ලංකාවේ හොද කරන උන්ට කෙල වෙන්නෙ ඇයි?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ ත්‍රෙඩ් එක කොච්චර කාලෙකට අදාල වෙයිද දන්නේ නෑ. හැබැයි මම පුද්ගලිකව හිතනවා ජෙප්පො අවුරුදු පහ ඉවර වෙනකොටත් එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    මේ ත්‍රෙඩ් එක කොච්චර කාලෙකට අදාල වෙයිද දන්නේ නෑ. හැබැයි මම පුද්ගලිකව හිතනවා ජෙප්පො අවුරුදු පහ ඉවර වෙනකොටත් එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.
    AKD කියපු දේවල් කරේ නැත්තම් , පුරුදු පාරේම ගියොත් එයාත් ගෝටට කලින් ගෙදර යයි.. හැබැයි ආයේ ජීවීතේට බලයට එන්න වෙන්නේ නෑ.. ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඒ තත්වෙට වැටෙයි කියලා ..

    මයිනට කඩේ යනවා කියලා ත් ඉවරයක් නෑනේ 🤭
    මයිනගේ පුප ලෙව කාපන් ගිහින්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රාජපක්ශල හිරේ දැම්මොත් ඒකෙං හොඳ වගේම නරකත් වෙයි..

    වෙයිද නැද්ද දන්නෙ නෑ.. හැබැයි කරොත් අනුර ජාතික වීරයෙක් 😅 නොකරොත් කරන්න බෑ කියල ඇත්ත කියල, අඩුම තරමෙ මේ දේශපාලන සංස්කෘතිය ආයේ රාජපක්ශල බිහි නොවෙන්න හදල ගියා නං ඇති..
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    හැමෝම ඉතින් තමන්ගෙ කතාවෙදි තමන් තමයි හොදම එකා
    අනිත් උන් ඔක්කොම කැරියො
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මේ ත්‍රෙඩ් එක කොච්චර කාලෙකට අදාල වෙයිද දන්නේ නෑ. හැබැයි මම පුද්ගලිකව හිතනවා ජෙප්පො අවුරුදු පහ ඉවර වෙනකොටත් එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.
    උබ හිතනවද MR ට හොරා හොරා කියපු උන්වත් කැමතිවෙයි කියලා MR ව හිරේ යවන්න. සිංහලුන්ගේ පපු කැවුත්ත උනුවෙනවා.රට බේරාගත් නායකයාට එහෙම කරන්න පුලුවන්ද කියලා.. වැඩිම උනොත් ඒකාලේ MR ගේ අරක්කැමියා, සූපවේදියා, තව ගත්තොත් පෞද්ගලික වෛද්‍යවරයා , ආවතේවකරු වගේ චරිත ටිකක් හිරේයවයි .
     
    • Like
    Reactions: kandahar

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    උගන්ඩා කේස් ඵකනම් තඩි පචයක්නේ..බලේ ගන්න වුනත් ඔහොම ඒවා කියන්න හොඳ නෑ..කවදහරි ඔප්පු කරගන්න ගියහම උන්ටම තමා ප්‍රශ්ණේ..
     
    • Like
    Reactions: kandahar

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    රනිල් ජනාධිපති වෙච්ච වෙලාවේ රාජපක්ෂලාගේ හොර අල්ල අල්ල හිටියනම් මිනිහට බෞතරේ පෙන්නන වෙන්නේ නෑ. මිනිහ ඉන්න උන්ගේ ගේම ගහන් ගියා.
    අපේ උන්ට ඔය සංකීර්ණ තත්වයන් තේරුම්ගන්න බෑ
     
    • Like
    Reactions: kandahar

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කියන එව්වා කරේ නැති උනොත් නම් අවරුදු 5ක් ඉන්න වෙන්නේ නැහැ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    මේ ත්‍රෙඩ් එක කොච්චර කාලෙකට අදාල වෙයිද දන්නේ නෑ. හැබැයි මම පුද්ගලිකව හිතනවා ජෙප්පො අවුරුදු පහ ඉවර වෙනකොටත් එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.
    https://www.facebook.com/share/v/4R4tjPFvTYwse8pG/?mibextid=iCjFHx

    Meka balanna
     
    • Sad
    Reactions: kandahar

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රාජපක්ශල හිරේ දැම්මොත් ඒකෙං හොඳ වගේම නරකත් වෙයි..

    වෙයිද නැද්ද දන්නෙ නෑ.. හැබැයි කරොත් අනුර ජාතික වීරයෙක් 😅 නොකරොත් කරන්න බෑ කියල ඇත්ත කියල, අඩුම තරමෙ මේ දේශපාලන සංස්කෘතිය ආයේ රාජපක්ශල බිහි නොවෙන්න හදල ගියා නං ඇති..
    බැසිල්ට නම්.ෂෝට් එක දෙන්න ඕනේ. අඩුම තරමේ . ඊට පස්සේ ඔක්කොම හැදෙයි.

    කෙහෙලියව හිරේ දාගන්න බැරි වුනොත් නම් අනුර කොහොමත් ෆෙල්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    බැසිල්ට නම්.ෂෝට් එක දෙන්න ඕනේ. අඩුම තරමේ . ඊට පස්සේ ඔක්කොම හැදෙයි.

    කෙහෙලියව හිරේ දාගන්න බැරි වුනොත් නම් අනුර කොහොමත් ෆෙල්

    බැසිල් අැමරිකානු ජාතියකයෙක් නේ..ලෙඩක් වැටෙයි ඵහෙම කරොත්..