ලංකාවේ 3D සිනමාහලක්?

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
price depends on the day & show time

around £10 (SL Rs. 1750)

මට £15 කට ඕන තරම් ‍ෆිල්ම් මාසෙකට බලන්න පාස් එකක් හම්බවුනා.මේක ඉස්පෙෂල් ඔෆර් එකක්. ‍තෝරා ගත්ත කීප දෙනෙක්ට දීලා තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 2600කට විතර ඕන තරම් ‍ෆිල්ම් නොමිලේ බලන්න පුලුවන්. අපේ ගෙදර එහා පැත්තේ සිනේවර්ල්ඩ් එක තියෙන්නේ.මම ඉන්නෙ බෙක්ස්ලිහීත් වල.
3422431336_a183147538.jpg
 
  • Like
Reactions: mldarshana

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මට £15 කට ඕන තරම් ‍ෆිල්ම් මාසෙකට බලන්න පාස් එකක් හම්බවුනා.මේක ඉස්පෙෂල් ඔෆර් එකක්. ‍තෝරා ගත්ත කීප දෙනෙක්ට දීලා තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 2600කට විතර ඕන තරම් ‍ෆිල්ම් නොමිලේ බලන්න පුලුවන්. අපේ ගෙදර එහා පැත්තේ සිනේවර්ල්ඩ් එක තියෙන්නේ.මම ඉන්නෙ බෙක්ස්ලිහීත් වල.
3422431336_a183147538.jpg
special offer :shocked:

ela ela
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේ හෝල් එකට ලෝකේ තියෙන ඔක්කොම ‍ෆිල්ම් හැම සතියෙම අලුත් ඒවා එනවා.
සිනමා හෝල් 9ක් ඇතුලේ තියෙනවා. හැබයි හුඟක් වෙලාවට හෝල් එකේ 10ක්වත් නෑ.
 
eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    elakiri. thx machan. Animation movie ekak thibbanan tamai 3D wala niyama gathiya pennanna puluwan. gedara unta meka mulin pennala hariyanne na wage :rolleyes:

    mamanam aasa lokka Final Destination wage movies 3D balanna :rofl: koomada gathiya :P

    habei Tin Tin 3D nam patta wei lokka ,, im waiting for it . :D