ලංකාවේ NFT වෙන්දේසි

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :P මේ ලංකාවේ NFT , තව crypto coins වර්ගත් තිබ්බ ලංකාවේ උන් හදලා ලංකාවට market කරපු දැන් sites හොයා ගන්න නැහැ.











    ------ Post added on Oct 29, 2023 at 2:40 AM
     

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    ලංකාවේ උන් දන්නේ නෑ ඔනේ ෆොටෝ එකක් ඕපන් සී එකට දාපු ගමන් ඒක NFT එකක් කියල. ඉස්සර රිලවෙක්ගෙ ෆොටෝ එකක් අරන් කෝටිපතියෙක් වෙන හැටි කියල දෙන ගුරු ලා හැමතැනම හිටියා. අපි මුලින්ම දැනගෙන ඉන්න ඔනේ ලංකාවේ එකෙක් crypto සම්බන්ධ දෙයක් කරනව කියන්නෙම උඹලාගේ තුට්ටුවට විදින්න තමා යන්නෙ කියල.

    මොන මෝඩයද ඕපන් සී එකෙ ඔනේ තරම් NFT තියෙද්දි මුන්ගෙ ගූ ගොඩවල් ගන්නේ. NFT වලින් 99% ක් ම වැඩකට නැති දාර ස්කෑම්. සාමාන්‍යයෙන් gaming වගේ ඒවාගෙ use cases තියෙනවා. ඒවත් කාලයක් යද්දි නැතිම වෙලා යනව. NFT වල තියෙන්නෙ fake hype එකක් විතරයි. ඒ වෙලාවෙ මුලින් සෙට් වෙන උන් ගොඩ. අන්තිම උන්ට පස්ස පැත්තෙන් තමා යන්න වෙන්නෙ.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Nft is so outdated bro.. It's not a trend anymore
    Outdated katahwa num boru ithin.. me 2 month ago wage bear market eke release un NFT colection ekak..balapan meke total ETH volume eka.hype eka thama.Artist trending ekek num gemak nathuwa sell wenawa...lanakwe ehema famous NFT creators la nahane beeple wage

    https://opensea.io/collection/azukielementals
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    NFT කියන පොටො කැලි වල තෙරුම නම මට තෙරෙන්නෙම නැ, අඩු කුලෙ උන් ජෙපැජ් එන්-එඩ්-ටි වලට හරවල හොරට විකුනනවා - මොඩෙයො ගන්නවා,,

    එන්-ෆ්-ටි බෙස් ගෙම් - එක්කො ලොක පුජිත ආටිස්ට්ලාගෙ එවා - එහෙමත් නැත්නම් පාස්පොර්ට්-ඉඩම් ඔප්පු- ලයිසන් වගෙ එවා එන්-එෆ්-ටි කිරිම වගෙනම් අවුලක් නෑ<< එත් මෙ මිට්ටන්ගෙ එවා ගන්න උන් නම් පොල් බුරුවො,, මගෙ ගාව කිර්ප්ටො තොගෙයක් තියෙනවා, එත් එන්-එෆ්-ටි එකක්වත් නෑ,, විකාරෙයක් වගෙ පට නම් ආපු දවසෙ ඉදන්ම පෙනුනෙ,,
     
    • Like
    Reactions: residue

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113



    FOMO තමයි තව කාගේ හරි ඇඟේ වැඩි ගානකට ගහන්න හිතාගෙන බහුතරය උන් ගන්නේ .
    දැන දැන බහුතරය ගන්නේ . පව් නොදැන අරගෙන අහු වෙලා ඉතිරි කරපු සේරම සල්ලි නැති උන උන් ඉන්නවා .
    තව එක එක අලුත් coins අනිත් scam එක .

    තනිකර pump and dump යන්නේ . stock market එකේ pump and dump එළිපිට කරන්නේ නැහැ හිරේ යන්න වෙනවා .

    NFT ,Crypto & Art එහෙම regulations නැති නිසා එළිපිට pump and dump කරනවා




    NFT ,Crypto කියන්නේ අලුත් ඒවා කලින් ඉඳන් තීන්නේ Art auctions , කළු සල්ලි සුදු කරන්න tax වලින් බේරෙන්න , off book transactions කරන්න

    Art වලදී සම්බන්ද වෙන උන් සේරම වගේ දැනුවත්ව වෙන්නේ . NFT ,Crypto වලදී නොදන්නා අහිංසක උන් මිලියන ගානක් පාඩු කන්නේ

    How-a-Pump-and-Dump-Scheme-Works-1.jpg.webp








     
    Last edited:
    • Like
    Reactions: residue

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපි මුලින්ම දැනගෙන ඉන්න ඔනේ ලංකාවේ එකෙක් crypto සම්බන්ධ දෙයක් කරනව කියන්නෙම උඹලාගේ තුට්ටුවට විදින්න තමා යන්නෙ කියල
    :yes: :yes:
     
    • Haha
    Reactions: residue