ලංකාවේ හොඳම කවුන්සිලර්

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ලංකාවේ හොඳම කවුන්සිලර් කවුද? ඔයාලා දන්න අය කියන්න. ඒ ලෙවල් වයසේ ළමයෙක්ව පෙන්නන්න. හොඳ psychiatrist කෙනෙක්ව දන්නවනම් එයාවත් කියන්න.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලංකාවේ හොඳම counselor කියලා කෙනෙක් නෑ. මුලින් තමන්ට යන්න ලේසි තැනක psychiatrist කෙනෙක්ව හම්බවෙලා උපදෙස් අරගන්න. හොඳම කෙනා වුණත් හැමෝටම ගැලපෙන්නෙ නෑ
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ලංකාවේ හොඳම counselor කියලා කෙනෙක් නෑ. මුලින් තමන්ට යන්න ලේසි තැනක psychiatrist කෙනෙක්ව හම්බවෙලා උපදෙස් අරගන්න. හොඳම කෙනා වුණත් හැමෝටම ගැලපෙන්නෙ නෑ
    Thamanta lagama kena galapena kenada?

    බම්ප්
    ------ Post added on Oct 3, 2022 at 1:34 PM
     
    • Like
    Reactions: Dishta Didin

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,779
    2,802
    113
    Dr. Harshani Rajapaksha, මැඩම් ගාල්ලෙ හේමාස් හොස්පිටල් එකට එනවා. :yes:

    Galle Hemas ekak nehe neda? Asiri ekada?

    ලංකාවේ හොඳම counselor කියලා කෙනෙක් නෑ. මුලින් තමන්ට යන්න ලේසි තැනක psychiatrist කෙනෙක්ව හම්බවෙලා උපදෙස් අරගන්න. හොඳම කෙනා වුණත් හැමෝටම ගැලපෙන්නෙ නෑ
    ළඟම පාසල - හොඳම පාසල වගේ සීන් එකක්ද? :LOL:
    ------ Post added on Oct 3, 2022 at 3:49 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,010
    113
    Galle Hemas ekak nehe neda? Asiri ekada?

    ------ Post added on Oct 3, 2022 at 3:49 PM
    ආසිරි එක තමයි සහෝ.:sorry: ඔයා කිව්වට පස්සෙ දැක්කෙ. මට බැරිවෙලා ටයිප් කරලා තියෙන්නෙ. වැරැද්ද හරි ගැස්සුවා. :) (y)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ලංකාවේ හොඳම කවුන්සිලර් කවුද? ඔයාලා දන්න අය කියන්න. ඒ ලෙවල් වයසේ ළමයෙක්ව පෙන්නන්න. හොඳ psychiatrist කෙනෙක්ව දන්නවනම් එයාවත් කියන්න.
    රූමි රෑබන් ලගට පලයං
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,779
    2,802
    113
    honda kenek recommended karanna danne nehe. but oya godak TV programs walata ena aya nam hariyata patient ge details ganne nehe. winadi 5 k wath katha karanna denne nehe judgment ekata awilla beheth liyala iwara karanawa.

    mama danna kenek giya prasidda TV programs walata ehema ena physciatrist kenek langata. winadi 2n 3n leda balala iwarai.

    Oya subject ekedi wenna one main de hondata patient ta ahun kan dena eka.

    aduma tharamin patient kenekta 30 mins unath katha karanna puluwan doctor kenek wa hambenna.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ලංකාවේ හොඳම කවුන්සිලර් කවුද? ඔයාලා දන්න අය කියන්න. ඒ ලෙවල් වයසේ ළමයෙක්ව පෙන්නන්න. හොඳ psychiatrist කෙනෙක්ව දන්නවනම් එයාවත් කියන්න.

    1.Counselor - රෝගියාත් එක්ක සුහදව කතාකරලා, වෙන ආකාරයකට හිතන්න යෝජනා කරලා හිත ශක්තිමත් කරන අය. ඔය ප්‍රසිද්ද සුමිත්‍රයෝ වගේ ආයතන වල ඉන්නේ මේ අය.

    2.Psychologist - මේ අය ඉහත කාර්යයට අමතරව රෝගියාට අවුෂධ නොවන Psychological therapy (මෝහනය, භාවනා ) වගේ

    3.Psychiatrist - මේ මනෝවයිදවරු . මොවුන් ඉහත දෙකම ඇතුව හෝ නැතුව අවුෂද නියම කිරීම කරනවා

    ලෝක සම්මතය අනුව 1 -> 2 - > 3 පිලිවලට තමයි ප්‍රතිකර්ම කරන්න යන්න ඕනේ .

    නමුත් ලංකාවේ තත්වය අනුව කෙලින්ම 3. Psychiatrist (විශේෂඥ මනෝ වයිද්යවරයෙක්) හමුවෙන එක තමයි ඉතාම වැදගත් හා බුද්දුමත් ! මොකද ලංකාවේ ඔය කියපු 1 හා 2 අවස්තා වල ඉන්න උන් කිසිම ප්‍රයෝගික හෝ professional නෑ!!! උන් දෙන උපදෙස් හා පණ්ඩිත කතා වලට ලෙඩා ඉක්මනට පිස්සෙක් වෙලා තමයි නවතින්නේ.