මම හිතන්නේ නෑ සාෆ් ගේම් කප් එක ගන්න පුලුවන් වෙයි කියලා. ටීම් එකනම් කලින් ලංකාවේ හිටිය ලොන්ත ප්ලෙයර්ලට වඩා නම් දාහෙන් සම්පතක්. ඔලිවර් තමා ඩයල් එක. කාම්බෝජෙට ගහපු 120 මිනිත්තුවේ ගෝල් එකනම් සුපිරි. ඔය ටීම් එක පැපුවා නිව්ගිනියාවට 0-0, භූතානෙට 2-0, බෲනායි 0-1, 0-1 පරාදයි, කාම්බෝජෙට 0-0, 2-2 (4-2 දඩුවම් පහර)
ඔය උඩ දාලා තිබ්බ ෆොටෝ එක හදලා තිබ්බේ ලංකාවෙ උන් නෙමෙයි. ASEAN ෆුට්බෝල් ෆේස් බුක් පේජ් එකක්කින් කාම්බෝජෙට ගහපු නිසා උන් ෆයර් වෙලා ලංකාවේ ගහන්නෙව් ලාංකාවෙ උන් නෙමෙයි කියලා.
ඉන්දුනීසියාවේ ටීම් එකේ ඔක්කොම නෙදර්ලන්ත උන් ගහන්නේ දැන්. උන් 2026 ලෝක කුසලානෙට යන්න ලොකූ චාන්ස් එකක් තියනවා අනික උන් 2027 ආසියානු කුසාලානය direct qualified.