මහනුවර - ලංකාවේ හොඳම city එක

Bigspin

Well-known member
  • May 27, 2007
    3,656
    2,767
    113
    LONDON
    නරක එව්වා -
    හැම දේම ලංකාවේ වැඩිම මිලට තමයි ඔහෙ තියෙන්නේ

    Yep. Everything is bloody expensive for no reason.

    කෙල්ලෝ නම් නමාගන්න හරිම අමාරුයි
    Not that hard if you are bit well off or good looking. However 1000% talks. My wife gave me Ali talks and kandy pamporiya and I gave het reality check. Now not a word against Colombo.

    වාහනයක් , බයික් එකක් නැති නම් රෑට සොරිම තමයි

    Yep. Patta dote vibe if you want to go out in kandy at night and don't have a car/bike
     
    • Like
    Reactions: SMG70

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,596
    1
    1,308
    113
    Earth
    පට්ට ආතල් රිප්ලයි ටික.

    නුවර මරු, හැබැයි මං හිතන්නෙ City Planning තව improve උනානම් යන්න තියෙන පට්ටම destination එකක්. අනිත් සීන් එක තමයි කාක්කො. හැම තැනම බෙටි දාලා, එපා වෙනවා. මං ටික කාලෙකට කලින් රෑ රවුමක් ගැහුවා, සමහර පාරවල් පට්ටම අවුල් වටපිටාවක් තියෙන්නෙ . අනික කිසිදෙයක් නෑ රෑ උනාට පස්සෙ (Night Life ලොකුවට නැති එක නම් හුගක් නගර වල තියෙන කේස් එකක්.).


    ඔය කොච්චර නුවර රස්නෙ නෑ කිව්වත්, City එක කිට්ටුවන්ම් AC / Fan එකක් හරි නැතුව ඉන්න ටිකක් අමාරුයි. හැබැයි කොළබට වඩා ටිකක් environment එක සිසිලයි
     
    Last edited:
    • Like
    Reactions: SMG70

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    9,682
    1
    5,982
    113
    -~උලක් උඩ-~
    ඒ උනාට ඔය හැමෝම චන්දෙ දෙන්න බලාගෙන ඉන්නේ තඹුත්තේගම මනුස්සයෙකුට. පුරේ ඊස් ද best
     
    • Haha
    Reactions: SMG70

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,070
    3,948
    113
    මචන් රට මද නගා වුනාම මට හෙන isolated feeling එකක් එනවා බන්
    ලෝකෙන් ඈත් වෙලා වගේ [May be im the only one feels that]
    මට හිතෙන්නේ මුහුදක් සමග වරාය කිට්ටුව ඉන්නකොට අපි safe වගේ හැගීමක්

    මොනවා වුනත් ලංකාවේ හැමතැනටම බදු අදින්න වෙන්නේ කොලබ ඉදන්නේ බන්
    මටත් ඔහොම ෆීලින් එකක් එනවා ඈතකට ගිහින් ඉන්නකොට හැබැයි ටිකක් කල් ඉන්නකොට ඕක අඩු වනවා.
     
    • Like
    Reactions: dilan_randika

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,814
    13,913
    113
    සිරාවට පිං බිමලු, සුපිරිම ලස්සන රටලු අම්මගෙ රෙද්ද තමයි. රස්නෙ රටවල් ඔක්කොම කාලකන්ණි ගූ රටවල්. ලෝකෙ දියුණු වෙලා තියන හැම රටක්ම සීතල රටවල්. ජපානෙ චීනෙ උනත් සීතලයි. අරාබියෙ උන්ටත් පෙර පිනකට තෙල් හම්බුනේ නැත්තං උන් තමා දුප්පත්ම පකයලා වෙන්නෙ ලෝකෙ. බලපන් ලංකාව ඉන්දියාව බංගලි පාකිස්තාන් ඔක්කොම රස්නෙ අඩුකුලේ කාලකන්ණි රටවල්.

    ඔය අරාබියෙ උනත් අපිට වඩා හොඳ දේශගුණයක් බන් තියෙන්නෙ. උන්ගෙ රස්නෙ උනාට humidity පට්ට අඩුයි. එතකොට දාඩිය දාන්නෙ නෑ රස්නෙ දැනෙනවත් අඩුයි.
    මේ වෙලාවෙ Colombo 28C Humidity 87%
    Riyadh 28C Humidity 10%
     
    • Like
    Reactions: Mr UNKNOWN

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    849
    1,200
    93
    අවුරුදු 27 ක් විතර නුවර හිටියේ,
    උපන් පළාතේ vibe එක හැරුණුකොට රස්නෙ අඩුකම සහ environment එක තිබ්බ. දැං නම් ගන්න දෙයක් නෑ.
    අඩු කුලේ මොඩ සිංහල එවුන් සහ මුස්ලිම් එවුන් මුඩුක්කු වගේ හැම තැනම බිල්ඩින් ගහලා, පාරවල් හැමදාම kadila, traffic, thambi පිරිලා, ඉඩම් ගනන්, හැමතැනම අපිරිසිදු බවක් තියනවා රටේම ඉන්න අඩු කුලේ behavior තියන ewun සහ උං පත් කරන මී හරක් නිසා,
    නුවර පාට්ට පලාතක්,
    Switzerland වගේ වුණා නම් නියම ලස්සන scenary තියන පලාතක්කරනවා, නමුත් ආයේ එහෙම වෙන්න මේ රටේ ලෝක විනාශයක් වෙන්න වෙයි.
    දළදා මාලිගාව තියන නිසා සහ තවම කොලඹට වඩා හොඳ නිසා සහ උපන් බිම නිසා ඉන්නවා.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,379
    8,728
    113
    Arkham City
    Kohe giyath brown genes brown genes mai , makalawath hadanna ba

    Nuwara wenna puluwan ,colombo wenna puluwan , galle wenna puluwan , new delhi wenna puluwa, dhaka wenna pulwan, islamabad wenna puluwan

    Brown skin brown skinma thamai
     
    • Like
    Reactions: mastech

    san**

    Well-known member
  • Feb 21, 2012
    3,696
    4,847
    113
    kandy
    01 - මහනුවර - කොලබ බස් එකක් දැක්කත් හිතට සනීපයි ..
    නුවර ඉදලා කොලබ ආව උන් දන්නවා ඒ ෆීලින් එක.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,468
    6,479
    113
    nuwara hodai.. town eke gada thamai hariyannema naththe... maha pare hujja karana pakainui
    ඒ නුවර මිනිස්සු නෙවෙයි බ්‍රෝ..
    පිටින් එන ජරා මිනිස්සු ඔය චු කරන්නේ...
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,596
    1
    1,308
    113
    Earth
    ඒ නුවර මිනිස්සු නෙවෙයි බ්‍රෝ..
    පිටින් එන ජරා මිනිස්සු ඔය චු කරන්නේ...

    ඇයි බං පිටින් එන අය පාරෙ චූ කරන්නෙ? වෙන පැති වලනම් එහෙම දැකලා නෑ.