කෙහෙළිය වගේ උන්ද?
Gamini Dissanayake wala kajja gahuwata passe kela welama giya
කෙහෙළිය වගේ උන්ද?
Yes.
හැබැයි නුවරින් ඡන්ද අරං පාර්ලිමේන්තු ගිය එක පකෙක්වත් නුවරටනම් මොනාවත් කරේ නෑ. ඇත්ත කතාව ඉතින් ලයිට් එකක් දෙකක් ආවට city එක තවම අපි ඉස්කෝලෙ යනකාලෙ තිබ්බ වගේම තමා.
ඊලගට අර ටනල් අස්සෙ හුජ්ජ දාන බේසික පුතාල රන්දික කපන්න ඕන ඕකුන්ගෙ.
pala do
Pitin ena unta witherai “pili” ganda note wenne
------ Post added on Apr 24, 2024 at 4:36 AM

අවුරුදු 30ක් කොළඹ, අවුරුදු දෙකක් නුවර හිටියා. පැහැදිලි වෙනසක් තේරුනා බන්. හොඳටම හොඳයි කියන් නෑ. Facilities වලින් කොළඹ හොඳයි නුවරට වඩා. නුවර ඇතුලට වෙන්න සමහර පැතිවල phone signalලුත් නෑ.
Climate තමා හොඳම. Climate එක Productivity එකට බලපානව කියලා හොඳට තෙරුනේ මෙහෙ ඉඳලා. Work from home කලේ. Relax වෙන්න ඕන වෙලාවට bike එක අරන් කඳු තියෙන පැති වල යනවා. රට මැද නිසා travel කරන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. ගලහා, මැද මහනුවර, දේදුගල, පන්විල, හන්තාන, bellwood මේ areas නම් පට්ටම ලස්සනයි. අනිත් එක මිනිස්සු මට හිතෙනවා friendly කියලා. Government service වලට එහෙම කතා කලාම හෙන supportive. Local business එහෙම තමයි. කන්න බොන්න හොඳ hotels set එකකුත් තියෙනවා.
හැබැයි හවස 7 වගේ වෙද්දි town එක නිකන් පාලුවට යනවා. අන්න ඒකයි අවුල. Touristලා ගොඩක් එන city එකක් වෙලත් එහෙම බලන්න කියන්න දෙයක් නෑ. නුවර ඉන්න එවුන්ටත් තියෙන්නෙ වැව රවුමේ ඉන්නයි Kandy view point එකට යන එකයි තමයි.
නුවර ඉන්න එවුන් කව්ද ඉන්නේ මේකේ?
සිරාවට පිං බිමලු, සුපිරිම ලස්සන රටලු අම්මගෙ රෙද්ද තමයි. රස්නෙ රටවල් ඔක්කොම කාලකන්ණි ගූ රටවල්. ලෝකෙ දියුණු වෙලා තියන හැම රටක්ම සීතල රටවල්. ජපානෙ චීනෙ උනත් සීතලයි. අරාබියෙ උන්ටත් පෙර පිනකට තෙල් හම්බුනේ නැත්තං උන් තමා දුප්පත්ම පකයලා වෙන්නෙ ලෝකෙ. බලපන් ලංකාව ඉන්දියාව බංගලි පාකිස්තාන් ඔක්කොම රස්නෙ අඩුකුලේ කාලකන්ණි රටවල්.Survive වෙන්න වැඩ කරනව. ඒත් අපි විනෝදෙට වැඩ කරන් නෑ. අපි වැඩ කරන එක එන්ජෝයි කරන්නෙත් නෑ.
අපිට workout එකක් enjoy කරන්න හරි අමාරුයි. Cycling කරන්න අමාරුයි. පයින් ඇවිදින එක අමාරුයි.
නිවාඩු දවසකට gardening ටිකක් කරන්න ආසාවක් නෑ. ගෙවල් අස්පස් කරන එක පවා හරිම exhausting.
ඇග හොලවන් නැති දෙයක් උනත් තැම්බි තැම්බි කරන්න වෙද්දි stress වැඩියි ෆෝකස් කරන්න බෑ.
වැඩේ කරල පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එලියකට බහින්න බෑ වැක්කෙරෙන්න ගන්නව ඉහෙන් කනෙන්.
පාරක දවාලක ගියොත් skin එක එක ඉවරෙට ඉවරයි.
Outdoor eating, coffee එකක් ගහන්න යන ඒවා ලේසි නෑ.
දූවිලි පිරිල එහෙන්. හුලගක් දැකපු කාලයක් මතක නෑ.
ඉන්දියාවේ $4 trillion economy එක දුප්පත්ද බන් .සිරාවට පිං බිමලු, සුපිරිම ලස්සන රටලු අම්මගෙ රෙද්ද තමයි. රස්නෙ රටවල් ඔක්කොම කාලකන්ණි ගූ රටවල්. ලෝකෙ දියුණු වෙලා තියන හැම රටක්ම සීතල රටවල්. ජපානෙ චීනෙ උනත් සීතලයි. අරාබියෙ උන්ටත් පෙර පිනකට තෙල් හම්බුනේ නැත්තං උන් තමා දුප්පත්ම පකයලා වෙන්නෙ ලෝකෙ. බලපන් ලංකාව ඉන්දියාව බංගලි පාකිස්තාන් ඔක්කොම රස්නෙ අඩුකුලේ කාලකන්ණි රටවල්.
අම්බානිලා, ටාටලා වගේ බිලියනර්ස්ලා හිටියට, නිෂ්පාදන ආර්ථිකය හින්දා රටේ සල්ලි තිබ්බට ජනගහනයෙන් 70%ටත් වඩා දුප්පත්නෙහ් බං? උන්ට අපිට තරම්වත් පහසුකම්/ සල්ලි නෑ. SSE කෙනෙක්ව උනත් මාසෙට 300$ කට ගන්න පුලුවන් ගේමක් නැතුව. Quality of life අපිටත් වඩා අඩුයිඉන්දියාවේ $4 trillion economy එක දුප්පත්ද බන් .
Tawa uparima awurudu 25i ….rasne wedi welath 1st world wenewa 2050 weddi…Umbe tharke valid na ethekota…සිරාවට පිං බිමලු, සුපිරිම ලස්සන රටලු අම්මගෙ රෙද්ද තමයි. රස්නෙ රටවල් ඔක්කොම කාලකන්ණි ගූ රටවල්. ලෝකෙ දියුණු වෙලා තියන හැම රටක්ම සීතල රටවල්. ජපානෙ චීනෙ උනත් සීතලයි. අරාබියෙ උන්ටත් පෙර පිනකට තෙල් හම්බුනේ නැත්තං උන් තමා දුප්පත්ම පකයලා වෙන්නෙ ලෝකෙ. බලපන් ලංකාව ඉන්දියාව බංගලි පාකිස්තාන් ඔක්කොම රස්නෙ අඩුකුලේ කාලකන්ණි රටවල්.
හම්බයෝ හතර වටේමඅවුරුදු 30ක් කොළඹ, අවුරුදු දෙකක් නුවර හිටියා. පැහැදිලි වෙනසක් තේරුනා බන්. හොඳටම හොඳයි කියන් නෑ. Facilities වලින් කොළඹ හොඳයි නුවරට වඩා. නුවර ඇතුලට වෙන්න සමහර පැතිවල phone signalලුත් නෑ.
Climate තමා හොඳම. Climate එක Productivity එකට බලපානව කියලා හොඳට තෙරුනේ මෙහෙ ඉඳලා. Work from home කලේ. Relax වෙන්න ඕන වෙලාවට bike එක අරන් කඳු තියෙන පැති වල යනවා. රට මැද නිසා travel කරන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. ගලහා, මැද මහනුවර, දේදුගල, පන්විල, හන්තාන, bellwood මේ areas නම් පට්ටම ලස්සනයි. අනිත් එක මිනිස්සු මට හිතෙනවා friendly කියලා. Government service වලට එහෙම කතා කලාම හෙන supportive. Local business එහෙම තමයි. කන්න බොන්න හොඳ hotels set එකකුත් තියෙනවා.
හැබැයි හවස 7 වගේ වෙද්දි town එක නිකන් පාලුවට යනවා. අන්න ඒකයි අවුල. Touristලා ගොඩක් එන city එකක් වෙලත් එහෙම බලන්න කියන්න දෙයක් නෑ. නුවර ඉන්න එවුන්ටත් තියෙන්නෙ වැව රවුමේ ඉන්නයි Kandy view point එකට යන එකයි තමයි.
නුවර ඉන්න එවුන් කව්ද ඉන්නේ මේකේ?
එහෙම තමයි රටවල් දියුණු වෙනකොට . තව කාලයක් යද්දි බලපන්කෝ අපෙයි උන්ගෙ කොලිටි ඔෆ් ලයිෆ් එකෙයි වෙනස.අම්බානිලා, ටාටලා වගේ බිලියනර්ස්ලා හිටියට, නිෂ්පාදන ආර්ථිකය හින්දා රටේ සල්ලි තිබ්බට ජනගහනයෙන් 70%ටත් වඩා දුප්පත්නෙහ් බං? උන්ට අපිට තරම්වත් පහසුකම්/ සල්ලි නෑ. SSE කෙනෙක්ව උනත් මාසෙට 300$ කට ගන්න පුලුවන් ගේමක් නැතුව. Quality of life අපිටත් වඩා අඩුයි