මේ ත්‍රෙඩ් එක කොච්චර කාලෙකට අදාල වෙයිද දන්නේ නෑ. හැබැයි මම පුද්ගලිකව හිතනවා ජෙප්පො අවුරුදු පහ ඉවර වෙනකොටත් එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.
AKD කියපු දේවල් කරේ නැත්තම් , පුරුදු පාරේම ගියොත් එයාත් ගෝටට කලින් ගෙදර යයි.. හැබැයි ආයේ ජීවීතේට බලයට එන්න වෙන්නේ නෑ.. ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඒ තත්වෙට වැටෙයි කියලා ..මේ ත්‍රෙඩ් එක කොච්චර කාලෙකට අදාල වෙයිද දන්නේ නෑ. හැබැයි මම පුද්ගලිකව හිතනවා ජෙප්පො අවුරුදු පහ ඉවර වෙනකොටත් එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.
උබ හිතනවද MR ට හොරා හොරා කියපු උන්වත් කැමතිවෙයි කියලා MR ව හිරේ යවන්න. සිංහලුන්ගේ පපු කැවුත්ත උනුවෙනවා.රට බේරාගත් නායකයාට එහෙම කරන්න පුලුවන්ද කියලා.. වැඩිම උනොත් ඒකාලේ MR ගේ අරක්කැමියා, සූපවේදියා, තව ගත්තොත් පෞද්ගලික වෛද්‍යවරයා , ආවතේවකරු වගේ චරිත ටිකක් හිරේයවයි .මේ ත්‍රෙඩ් එක කොච්චර කාලෙකට අදාල වෙයිද දන්නේ නෑ. හැබැයි මම පුද්ගලිකව හිතනවා ජෙප්පො අවුරුදු පහ ඉවර වෙනකොටත් එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.

https://www.facebook.com/share/v/4R4tjPFvTYwse8pG/?mibextid=iCjFHxමේ ත්‍රෙඩ් එක කොච්චර කාලෙකට අදාල වෙයිද දන්නේ නෑ. හැබැයි මම පුද්ගලිකව හිතනවා ජෙප්පො අවුරුදු පහ ඉවර වෙනකොටත් එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.
බැසිල්ට නම්.ෂෝට් එක දෙන්න ඕනේ. අඩුම තරමේ . ඊට පස්සේ ඔක්කොම හැදෙයි.රාජපක්ශල හිරේ දැම්මොත් ඒකෙං හොඳ වගේම නරකත් වෙයි..
වෙයිද නැද්ද දන්නෙ නෑ.. හැබැයි කරොත් අනුර ජාතික වීරයෙක්නොකරොත් කරන්න බෑ කියල ඇත්ත කියල, අඩුම තරමෙ මේ දේශපාලන සංස්කෘතිය ආයේ රාජපක්ශල බිහි නොවෙන්න හදල ගියා නං ඇති..
බැසිල්ට නම්.ෂෝට් එක දෙන්න ඕනේ. අඩුම තරමේ . ඊට පස්සේ ඔක්කොම හැදෙයි.
කෙහෙලියව හිරේ දාගන්න බැරි වුනොත් නම් අනුර කොහොමත් ෆෙල්
බැසිල් අැමරිකානු ජාතියකයෙක් නේ..ලෙඩක් වැටෙයි ඵහෙම කරොත්..
ඌ මොන කබ්බෙක්ද යකු ඇමරිකාවටබැසිල් අැමරිකානු ජාතියකයෙක් නේ..ලෙඩක් වැටෙයි ඵහෙම කරොත්..