ලංකාවේ ISP පරයෝ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    උන් කියන්නේ නයිට් ටයිම් ඩේටා, බොනස් එකක් කියලනේ. ඉතිං කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නෑ
    umba wadakaranne trcsl da? :rofl:
     
    • Haha
    Reactions: HKavinda

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    ලංකාවෙ ISP කියන්නෙ Mafia එකක්. වෙන කියන්න දෙයක් නෑ. එලිපිට කොල්ලකෑමක්
     
    • Like
    Reactions: Troop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මොළයක් නැද්ද බං හිතන්න ඕකේ කියලා තියෙනවා නේ Free Night Time Data කියලා . ඒ කියන්නේ උන් එකට සල්ලි ගන්නේ නැහැ කියලා . :angry: :angry: :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    මොළයක් නැද්ද බං හිතන්න ඕකේ කියලා තියෙනවා නේ Free Night Time Data කියලා . ඒ කියන්නේ උන් එකට සල්ලි ගන්නේ නැහැ කියලා . :angry: :angry: :angry:
    sir apata adarelu :rofl:
     
    • Haha
    Reactions: Troop

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Off Peak ඩේට ටික ඉවර කරගත්ත කියන්නේ ඉතින් ගෙවපු ගානට වැඩේ කරගත්ත වගේ තමා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවෙ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රවයිඩර්ස්ලා කියන්නෙ පජාතම ඒසිගෙ පුතාල කොට්ටාසයක්. ටෟකණ්ඩ... අන්ලිමිටඩ් තිබ්බ එකට කෙලියා අනාගතය අදයි ලබ්බා TRCSL එකට ගොට්ට අල්ලලා.. ෆකයලට යූටියුබ් අන්ලිමිටඩ් දෙන්න පුලුවන්. අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙන්න බෑ .. ලොකු ටෝක්ස් දුන්නට ඉන්ෆාස්ට්‍රක්චර් ටික 2020ට ගැලපෙන විදිහට හදාගන්න බෑ.. ටෝක් නං තියනවා හඳට යන්න...
    ඇත්තටම කුණුහර්ප මතක් වෙනවා ඕකුන් කරන බලු වැඩේට. මට මතකයි 2008 විතර SLT කාරයෝ unlimited දුන්නා. line එක 512Kb උනාට රෑට මොනවහරි download වෙන්න දැම්මම පහුවදා බලන්න පුළුවන්. දැන් වගේ රෑට එකක් දවල්ට එකක් තිබ්බේ නෑ. 2009 විතර line එක තවත් fast උනා.මට මතක විදියට 2Mb විතර තිබ්බා.
    ඊට පස්සේ තමයි dialog කාරයෝ ගේම ඇදල ඔය data limit ගෙනාවේ මොකද උන්ට data විකුණ ගන්න පුළුවන් නිසා. නිකන් හිතපන් SLT කාරයන්ගේ unlimited package එකත් එක්ක optic fiber තිබ්බනම් dialog කාරයන්ට හුලං.
     
    • Like
    Reactions: mmrizmy

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    ඔය කතාවේ එක පැත්තක් විතරයි නේ . SLT එකත් බාල්දිය දාලා තියෙනවා නේද ඩයලොග් එකෙන් ෆයිබර් කනෙක්ෂන් දෙන්න හැදුවම .
    උන් ඔෆිස් වලට දෙනවා ලු.
     
    • Like
    Reactions: aneasarayana

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,860
    21,097
    113
    ඔය කතාවේ එක පැත්තක් විතරයි නේ . SLT එකත් බාල්දිය දාලා තියෙනවා නේද ඩයලොග් එකෙන් ෆයිබර් කනෙක්ෂන් දෙන්න හැදුවම .
    උන් ඔෆිස් වලට දෙනවා ලු.
    Oka thama future eka home customersla fiber dialog ewun denawanam apita wasi
    But high court case eka nisa business walata witaray denna puluwan
    Gewal walata baha kelinma apita awasi

    aniwaryenam thawa fiber provider kenek in a onnee competition ekata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo

    මොකක් හරි ලීගල් කේස් එකක් තියනවා
    ලංකාවෙ SLT එකට තියනවා මොකක් හරි ලීගල් රයිට් එකක්, උන්ට විතරයි පිසිකල් ලයින් ගෙවල් වලට අදින්න පුලුවන් වගේ සීන් එකක්, ඩයලොග් නෙමයි ගූගල් එකෙන් ඇවිත්ඉ ලංකාවට ෆයිබර් වලින් ඉන්ටනෙට් දුන්නත් SLT එකෙන් ෆයිබර් ලයින් එක රෙන්ට් කරගන්න වෙන සීන් එකක් තියනවා.
    ඉස්සරම ISP වෙනම SLT වෙනම ඉන්න කාලෙ එහෙමනේ කරේ, SLT එකෙන් ෆෝන් ලයින් එක යූස් කරලා ISP ගෙන් ඉන්ටනෙට් යනවා, SLT එකට ෆෝන් බිල ගෙවන්න වෙනවා, ISP ට ඉන්ටනෙට් බිල ගෙවන්න වෙනවා වෙනම.
     
    • Like
    Reactions: aneasarayana

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Kattiya kiyanawa ISP unta Unlimited denne naththe lankawe TV channels kiyala :rolleyes:

    Mokada owa Free, Unlimited, Cheap unoth Online services Youtube, Netflix, Hungama anam manam walata minissu huru wenawane

    TV nisma Radio channel adu wela giya 80 ganan wala ehema thanikarama SLBC ekane run kare, eetapasse TV channel

    Dan tiken tika online platform enawa. TV channel karayonta oka dirawanne na
     
    • Like
    Reactions: mmrizmy

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,860
    21,097
    113
    මොකක් හරි ලීගල් කේස් එකක් තියනවා
    ලංකාවෙ SLT එකට තියනවා මොකක් හරි ලීගල් රයිට් එකක්, උන්ට විතරයි පිසිකල් ලයින් ගෙවල් වලට අදින්න පුලුවන් වගේ සීන් එකක්, ඩයලොග් නෙමයි ගූගල් එකෙන් ඇවිත්ඉ ලංකාවට ෆයිබර් වලින් ඉන්ටනෙට් දුන්නත් SLT එකෙන් ෆයිබර් ලයින් එක රෙන්ට් කරගන්න වෙන සීන් එකක් තියනවා.
    ඉස්සරම ISP වෙනම SLT වෙනම ඉන්න කාලෙ එහෙමනේ කරේ, SLT එකෙන් ෆෝන් ලයින් එක යූස් කරලා ISP ගෙන් ඉන්ටනෙට් යනවා, SLT එකට ෆෝන් බිල ගෙවන්න වෙනවා, ISP ට ඉන්ටනෙට් බිල ගෙවන්න වෙනවා වෙනම.
    Okata karanna thiyenne infrastructure Hadana eka government eken karala eka lease kara nam hari SLT any other isp knekta but karumeta sl wala okkoma hadanne wired connection wala SLT only dialog wenawa had awa fiber eka Sierra cable ekka

    Ausi wage country wala godak innawa fiber denna Moko cable danne anduwen ewalease karanwa anith isp lata

    oya system eka enakan fiber SLT only thama
     
    • Like
    Reactions: aneasarayana

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    Okata karanna thiyenne infrastructure Hadana eka government eken karala eka lease kara nam hari SLT any other isp knekta but karumeta sl wala okkoma hadanne wired connection wala SLT only dialog wenawa had awa fiber eka Sierra cable ekka

    Ausi wage country wala godak innawa fiber denna Moko cable danne anduwen ewalease karanwa anith isp lata

    oya system eka enakan fiber SLT only thama

    ඕව නං ලංකාවෙ හීන විතරයි
    සියෙරා එවුනුත් කරන්නෙ SLT උන්ගෙන් ලයින් SLT එකෙන් කන්ට්‍රැක් අරන් ඇදලා දෙනක එක නේ, උන්ගෙ ලයින් අදින්නෙ නැහැ
    සමහරහ ඒරියා වල සියෙරා එකෙන් SLT එකේ ලයින් ටික මේන්ටේන් කරන්න අලුත් කනෙක්ශන් දෙන්න කන්ට්‍රැක් අරන් තියෙන්නෙ මම දන්න විදියට
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,860
    21,097
    113
    ඕව නං ලංකාවෙ හීන විතරයි
    සියෙරා එවුනුත් කරන්නෙ SLT උන්ගෙන් ලයින් SLT එකෙන් කන්ට්‍රැක් අරන් ඇදලා දෙනක එක නේ, උන්ගෙ ලයින් අදින්නෙ නැහැ
    සමහරහ ඒරියා වල සියෙරා එකෙන් SLT එකේ ලයින් ටික මේන්ටේන් කරන්න අලුත් කනෙක්ශන් දෙන්න කන්ට්‍රැක් අරන් තියෙන්නෙ මම දන්න විදියට

    man kiyanna kawruwath eka network ekak naha dialog ekata wennam SLT ekata wenama
    But anith ratwal wala eka core network lease karala thiyenne Godak isp lata

    oya model eka enna onee
     
    • Like
    Reactions: mmrizmy