ලංකාවේ හොඳම Credit Card එක
credit cards භාවිතා කරන එලකිරි සාමජිකයෝ ඕන තරම් ඇතිනේ ඉතින් ඔයාලගේ අත්දැකීම් අනුව හොඳම credit card එක මොකක්ද කියලා මේ thread එකේ post කරන්න.
අඩුම පොලී අනුපාතිකය, පාරිභෝගික සේවාව, online ගනුදෙණු කරන්න ඇති පහසුව වගේ කරුණු මත අදහස් දෙන්න. මූලිකව මේ ගැන මට දැනගන්න ඕන මොකද මට CC එකක් ගන්න ඕන වෙලා තියෙන්නේ
ඒත් මේකට ඔයාලා දෙන උපදෙස් credit card එකක් ගන්න හිතාගෙන ඉන්න ඕනම කෙනෙකුට වැදගත් වෙනවා ඒ නිසා පොඩි කාලයක් වැය කරලා ඔයාලගේ අත්දැකීම් වලින් මේ thread එකට අවශ්‍ය වටිනා සහයෝගය දෙන්න 

මම ගන්න කලින් දැනට CC පාවිච්චි කරන කට්ටියගෙන් හොඳම සේවාවක් සපයන credit card සමාගම මොකද්ද කියලා දැනගන්න එක හොඳයිනේ