ලංකාවේ හොඳම රීලෝඩ් ඇප් එක - PAYMASTER

lasiyanothome

Member
Mar 15, 2010
143
21
0
Kalutara
ලංකාවේ හොඳම රීලෝඩ් ඇප් එක - PAYMASTER

PayMaster App එක ලංකවේ දැන් ටික කාලයක් තිස්සෙ තියෙන ඇප් එකක්.
කඩේ ගිහින් සල්ලි පූජාකරල එනවට වඩා මේ ඇප් එකෙන් රීලෝඩ් එක දාගන්න එක ලෙසියි. දැන්ට ඇන්ඩ්‍රොයිඩ් වලට විතරයි ඇප් එක තියෙන්නෙ. නමුත් ලගදීම ඇපල් වලටත් එනව කියල තමයි ඒඅය කියන්නෙ.

45263836_312545806136438_6700263064681316352_n.png


මෙකෙ තියන විශේෂත්වය තමයි රීලෝඩ් කරන එක ගේම් එකක්වගේ තමයි හදල තියෙන්නෙ. රු 500 දක්වා දිනා ගන්න පුලුවන් සතියකට.


44346329_306560123401673_2472626197159215104_n.png
44346329_306560123401673_2472626197159215104_n.png


එවගේම ඔනෑම පෙර ගෙවුම් අංකයකට රිලෝඩ් කරන්න පුලුවන්.



ඔයාලට ඔයගොල්ලන්ගෙ කාරිඩ් එක පවිචිකරල කිසිම අමතර ගාස්තුවක් නැතිව රීලෝඩ් එකක් විතරක් නෙමේ ලයිට් බිල් වතුර බිල් ටෙලිකොම් බිල් ගෙවන්න පුලුවන්.







45249929_312545809469771_6199982649818218496_o.png
 
Last edited:

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    mona huu huttak da :lol:
    Frimi thama ela 5% cashback hitan enawa. IOS, Android ona pakak


    මේ ගැන පොඩි විස්තරයක් කියන /

    මේකට ntb අකව්න්ට් එකක් ඕනෙද ?
    හැම රේලෝඩ් එකටම %5 කස බැක් එකක් එනවාද

    කරන්ට බිල් වතුර බිල් එහෙමද ??

    සල්ලි යන්වකොට ගාස්තු මොනා හරි තියනවාද ??
     

    lasiyanothome

    Member
    Mar 15, 2010
    143
    21
    0
    Kalutara
    මේ ඇප් එකේ කාර්ඩ් එකෙන් තමයි ගෙවන්න තියෙන්නෙ. මොන චර්ජ් එකක්වත් නෑ.
     

    lasiyanothome

    Member
    Mar 15, 2010
    143
    21
    0
    Kalutara
    දැනට රු 60ක් සම්පූර්ණයෙන්ම දිනල තියෙන්නෙ

    අද මට challenge එක දිනල රු50ක් ලැබුනා. දැනට රු 60ක් සම්පූර්ණයෙන්ම දිනල තියෙන්නෙ


    45698899_10156502043396066_2603262240261931008_n.jpg
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    FriMi App එක use කරන්න.

    මොකද්ද ඔය මෙලො රහක් නැති ඇප් එක. NTB FriMi දාගත්ත නම් ඕනම බිල් එකක් ගෙව්වම එකක් Cash Back එකක්වත් ලැබෙනවා. අනික ඕනම බැංකුවකට Free Transaction කරන්නත් පුලුවන්.

    මේක තමා මම දැකපු පට්ටම Banking App එක
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    මොකද්ද ඔය මෙලො රහක් නැති ඇප් එක. NTB FriMi දාගත්ත නම් ඕනම බිල් එකක් ගෙව්වම එකක් Cash Back එකක්වත් ලැබෙනවා. අනික ඕනම බැංකුවකට Free Transaction කරන්නත් පුලුවන්.

    මේක තමා මම දැකපු පට්ටම Banking App එක
    Refer කෙනෙකුට රු 500 දෙනවා.