ලංකාවේ හොඳම රීලෝඩ් ඇප් එක - PAYMASTER
PayMaster App එක ලංකවේ දැන් ටික කාලයක් තිස්සෙ තියෙන ඇප් එකක්.
කඩේ ගිහින් සල්ලි පූජාකරල එනවට වඩා මේ ඇප් එකෙන් රීලෝඩ් එක දාගන්න එක ලෙසියි. දැන්ට ඇන්ඩ්රොයිඩ් වලට විතරයි ඇප් එක තියෙන්නෙ. නමුත් ලගදීම ඇපල් වලටත් එනව කියල තමයි ඒඅය කියන්නෙ.
මෙකෙ තියන විශේෂත්වය තමයි රීලෝඩ් කරන එක ගේම් එකක්වගේ තමයි හදල තියෙන්නෙ. රු 500 දක්වා දිනා ගන්න පුලුවන් සතියකට.
එවගේම ඔනෑම පෙර ගෙවුම් අංකයකට රිලෝඩ් කරන්න පුලුවන්.
ඔයාලට ඔයගොල්ලන්ගෙ කාරිඩ් එක පවිචිකරල කිසිම අමතර ගාස්තුවක් නැතිව රීලෝඩ් එකක් විතරක් නෙමේ ලයිට් බිල් වතුර බිල් ටෙලිකොම් බිල් ගෙවන්න පුලුවන්.

Last edited: