ලංකාවේ හොදම සොෆ්ට්වෙයා ඉංජිනේරු තුමා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    dan karanne Kalinga Athulathmudali , thawa kenekui Kaveenui .. u mage yaluwek.. niyama wadakaarayo .. man munge Twitter space ekatath join una lagadi..
    Niyamaine mchan. Clubhouse wage neda Spaces. Me wage wedakarayonta thamai hari nam recognition eka enna oni.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    නොදකින් යකෝ, Richmond ගිය කොච්චර වැඩ්ඩො ඉන්නවද, මේ පොන්ස්වද බොලාල ඉස්කෝලෙ උත්සව වලට ගෙන්නන්නෙ
    2000 n passe ewunge attitudes thamaa ban oya.
    එහෙම කියන්න එපා මා පුතා, චානූක්ස් බ්‍රෝ තමයි පොඩි කාලෙ හොරෙන් අයන් ඩෝම් එක හදලා ඊශ්‍රායලයට ඒක රහසින්ම තිලින කලේ.
    හිනස්සලා මරන්නද යකො හදන්නෙ :lol:
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ඉස්සර බැලුවා. මම උගේ geek.lk එකෙ හොද මෙම්බර් කෙනෙක් ඉස්සර. එත් මූ පට්ට බොරු කාරයෙක් බන්. මොකක් හරි චයිනා කෑල්ලක් උස්සන් ඇවිල්ලා එක ගැන කියන එකනෙ කරන්නෙ. උගෙ මල්ලි තමා අර ඔටෝ හබ් එක කරන්නෙ. ඌට නම් මොලෙ තියෙනවා
    ඔටෝහබ් එකා රත්නපුර පැත්තෙ එකෙක්නෙ. චනුක්ස්ගෙ මල්ලි වෙන්න බෑ. ඌ ඉන්ජෙක්ද කොහෙද
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    dan karanne Kalinga Athulathmudali , thawa kenekui Kaveenui .. u mage yaluwek.. niyama wadakaarayo .. man munge Twitter space ekatath join una lagadi..
    Kalinga issata Tec podcast ekak kala mathakada,Kalinga la money minded na Chanux la wage
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    ගීක්ලා කියන්න පුළුවන් 2009 ඉදන් අපි නොදන්න දේවල් සරලව සිංහලෙන් කියල දුන්න ටෙක් කතා සහෝදරයා ටිකට.
    තමන් දන්නා දේවල් පොඩ්කාස්ට් එකක් විදියට ඉස්සෙල්ලම කරගෙන ගියේ මෙයාලා.
    මේගොල්ලෝ ඉස්සරහා චනුක්ස් නිකන් ෆෝන් කෑලි රිවිව් කරන පිම්පියෙක් විතරයි.
    අහන්න පටන් ගත්තේ 2010 තාම එක එපියක්වත් වරද්දලා නෑ.

    Kalinga Athulathmudali
    Thilina Gunasekara
    Buddika Jayasinghe
    Harshadewa Ariyasinghe ( Son of the veteran singer W.D. Ariyasinghe)

    image.png


    https://techkatha.com/
    kalinga honda dial eka. hebei syndi case eken poddak chaa una. eken kattiya muta tibba respect eka adu una.
     
    • Like
    Reactions: kasun_kbp

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඌ ඌව ගානට මාකට් කරගන්නව ගැලපෙන ටාගට් ඕඩියන්ස් එක අල්ලන්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    udata

    දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම් ඉස්සර කට්ටිය බැහැලාම සිංහල බ්ලොග් ලිවනේ ,මේ චානුක්ස් කියන ඩයල් එක ඊ දවස් වල ලිනක්ස් වල පියා වගේ තමා තමාගේ චරිතය රගදක්කුවේ ,ලිනක්ස් වර්ක්ෂොප් වල ට ෂර්ට් ඇදගෙන එහෙම ,පස්සේ පොර ෆෝරම් එකක් හැදුවා ගිඉක් ඩොට් එල් කේ කියලා .මුල් කාලේ සිංහල බ්ලොග් ලියපු යට පොඩි බැජ් එකක් හදලා ගීක් එක ප්‍රොමෝට් කරන්න දාලා දුන්නා ගීක් එකට ගිය කෙනෙක්ට තමන්ගේ බ්ලොග් එකේ දාන්න පොඩි බැනර් එකක් ගීක් එකේ .ඔහොම එකා දෙන්නා ෆෝරම් එකට එන්න ගත්තා චානුක්ස් නොහොත් චානුක සෙනෙවිරත්න ලිනක්ස් වල පියා වගේ තමා හිටියේ.

    එක දවසක් පේරා අක්බාර් හොස්ටල් එකේ ගිටාර් ගහන වීඩියෝවක් දාල තිබ්බා තමන් රජයේ කැම්පස් එකක ඉගෙන ගන්න බව අගවන්න උත්සහයක් දැරුවා මෙයා.
    මාත් මුලදී හිතුවේ පේරා ඉන්ජෙක් කියලා .පොර ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ගීක් එක පටන් ගත්ත හැටි පොර තනියම අතින් හැම එකම කෝඩ් කලේ සයිට් එක හොස්ට් කලේ එයාගෙම ලැප් දෙකක ඔය වගේ ටෝක්ස් ගොඩක් දුන්නා .
    මුකුත් දන්නේ නැති කොල්ලන්ට ශා මෙයා පට්ටම වැඩ කාරයෙක්.මිනිහා මේක හදලා තියෙන්නේ වැනිලා ස්ක්‍රිප්ට් කියන ෆෝරම් හදන cms එකකින් .
    හරියට වර්ඩ් ප්‍රෙස් වගේ එකක්,හැබැයි මු කිවේ මු එක හැදුවා කියලා.
    මිනිහා ටෙම්ප්ලේට් එකක් දාලා සයිට් එක හැදුවට සයිට් එකට ට්‍රැෆික් ආවේ කොල්ලෝ ලියපු සිරාම පොස්ට් නිසා .අයිටි වලට නෙට් එකෙන් සල්ලි හොයන්න සිරාම ඇම්මක් තිබ්බ කොල්ලෝ සෙට් එකක් මේක වටේ එකතු වෙල් හිටියා .

    උන් පට්ට ආර්ටිකල් ලීවා එක නිසා ෆෝරම් එකට පට්ටෙට ට්‍රැෆික් හැදුනා ,ෆෙමස් උනා .

    මුගේ කුහක ගති එතකොට මතු වෙන්න ගත්තේ ,මු හිතුවා මු නිසා තමා ෆෝරම් එකට සෙනග එන්නේ කියලා,
    මෙම්බ්‍ර්ස්ලට ප්‍රසිද්දියේ බැනලා තියෙනවා ඉන්න බැරිනම් යන එකයි ඇත්තේ කියලා එහෙම .ඊ අස්සේ මුගේ යාලුවෙක් ෆොරෙක්ස් පැකේජ් විකුනන්න ගත්තා එක ගැන විරුද්දව කතා කල ය බෑන් කළා .

    මු ඒ අස්සේ කට්ටියගේ චැට් වල තියෙන මැසේජ් හොරෙන් බලා කට්ටියව banned කළා .

    දවසක් කොල්ලෙක් වලින ස්ක්‍රිප් ගැන අහලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා එකේ කමෙන්ට් දාපු හැමෝවම banned කළා .

    හොද ට්‍රැෆික් එන ආර්ටිකල් ලියපු අයවත් banned කළා .එයාලා එහෙනම් තමන් ලියපු ආර්ටිකල් මකන්න කිවම එහෙම කලෙත් නැ. .පස්සේ කට්ටියට එපා වෙලා වෙන ෆෝරම් හදාගෙන ගියා පස්සේ තමා චනුක්ස්බ්රෝ කියන චැනල් එක හදන ෆෝන් කඩවල ෆෝන් වල විස්තර කියවන චැනල් එක පටන් ගත්තේ.එක පාරක් මු චය්නිස් කැමරාවක් ගැන කිවා හැබැයි ඊ කැමරාව මු කිව සයිට් එකෙන් ගත්ත යට බඩු ඇවිල්ලත් නැ ස්කෑම් .ඒ වගේ සක්කිලි බල්ලෙක් තමා ඕකා
    ------ Post added on Jun 5, 2021 at 4:09 AM
     
    • Like
    Reactions: Soundwave