන් එකේ ඉට security policy එක කියවන්න. දැන් ගොඩක් reputed companies users ලට software ඉන්ස්ටල්ල් කරන්න දෙන්නේ නැ. License issues නිසා හා pirated software වලින් malware එන්න පුළුවන් නිසා. මේක ලොකු ප්‍රශ්නයක් company එක Europe client ල එක්ක හෙම වැඩ කරනවානම්. පොඩ්ඩක් GDPR ගැන read කරලා බලපන්, data breach එකක් උනොත් ගෙන්වන්න වෙන fine එක.
company එක නෙවෙයි මෙතන හිඟන්නා, උඹට private වැඩ කර ගන්න ඕනේ නම් වෙනම ලැප්ටොප් එකක් අරන් උඹට ඕනේ OS, software දාගනින්. office laptop එක office වැඩටම තිය ගනින්. ඔය company එක ඔච්චර strict වෙන්නේ උඹල වගේ attitude තියෙන එවුන් ගෙන් හොඳ පරිප්පු කාල ඇති.
අනික කම්කරු උසාවි ගියා කියල උඹට වන්දි ගන්න වෙන්නේ නැ, උඹ පැහැදිලි වම company එකේ security policy එක breach කරලා. ඕනේ නම් උන්ට උඹෙන් වන්දියක් ගන්න පුළුවන් උඹ පිරටෙඩ් Windows හෙම office laptop එකකට දැම්ම නම්. දැන්වත් පාඩුවේ agreement එකේ විදිහට වැඩ කරගෙන හිටපන්.
Attitude හදා ගෙන හිටපන්, උමබල වගේ එවුන් කරන ගොන් වැඩ නිසා ලංකාවේ company එකකින් data breach එකක් උනොත් ලංකාවේ IT industry එකම ඉවරයි

Consider this guy got lucky.ado oka thama karanna thibba ekama de. kohomada thawa dura weda karanne eka ekata baye.උන්ට ලැජ්ජත් නෑ උබට නම් කොමත් ලැජ්ජාවක් නෑ . මම එමනම් පුක දියන් කියලා බැහැල ගෙදර එනවා. ඔය වගේ ගු ගොඩවල් වල වැඩ කරනවට වඩා ගෙදර යන එක සැපක්