ලංකාවේ හොඳම කවුන්සිලර් කවුද? ඔයාලා දන්න අය කියන්න. ඒ ලෙවල් වයසේ ළමයෙක්ව පෙන්නන්න. හොඳ psychiatrist කෙනෙක්ව දන්නවනම් එයාවත් කියන්න.
Ow ube ammawa ekka yanawane ponnayoo@Sandy_Fdo meya yanawa ahala balanna.
thama hodatama hoda wela naha wageOw ube ammawa ekka yanawane ponnayoo

Thamanta lagama kena galapena kenada?ලංකාවේ හොඳම counselor කියලා කෙනෙක් නෑ. මුලින් තමන්ට යන්න ලේසි තැනක psychiatrist කෙනෙක්ව හම්බවෙලා උපදෙස් අරගන්න. හොඳම කෙනා වුණත් හැමෝටම ගැලපෙන්නෙ නෑ
Galle Hemas ekak nehe neda? Asiri ekada?Dr. Harshani Rajapaksha, මැඩම් ගාල්ලෙ හේමාස් හොස්පිටල් එකට එනවා.
ළඟම පාසල - හොඳම පාසල වගේ සීන් එකක්ද?ලංකාවේ හොඳම counselor කියලා කෙනෙක් නෑ. මුලින් තමන්ට යන්න ලේසි තැනක psychiatrist කෙනෙක්ව හම්බවෙලා උපදෙස් අරගන්න. හොඳම කෙනා වුණත් හැමෝටම ගැලපෙන්නෙ නෑ
ආසිරි එක තමයි සහෝ.Galle Hemas ekak nehe neda? Asiri ekada?
------ Post added on Oct 3, 2022 at 3:49 PM
ඔයා කිව්වට පස්සෙ දැක්කෙ. මට බැරිවෙලා ටයිප් කරලා තියෙන්නෙ. වැරැද්ද හරි ගැස්සුවා.
රූමි රෑබන් ලගට පලයංලංකාවේ හොඳම කවුන්සිලර් කවුද? ඔයාලා දන්න අය කියන්න. ඒ ලෙවල් වයසේ ළමයෙක්ව පෙන්නන්න. හොඳ psychiatrist කෙනෙක්ව දන්නවනම් එයාවත් කියන්න.
ලංකාවේ හොඳම කවුන්සිලර් කවුද? ඔයාලා දන්න අය කියන්න. ඒ ලෙවල් වයසේ ළමයෙක්ව පෙන්නන්න. හොඳ psychiatrist කෙනෙක්ව දන්නවනම් එයාවත් කියන්න.
dadi bidi gaala leddu balana siddiyak thiyenne mama danna widihataDR RUMI RUBAN