ලංකාවේ හොඳම රේඩියෝ චැනල් එක

ලංකාවෙ ජනප්‍රිය&


  • Total voters
    119

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාවේ හොඳම රේඩියෝ චැනල් එක

ලංකාවෙ ජනප්‍රියම සිංහල රේඩියෝ චැනල් එක මොකක් වෙන්න පුලුවන්ද?
මං රේටින්ග් වල උඩම තියෙන 10 දාන්නම් ඊට අමතරව මොනාහරි චැනල් තියෙනවනම් නම කියන්න. එතකොට මනාපයක් කියලා ගනන් ගන්න පුලුවන්.
:rolleyes:

අකමැති චැනල් විවේචනය කලාට කමක් නෑ.:lol:

අනිත් අයටත් මනාප දාන්න බම්ප් කරන්න අමතක කරන්න එපා සහෝ :(
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එහෙනම් පටන්ගත්තා.ඕනෙම නම් බැන්නත් කමක් නෑ.

අනිත් ටික මේ තියෙන්නෙ


රන්ගිරි
සිංහ fm
ලක් fm
ඉසිර fm
කිරුල fm
සිටි fm
සෙත් fm

maxradio
වී fm
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලක්හඩ.......
    ඉන්න නිවේදකයෝ තොදොල් නොවෙන නසා
    සහ "ප්‍රේම තටාකය මියුරු මියැසිය" නිසා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Hiru-FM.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලක්හඩ.......
    ඉන්න නිවේදකයෝ තොදොල් නොවෙන නසා
    සහ "ප්‍රේම තටාකය මියුරු මියැසිය" නිසා
    ඔව් ඒකත් හොඳ චැනල් එකක් තමයි.. මං ඒකෙ ගී රශ්මි විතරයි අහන්නෙ.