මේ ශොර්ට් ෆිල්ම් එක අහම්බෙන් හම්බුනෙ,
මට නම් ප්රොපොසල් කෙරුවාව ගැන නෝ අයිඩියා..
සිංහලු ගැන අයිඩියා එකක් තියෙන නිසා මේ සීන් එක ඇත්ත වෙන්නත් පුලුවන්, බොහොදුරට.
Marriage Proposal මෙච්චර Stress ද බන්..
මට නම් ප්රොපොසල් කෙරුවාව ගැන නෝ අයිඩියා..
සිංහලු ගැන අයිඩියා එකක් තියෙන නිසා මේ සීන් එක ඇත්ත වෙන්නත් පුලුවන්, බොහොදුරට.
Marriage Proposal මෙච්චර Stress ද බන්..
Mamanm kiynnne waradinna ho hariyanna oya decision eka thamanma ganna oni. etkota wardunath thaman gatta therane kiyala hitiyaki. Anunge theeranekata jeewithema wardda gannawata wada thaman gatta theeranayak wardena eka hodai
ahala dakala thiyena widihata ow.