මේ ලංකාවේ NFT , තව crypto coins වර්ගත් තිබ්බ ලංකාවේ උන් හදලා ලංකාවට market කරපු දැන් sites හොයා ගන්න නැහැ.------ Post added on Oct 29, 2023 at 2:40 AM
මේ ලංකාවේ NFT , තව crypto coins වර්ගත් තිබ්බ ලංකාවේ උන් හදලා ලංකාවට market කරපු දැන් sites හොයා ගන්න නැහැ.Indeed yes. Game eke community eka anuwa thamai ekath . Game eka play karana un nathi unama NFT ekath dead.සාමාන්‍යයෙන් gaming වගේ ඒවාගෙ use cases තියෙනවා. ඒවත් කාලයක් යද්දි නැතිම වෙලා යනව
Outdated katahwa num boru ithin.. me 2 month ago wage bear market eke release un NFT colection ekak..balapan meke total ETH volume eka.hype eka thama.Artist trending ekek num gemak nathuwa sell wenawa...lanakwe ehema famous NFT creators la nahane beeple wageNft is so outdated bro.. It's not a trend anymore
අපි මුලින්ම දැනගෙන ඉන්න ඔනේ ලංකාවේ එකෙක් crypto සම්බන්ධ දෙයක් කරනව කියන්නෙම උඹලාගේ තුට්ටුවට විදින්න තමා යන්නෙ කියල
