ලංකාවේ IT කෙල්ලො

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනිවා කොල්ලෝ

    office වල transport දුන්නත් කෙල්ලෙක්ට , කොල්ලෙක්ට දෙන්න අදි මදි කරනවා . ඇත්තටම සමහර office වල(garmetn/production/construction) කොල්ල්ලන්ව මචන් ඩොටේ factory වල වැඩ වලට දවසක් 2ක් එක්කන් යනවා. ඊට පස්සේ කියනවා වැඩ ඉවර වුනාම පාර හොයන ගෙදර වරෙන් කියල...පාර දන්නේ නැහැ කිව්වොත් කොල්ලට චාර්ටෙර් එක බන්

    ඇත දැකීමෙන් කියන්නේ..

    කොල්ලන්ට මොකටද බන් ට්‍රාස්න්පෝර්ට් දෙන්නෙ?
    උඹලා දැන ගන්න ඕන බොසා ගෙන් ගානක් කඩන් බෝතලයක් ගහලා ආතල් එකක් ගන්න :D
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    IT ගැන කියපු හින්ද මට වෙච්ච අත්දැකීමකුත් දාන්නන් මචන්. එක පාරක් ස්වීඩන් වල කෙල්ලෙක් ආව මචන් ලංකාවට. එයා IT Field එකේ. එයා ආවෙ රිසර්ච් එකකට. එයා ලංකාවෙ කම්පැනිස් ගැන හොදට හොයල බැලුව. අන්තිමටම එයා කිව්වෙත් උඹ මේ ත්‍රෙඩ් එකේ දාල තියන දේම තමා. එයා කිව්වෙ ලංකාවෙ කම්පැනිස් වල ඔක්කොම කොල්ලො වැඩ කරද්දි කෙල්ලො ටික අයිස් ගගහ ඉන්නව කියල. එයා කිව්ව එයාලගෙ රටේ කෙල්ලො කවදාවත් එහෙම කරන්නෙ නෑ කියල. එයාලගෙ රටේ කෙල්ලො කරට කර කොල්ලො වගේම වැඩ කරනව කිව්ව. මට ඇත්තටම ආඩම්බර හිතුන මචන් ඒ රටවල කෙල්ලො ගැන. ලංකාවෙ පගර නැට්ටියන්ගෙ තත්වෙ ඕකයි කියල කෙල්ලෙක්ම කියල තියනව. ආයෙ මොන කතාද බන්.

    ඇත්ත වෙන්න ඇති , ඒත් අනිත් පැත්තට ඕක කොල්ලන්ට වදිනවා බන්

    ජොබ් එකට ගොඩක් අවදානය යොමු කරන කෙල්ලෝ පවුල් ජීවිතයට අවදානය දෙනවා අඩුය් .

    හොදට සල්ලි හොයන කෙල්ලෙක් නං ගොඩක් amarui බන් බලාගන්න . සල්ලි තියෙන නිසා උඹව ගණන් ගන්නවා අඩුය්

    මන් මේ කියන්නේ කෙල්ලෙක් වුනාම කොල්ල කියන දේ ම කරන්න ඔනෙහ් කියල නෙවෙය් , නමුත් උඹට තේරෙනවා ඇති නෙහැ මන් කියන දේ... සල්ලි තියෙනවා නං කෙල්ලන්ට කොල්ලන්ගේ අගේ අඩුය්

    කොල්ලන්ට sex තියෙනවා නං කෙල්ලන්ගේ අගේ අඩුය් වගේ තමය්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනිවා කොල්ලෝ

    office වල transport දුන්නත් කෙල්ලෙක්ට , කොල්ලෙක්ට දෙන්න අදි මදි කරනවා . ඇත්තටම සමහර office වල(garmetn/production/construction) කොල්ල්ලන්ව මචන් ඩොටේ factory වල වැඩ වලට දවසක් 2ක් එක්කන් යනවා. ඊට පස්සේ කියනවා වැඩ ඉවර වුනාම පාර හොයන ගෙදර වරෙන් කියල...පාර දන්නේ නැහැ කිව්වොත් කොල්ලට චාර්ටෙර් එක බන්

    ඇත දැකීමෙන් කියන්නේ..

    Power of කිම්බ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Genevieve-work-500x331.jpg

    spent nearly 8 years at Cisco as a Systems Engineer supporting various sales groups and in the past 3 years I have moved into a role of direct sales responsibility, yet still involves a certain degree of technical ability and certifications.
    What does it mean for you to be an engineer?
    I was an engineer but now I am in a technical sales role. As an engineer the goal is to know as much as possible about the technology we are providing to teach customers about it so they will buy it and use it successfully. As a sales executive the goal is similar, yet my responsibly has shifted more to understanding my customers’ unique business situation and making sure we have the right engineering resource for them from our team. Now I spend more time lining up meetings and coordinating the resources then I do presenting the technical details of each solution. I think the world needs people who can take very complicated processes and explain it in a simple manner, so the larger majority of people can work together in harmony. This is what a good engineer and sales person can do together.

    මු කියන එකත් ඇත්ත තමයි මේ Cisco Systems Engineer ගිර්ල් කෙනෙක් , ලංකාවේ බෙහෙතකටවත් හොයාගන්න නැහැ
    ලංකාවෙ හොයන්න ඉන්නෙ ලොකු ලයින් සහ පඩ ෂෝ ගෑනු විතරයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආශ්‍රය කලා කිව්වෙ කොහොමද බන්? ලංකාවෙ ඉඳන් හීනෙන්ද? :rofl:
    ලංකාවට සංචාරය එන හුගක් රටවල ඒ වගේම හුගක් ක්ෂේත්‍ර වල කෙල්ලන්ව මන් ආශ්‍රය කරල තියනව. අනිත් එක මගෙ යාලුවො බහුතරයක් බැදල ඉන්නෙත් ඒ රටවල ලස්සන කෙල්ලන්ව. ඒ කෙල්ලන්ගෙ වැඩ දැක්කම හිතෙනව ලංකාවෙ ගෑනු මොක්කුද කියල. ඔක්කොම පිරිමිම කරල දෙනකන් බලන් ඉන්න ගෑනු ජාතියක් ලංකාවෙ ඉන්නෙ.
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    කොල්ලන්ට මොකටද බන් ට්‍රාස්න්පෝර්ට් දෙන්නෙ?
    උඹලා දැන ගන්න ඕන බොසා ගෙන් ගානක් කඩන් බෝතලයක් ගහලා ආතල් එකක් ගන්න :D

    එහෙම නෙවේ මචන් ,

    හිතපන් පානදුර එකෙක් ව negambo වගේ යැව්වා කියල factory visit එකකට .. මිනිහ දන්නේ නැහැ නෙහැ බන් bus එහෙම, අහගෙන ගියත් sure නැහැ ඔය වැඩේ.. .. එතකොට අතරමන් වෙනවා .. කෙල්ලෙක් ව එහෙම යවනවා නං van එකක් set කරලා යවන්නේ .

    මන් කියන්නේ එකය්.. මම ඔය transport/admin side ජොබ් එක කරලා තියෙනවා කලින්. ඕක ලොකු ප්‍රශ්නයක්

    උන්ගේ ප්‍රශ්න දන්නේ අපි බන් ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොල්ලන්ට මොකටද බන් ට්‍රාස්න්පෝර්ට් දෙන්නෙ?
    උඹලා දැන ගන්න ඕන බොසා ගෙන් ගානක් කඩන් බෝතලයක් ගහලා ආතල් එකක් ගන්න :D
    අනේ පලයන් බන් යන්න. ඕකද සමතැන දෙනව කියන්නෙ. ලංකාවෙ හැම තැනම ඕන ලොකු කට්ටක් කන්න ඕනෙ කොල්ලො. කෙල්ලන්ට ඔක්කොම ෂේප් එක ඕන දෙයක් කරන්න පුලුවන්. වෙන රටවල දෙන්නෙ සමතැන. ඒ රටවල කෙල්ලන්ට කියල වැඩි සැලකිලි නෑ. ට්‍රාන්ස්පෝට් දෙනවනම් හැමෝටම දෙනව. නැත්තන් මොකෙක්ටවත් නෑ. ලංකාවෙ කියන්නෙ කිම්බට හෙන තැනක් දීපු රටක්. වෙන රටවල කෙල්ලන්ගෙන් ගන්න වැඩ ලංකාවෙ පගර නැට්ටියන්ගෙන් ගන්න ගියොත් උන් රස්සාව දාල ගෙදර එනව.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවට සංචාරය එන හුගක් රටවල ඒ වගේම හුගක් ක්ෂේත්‍ර වල කෙල්ලන්ව මන් ආශ්‍රය කරල තියනව. අනිත් එක මගෙ යාලුවො බහුතරයක් බැදල ඉන්නෙත් ඒ රටවල ලස්සන කෙල්ලන්ව. ඒ කෙල්ලන්ගෙ වැඩ දැක්කම හිතෙනව ලංකාවෙ ගෑනු මොක්කුද කියල. ඔක්කොම පිරිමිම කරල දෙනකන් බලන් ඉන්න ගෑනු ජාතියක් ලංකාවෙ ඉන්නෙ.
    හොඳ පිරිමියෙක් උනාම සල්ලි හොයලා, ගෙවල් හදලා, වාහන අරන් තමා ගෑනු ගන්න ඕන
    ගෑනු ඉන්නෙ සල්ලි හොයන්න නෙමේ බන්, මිනිහව ආදරෙන් බලා ගන්න ;)
     
    • Like
    Reactions: king_pandukabaya

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනේ පලයන් බන් යන්න. ඕකද සමතැන දෙනව කියන්නෙ. ලංකාවෙ හැම තැනම ඕන ලොකු කට්ටක් කන්න ඕනෙ කොල්ලො. කෙල්ලන්ට ඔක්කොම ෂේප් එක ඕන දෙයක් කරන්න පුලුවන්. වෙන රටවල දෙන්නෙ සමතැන. ඒ රටවල කෙල්ලන්ට කියල වැඩි සැලකිලි නෑ. ට්‍රාන්ස්පෝට් දෙනවනම් හැමෝටම දෙනව. නැත්තන් මොකෙක්ටවත් නෑ. ලංකාවෙ කියන්නෙ කිම්බට හෙන තැනක් දීපු රටක්. වෙන රටවල කෙල්ලන්ගෙන් ගන්න වැඩ ලංකාවෙ පගර නැට්ටියන්ගෙන් ගන්න ගියොත් උන් රස්සාව දාල ගෙදර එනව.
    මම කොහෙද සමතැනක් දෙන්න කිව්වෙ? :confused::confused:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම නෙවේ මචන් ,

    හිතපන් පානදුර එකෙක් ව negambo වගේ යැව්වා කියල factory visit එකකට .. මිනිහ දන්නේ නැහැ නෙහැ බන් bus එහෙම, අහගෙන ගියත් sure නැහැ ඔය වැඩේ.. .. එතකොට අතරමන් වෙනවා .. කෙල්ලෙක් ව එහෙම යවනවා නං van එකක් set කරලා යවන්නේ .

    මන් කියන්නේ එකය්.. මම ඔය transport/admin side ජොබ් එක කරලා තියෙනවා කලින්. ඕක ලොකු ප්‍රශ්නයක්

    උන්ගේ ප්‍රශ්න දන්නේ අපි බන් ...
    හුගක් උන්ට හිතෙන්නෙ මන් අතිශයෝක්තියෙන් කතා කරනව කියල. ඒත් මේක තමා ඇත්ත. ලංකාවෙ හැම දේකම ගෑනුන්ට තමා ඔක්කොම වරප්‍රසාද.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම නෙවේ මචන් ,

    හිතපන් පානදුර එකෙක් ව negambo වගේ යැව්වා කියල factory visit එකකට .. මිනිහ දන්නේ නැහැ නෙහැ බන් bus එහෙම, අහගෙන ගියත් sure නැහැ ඔය වැඩේ.. .. එතකොට අතරමන් වෙනවා .. කෙල්ලෙක් ව එහෙම යවනවා නං van එකක් set කරලා යවන්නේ .

    මන් කියන්නේ එකය්.. මම ඔය transport/admin side ජොබ් එක කරලා තියෙනවා කලින්. ඕක ලොකු ප්‍රශ්නයක්

    උන්ගේ ප්‍රශ්න දන්නේ අපි බන් ...
    එහෙම පාරවල් හොයන් එන්න වෙනවා මචන් වැඩ කරද්දි
    ඕවා හොඳට කලාම නිකම්ම ලකුණු වැටෙනවා, අනික කොල්ලෙක් ගේන්න වාහනයක් යවන එක පාඩුයි නෙ
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    හොඳ පිරිමියෙක් උනාම සල්ලි හොයලා, ගෙවල් හදලා, වාහන අරන් තමා ගෑනු ගන්න ඕන
    ගෑනු ඉන්නෙ සල්ලි හොයන්න නෙමේ බන්, මිනිහව ආදරෙන් බලා ගන්න ;)

    2017 ඔය විදිහට හිතන්න බැහැ බන්. උඹ සල්ලි හොයල කෙල්ලෙක් ගත්තොත් උඹට සල්ලි නැති දවසට කෙල්ලත් නැහැ. සල්ලි තිබ්බත් පෙන්නන එපා ..

    මන් නං කියන්නේ ජොබ් එකක් කරන , life එකේ plan එකක් තියෙන කෙල්ලෙක් හොයා ගනින්.

    නැත්තන් උඹට මොනාහරි වුන වෙලාවට , එක්කෝ ගෑනි බඩුවක් වෙය් , නැත්තන් sucide කර ගනිය් .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොඳ පිරිමියෙක් උනාම සල්ලි හොයලා, ගෙවල් හදලා, වාහන අරන් තමා ගෑනු ගන්න ඕන
    ගෑනු ඉන්නෙ සල්ලි හොයන්න නෙමේ බන්, මිනිහව ආදරෙන් බලා ගන්න ;)

    ඉතිං එහෙමනම් job එකට නොයා ගෙදර ඉන්න ඕන,අහක ඉන්න මිනිස්සු උන් වෙනුවෙන් වැඩ කරන්නත් ඕන ලොකුකම බලන්නත් ඕන අන්තිමට උන් පඩියත් අරගෙන ෂ‍ෙප් වෙනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හොඳ පිරිමියෙක් උනාම සල්ලි හොයලා, ගෙවල් හදලා, වාහන අරන් තමා ගෑනු ගන්න ඕන
    ගෑනු ඉන්නෙ සල්ලි හොයන්න නෙමේ බන්, මිනිහව ආදරෙන් බලා ගන්න ;)
    අනේ උඹ වගේ ගෝත්‍රික ලින් මැඩියො ඉන්නකන් ලංකාවෙ ගෑනු ගෙදරටම වෙලා සැප විද විද ඉදියි. උඹ වගේ උන් කියන්නෙ මිනිහ ඔක්කොම කඹුරනකොට ගෑනුන්ට ආතල් එකේ හිටියනම් හරි කියල. අනේ පලයන් බන් යන්න. පොඩ්ඩක් බලපන් යුරෝපෙ රටවල ගෑනු වැඩ කරන විදිහ. ලංකාවෙ ගෑනුන්ට ඔය මුකුත් කරන්න පුලුවන්ද. මෙලෝ වැඩක් කරන්න බැරි කම්මැලිම පජාතම ගෑනු ටිකක් තමා ලංකාවෙ ඉන්නෙ. ඒක උඹෙ ගෑනිටත් අදාළයි.
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    එහෙම පාරවල් හොයන් එන්න වෙනවා මචන් වැඩ කරද්දි
    ඕවා හොඳට කලාම නිකම්ම ලකුණු වැටෙනවා, අනික කොල්ලෙක් ගේන්න වාහනයක් යවන එක පාඩුයි නෙ

    ඉගෙන ගැනීම නං ගොඩක් වටිනවා මචන් . එත් අපි තෙරුන් ගන්න ඔනෙහ් බන් , සම තැන දෙන්න හැමෝටම . කොල්ලෝ නිකන් කට්ට කාල වැඩක් නැහැ නෙහ් බන්.

    මිනිස්සු ගල් යුගයේ ඉදන්ම කරපු හැම දෙයක් ම කලේ ජීවිතය ලේසි පහසු කරගන්න . එහෙම කරලා , කෙල්ලන්ට ලොකු පහසුකම් දුන්නම වෙන්නේ මොකක්ද ? කොල්ලෝ කෙල්ලන්ට වෛර කරන එක විතරය් නේද ??
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    2017 ඔය විදිහට හිතන්න බැහැ බන්. උඹ සල්ලි හොයල කෙල්ලෙක් ගත්තොත් උඹට සල්ලි නැති දවසට කෙල්ලත් නැහැ. සල්ලි තිබ්බත් පෙන්නන එපා ..

    මන් නං කියන්නේ ජොබ් එකක් කරන , life එකේ plan එකක් තියෙන කෙල්ලෙක් හොයා ගනින්.

    නැත්තන් උඹට මොනාහරි වුන වෙලාවට , එක්කෝ ගෑනි බඩුවක් වෙය් , නැත්තන් sucide කර ගනිය් .
    උඹ කියන විදිහෙ ගෑනු ලංකාවෙ නෑ බන්. ජොබ් එකකට ගියත් හරියට වැඩක් කරන්නෙ නෑ කියල මේ ත්‍රෙඩ් එකෙන්ම ඔප්පු උනානෙ බන්. උඹ කියන විදිහෙ කෙල්ලො ඉන්නෙ වෙන රටවලම තමා බන්. ඒකයි මන් හැමදාම එලකිරියෙ කොල්ලන්ට උපදෙස් දුන්නෙ ඒ රටවල කෙල්ලන්වම බදින්න කියල.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    2017 ඔය විදිහට හිතන්න බැහැ බන්. උඹ සල්ලි හොයල කෙල්ලෙක් ගත්තොත් උඹට සල්ලි නැති දවසට කෙල්ලත් නැහැ. සල්ලි තිබ්බත් පෙන්නන එපා ..

    මන් නං කියන්නේ ජොබ් එකක් කරන , life එකේ plan එකක් තියෙන කෙල්ලෙක් හොයා ගනින්.

    නැත්තන් උඹට මොනාහරි වුන වෙලාවට , එක්කෝ ගෑනි බඩුවක් වෙය් , නැත්තන් sucide කර ගනිය් .
    සල්ලි හොයලා ගැලපෙන කෙල්ලෙක් බඳින එකයි සල්ලි පෙන්නලා කෙල්ලෙක් ගන්න එකයි වෙනස් බන්
    ගෑනි ජොබ් එක්ක බිසී උනාම හෙන වඳේ බන්, ගෑනි ඉන්න ඕන ආදරේ කරන්න විතරයි

    මට මොනා හරි වෙද්දිම මගේ ගෙදර, බිස්නස්, සල්ලි සේරම අතුරුදහන් වෙන්නෙ නැහැ නෙ බන්
    ඒක නිසා ගෑනිට ඒවා මැනේජ් කරන්න ඉන්න පුළුවන් ;)
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Shweta Saraf (Software Engineer, Cisco Engineering)

    shwetaphotograph.jpg
    Speaker Bio:
    Shweta is an innovative and dynamic software engineer currently working in Connected Mobile Experiences team at Cisco Systems. She currently leads her team to deliver top class Wireless Security products. Shweta is a certified Scrum Master and loves organizing Hackathons at Cisco. She is passionate about encouraging young girls to take up STEM careers and has mentored new hires. She is the Chairperson for Women in Science & Engineering at Cisco. Shweta has secured her Masters in Electrical Engineering from University of Southern California. Shweta loves photography and running and speaks 7 languages including C++ and Java.

    Natasha Taymourian (Network Consulting Engineer, Cisco Advanced Services)
    Event Host
    natashaphotograph-1.jpg
    Speaker Bio: Natasha is a fellow Girl Geek, attending BAGGD’s for over a year. She was selected to join Cisco’s Associate Network Consulting Engineer Program – aimed at cultivating recent graduates into strong technical professionals. As an NCE, she consults Cisco customers from various verticals on network routing and switching leading practices. She has traveled to many customer sites in exciting places – including Hawaii, Germany, Boston & NYC!
    Studying Management Information Systems in her undergrad, Natasha transitioned into a technical engineering role through the vast amount of training resources and opportunities available at Cisco Systems. She believes “If you can dream it, you can do it here at Cisco”. Natasha enjoys filling up her passport with stamps. She just returned from backpacking Europe!

    Archana Kamath (Software Engineer, Cisco Engineering)
    Panel Moderator
    archanaphotograph.jpg
    Speaker Bio:
    Archana is a software engineer working in the Data Center group at Cisco Systems. She has been with Cisco for over 5 years. A total geek at heart, Archana is a quintessential C programmer and loves to tackle complex system design and coding challenges. She is also a big proponent of code quality and coding the right way. Archana is passionate about Women in Technology initiatives and is the lead for the San Jose Chapter of Women in Science and Engineering(WISE) Group at Cisco. She completed her Masters in Electrical Engineering from Penn State and loves to visit her school to encourage more girls to take up STEM careers.
    Archana spends her free time travelling and training in classical Indian dancing.
    Some other girls works in IT Feilds
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉගෙන ගැනීම නං ගොඩක් වටිනවා මචන් . එත් අපි තෙරුන් ගන්න ඔනෙහ් බන් , සම තැන දෙන්න හැමෝටම . කොල්ලෝ නිකන් කට්ට කාල වැඩක් නැහැ නෙහ් බන්.

    මිනිස්සු ගල් යුගයේ ඉදන්ම කරපු හැම දෙයක් ම කලේ ජීවිතය ලේසි පහසු කරගන්න . එහෙම කරලා , කෙල්ලන්ට ලොකු පහසුකම් දුන්නම වෙන්නේ මොකක්ද ? කොල්ලෝ කෙල්ලන්ට වෛර කරන එක විතරය් නේද ??
    ඔක්කොම කරලත් අන්තිමටම කියන්නෙ මොකද්ද බන් ලංකාව ගෑනුන්ට අසාධාරණ කරන රටක්ලු. ලංකාවෙ ගෑනියෙක් වෙලා ඉපදෙන එක හොද නැතිලු. ලංකාවෙ ගෑනුන්ට සම තැන නැතිලු. (සමතැන නෑ වැඩිතැනක් තියනව තමා ) ලංකාවෙ ආර්ථිකේ ශක්තිමත් කරන්නෙ ගෑනුලු. ලංකාවෙ ඔක්කොම වැඩ කරන්නෙ ගෑනුලු. ලංකාවෙ පිරිමි කම්මැලියිලු. මේවට හිනාවෙන්න පුකක් වෙන කොහෙන් හරි ගේන්න වෙනව.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අනේ පලයන් බන් යන්න. ඕකද සමතැන දෙනව කියන්නෙ. ලංකාවෙ හැම තැනම ඕන ලොකු කට්ටක් කන්න ඕනෙ කොල්ලො. කෙල්ලන්ට ඔක්කොම ෂේප් එක ඕන දෙයක් කරන්න පුලුවන්. වෙන රටවල දෙන්නෙ සමතැන. ඒ රටවල කෙල්ලන්ට කියල වැඩි සැලකිලි නෑ. ට්‍රාන්ස්පෝට් දෙනවනම් හැමෝටම දෙනව. නැත්තන් මොකෙක්ටවත් නෑ. ලංකාවෙ කියන්නෙ කිම්බට හෙන තැනක් දීපු රටක්. වෙන රටවල කෙල්ලන්ගෙන් ගන්න වැඩ ලංකාවෙ පගර නැට්ටියන්ගෙන් ගන්න ගියොත් උන් රස්සාව දාල ගෙදර එනව.

    :yes::yes::yes::yes: