ලංකාවේ හොඳම Credit Card එක

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ලංකාවේ හොඳම Credit Card එක

2ry0ai8.jpg



credit cards භාවිතා කරන එලකිරි සාමජිකයෝ ඕන තරම් ඇතිනේ ඉතින් ඔයාලගේ අත්දැකීම් අනුව හොඳම credit card එක මොකක්ද කියලා මේ thread එකේ post කරන්න. :rolleyes:
අඩුම පොලී අනුපාතිකය, පාරිභෝගික සේවාව, online ගනුදෙණු කරන්න ඇති පහසුව වගේ කරුණු මත අදහස් දෙන්න. මූලිකව මේ ගැන මට දැනගන්න ඕන මොකද මට CC එකක් ගන්න ඕන වෙලා තියෙන්නේ :rofl: ඒත් මේකට ඔයාලා දෙන උපදෙස් credit card එකක් ගන්න හිතාගෙන ඉන්න ඕනම කෙනෙකුට වැදගත් වෙනවා ඒ නිසා පොඩි කාලයක් වැය කරලා ඔයාලගේ අත්දැකීම් වලින් මේ thread එකට අවශ්‍ය වටිනා සහයෝගය දෙන්න :)
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම
    කැමති අපේ අත්දැකිම් කියන්න නම්..
    ඒත් මචන්..
    මම නම් ඒ දේට ඇබ්බෑහි වේලා නෑ..
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඇත්තටම
    කැමති අපේ අත්දැකිම් කියන්න නම්..
    ඒත් මචන්..
    මම නම් ඒ දේට ඇබ්බෑහි වේලා නෑ..


    ඔව් මචං ඒක ඇත්ත කිසිම දේකට ඇබ්බැහි වෙන්න හොඳ නෑ :yes: මම ගන්න කලින් දැනට CC පාවිච්චි කරන කට්ටියගෙන් හොඳම සේවාවක් සපයන credit card සමාගම මොකද්ද කියලා දැනගන්න එක හොඳයිනේ
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    BOC thamai hondama. Habai ganna tikak amarui.

    COM Bank ekath hondai. Oya minimum payment eka AC eken auto deduct wenna dammoth kii aulak na.

    HSBC thamai hondama discount thiyenne, interest free installment thiyenne. Habai UN puduma vidihata charges gannawa. Balance eka .50 cents thibbath un Rs500 withara late payment gahanawa.

    Mona de unath Credit Card kiyana eka bohoma parissamin, kalpanawen use karanna one. Eka nikan dali pihiyen kiri kanawa wage wadak.
     

    Jayanath_h

    Member
    Nov 8, 2010
    5
    0
    0
    CreditCard HOda deyak newei

    Ammoo monana credit card ekakwath ganna epa eeka isaradayak wenawa Denakota tiyena aadare gewann pahu wenakota netiwenawa
    ewage inne sathuwage un ganna epa kawadaawatrhma
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Ammoo monana credit card ekakwath ganna epa eeka isaradayak wenawa Denakota tiyena aadare gewann pahu wenakota netiwenawa
    ewage inne sathuwage un ganna epa kawadaawatrhma


    ape limit eke api innawanam welawata pay karanawanam a tharam awlak wenne na neda machan? oyata CC use karala awlak wunada ?

    me wenakam reply karapu seratama godak thanks :)