ලංකාවේ Hosting ගන්නේ නැහැ

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කරන්ට් බිල් වැඩි උන දවස් වල ඉදලා Order අඩු උණා කියලා කියන්න හැදුවේ
    එත් මෙතන එක එක එයාලගේ Hosting ගැන කියවන්න ගත්තා
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ලංකාවේ හොස්ටින්ග් නෙමේ උබේ හොස්ටින්ග් නම් මොකෙක්වත් ගන්නේ නෑ.
    උබේ නාහෙන් ඇඩියාව නිසා.
    @sajith.xp.pk ගේ හොස්ටින්ග් @aliman ගේ vps නම් ලංකාවේ ඕනි තරම් එවුන් ගන්නවා.
    උබ නාහෙන් අඩ අඩා ඉදපන් පුන්නක්කු බයියෙක් වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ලංකාවෙ උන්ගෙන් වැඩක් ගන්නත් බෑ ලංකාවෙ උන්ට වැඩ කරන්නත් බෑ :baffled:

    Why dis Kolavari di
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් ලංකාවේ අය ලංකාවේ Hosting ගන්නේ නැහැ
    සමහර £සිගේ පුතාලා Hosting කරන්න අරගෙන මිනිස්සුන්ට එපා කරවලා දැන් ලංකවේ ඒවා පෙන්න බෑ මිනිස්සුන්ට
    ඔකොම ගන්නේ පිටරටින්
    ලංකාවේ Hosting වගයක් කරලා වැඩක් නැහැ දැන් ඕකයි තත්වය.
    අසාවට කරන නිසා දිගටම කරනවා මමනම්

    ubage hosting ganne neha kiyala thread eka edit karapan yako
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    දැන් ලංකාවේ අය ලංකාවේ Hosting ගන්නේ නැහැ
    සමහර £සිගේ පුතාලා Hosting කරන්න අරගෙන මිනිස්සුන්ට එපා කරවලා දැන් ලංකවේ ඒවා පෙන්න බෑ මිනිස්සුන්ට
    ඔකොම ගන්නේ පිටරටින්
    ලංකාවේ Hosting වගයක් කරලා වැඩක් නැහැ දැන් ඕකයි තත්වය.
    අසාවට කරන නිසා දිගටම කරනවා මමනම්
    ඉතින් නදුනුත් එහෙම නේද සමහර £සිගේ පුතාලා Hosting කරන්න අරගෙන මිනිස්සුන්ට එපා කරවලා දැන් ලංකවේ ඒවා පෙන්න බෑ මිනිස්සුන්ට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ලංකාවේ හොස්ටින්ග් නෙමේ උබේ හොස්ටින්ග් නම් මොකෙක්වත් ගන්නේ නෑ.
    උබේ නාහෙන් ඇඩියාව නිසා.
    @sajith.xp.pk ගේ හොස්ටින්ග් @aliman ගේ vps නම් ලංකාවේ ඕනි තරම් එවුන් ගන්නවා.
    උබ නාහෙන් අඩ අඩා ඉදපන් පුන්නක්කු බයියෙක් වගේ.
    මගෙන් ගන්නවා එත් මේ කාලේ Orders අඩුයි සැහෙන්න. @aliman තමයි මට Support කරන්නේ එලම කොල්ලෙක් එයා හොද හිතක් තියෙන
     
    • Love
    Reactions: aliman

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මගෙන් ගන්නවා එත් මේ කාලේ Orders අඩුයි සැහෙන්න. @aliman තමයි මට Support කරන්නේ එලම කොල්ලෙක් එයා හොද හිතක් තියෙන
    උබේ ත්‍රෙඩ් දැකලම උබෙන් හොස්ටින්ග් ගන්න කියල බයියෙක්ටවත් කියන්නේ නෑ මං නම්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ubage hosting ganne neha kiyala thread eka edit karapan yako
    නෑ ලංකාවේ ඒවා කවුරුවත් දැන් ගන්නේ නැහැ බන් , මම අත්දැකීමෙන් කියන්නේ
    පිටරටින් ගන්න අය දැන් වැඩි

    මම වෙබ් සයිට් හදනවා බන් ඒවා හොස්ට් කරනවා මගේ Servers වල , ලගදි එකෙක් පිටරට ගියා ඌ මට උගේ Company එක පිනට දීලා ගියා සයිට් 180 තියෙනවා පට්ට වාසියක් උනේ මට

    උබේ ත්‍රෙඩ් දැකලම උබෙන් හොස්ටින්ග් ගන්න කියල බයියෙක්ටවත් කියන්නේ නෑ මං නම්.
    එක හොදයි බන් , එහම තමා ඉන්න ඕනේ
    ------ Post added on Jun 7, 2023 at 12:24 PM

    ඇයි ලංකාවේ ඒවායින් ගන්න ඕන? හේතු තුනක්
    හේතුනම් නෑ තමා
    ------ Post added on Jun 7, 2023 at 12:24 PM
     
    • Haha
    Reactions: siri_ayya

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    දැන් ලංකාවේ අය ලංකාවේ Hosting ගන්නේ නැහැ
    සමහර £සිගේ පුතාලා Hosting කරන්න අරගෙන මිනිස්සුන්ට එපා කරවලා දැන් ලංකවේ ඒවා පෙන්න බෑ මිනිස්සුන්ට
    ඔකොම ගන්නේ පිටරටින්
    ලංකාවේ Hosting වගයක් කරලා වැඩක් නැහැ දැන් ඕකයි තත්වය.
    අසාවට කරන නිසා දිගටම කරනවා මමනම්
    උබෙන් ගන්නෙ නෑ යාලුවෙක් ෆොරීන් උන්ටත් දෙන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ ලංකාවේ ඒවා කවුරුවත් දැන් ගන්නේ නැහැ බන් , මම අත්දැකීමෙන් කියන්නේ
    පිටරටින් ගන්න අය දැන් වැඩි

    මම වෙබ් සයිට් හදනවා බන් ඒවා හොස්ට් කරනවා මගේ Servers වල , ලගදි එකෙක් පිටරට ගියා ඌ මට උගේ Company එක පිනට දීලා ගියා සයිට් 180 තියෙනවා පට්ට වාසියක් උනේ මට

    a uba danna widiya ban.

    company eka dila giya eka uba gena denagenada dila giye>????????
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ඉතින් නදුනුත් එහෙම නේද සමහර £සිගේ පුතාලා Hosting කරන්න අරගෙන මිනිස්සුන්ට එපා කරවලා දැන් ලංකවේ ඒවා පෙන්න බෑ මිනිස්සුන්ට
    ha haaa. kana haraha badata diila :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    a uba danna widiya ban.

    company eka dila giya eka uba gena denagenada dila giye>????????
    මට Company දෙකක් දීලා ගිහින් තියෙනවා බන් , තව කෙනක් රට ගියා එයාට වෙලාවක් නැති නිසා ඒවා හදන්න මාව අරන් තියෙන්නේ මට දැන් මාසේට ලක්ෂ එකාමාහරක් විතර එනවා එත් මදි කරන්ට් බිල් වැඩි උනාට පස්සේ තමා Orders අඩු උනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට Company දෙකක් දීලා ගිහින් තියෙනවා බන් , තව කෙනක් රට ගියා එයාට වෙලාවක් නැති නිසා ඒවා හදන්න මාව අරන් තියෙන්නේ මට දැන් මාසේට ලක්ෂ එකාමාහරක් විතර එනවා එත් මදි කරන්ට් බිල් වැඩි උනාට පස්සේ තමා Orders අඩු උනේ

    arun kohomada ban ubawa sure karala dila giye?
    unta pissuda??
     
    Status
    Not open for further replies.