ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක් කියහල්ලකෝ

Godaddy one year hosting එකක් ගනිද්දී Free Domain එකක් දෙනවා :D

කලින් පිටරට client කෙනෙක්ට Property ads සයිට් එකක් හැදුවා,,එකේ කොපියක් ලංකාවේ විදියට දාන්න හිතුවේ :P

හොද කෙටි නමක් කියහල්ලකෝ...

බම්ප්,නමක් suggest කරන සැමට රෙෆ් ;)
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කඩ්ඩ බැරි එකා;19618869 said:
idamkadam.com

තව හොද නම් නැද්ද මචන්..හොදට මතක හිටින :D
 
kumu123

Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    free dena domain ganna epa. hosting account eka suspend kaloth domain name ekah iwarai. business karanawanam gewala domain name ganna. hosting ona thanakin ganna puluwan.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇරියස්_වුනොත්_පැන්නුවාස්.com
    :rofl::rofl::P:P

    EasyLand.com
    domain එක අරන් මචන්

    free dena domain ganna epa. hosting account eka suspend kaloth domain name ekah iwarai. business karanawanam gewala domain name ganna. hosting ona thanakin ganna puluwan.
    හොස්ටින්ග් අවුරුදු 03කත ගන්නවා මචන්..ඒ නිසා අවුලක් නැහැ..එච්චර කල් ඔය domain එක තියේවිද සැකයි ;)
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    Lands and houses dekama include wena hinda "Properties" kiyana wachaneth daala namak balanna machan
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Lands and houses dekama include wena hinda "Properties" kiyana wachaneth daala namak balanna machan

    ඔව් එහෙම තාම හිතන් ඉන්නේ .... :D

    මට හිතුන නම් සේරම දිග ඒවා..එකයි කෙටි නමක් බැලුවේ ;)
     
    ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක් කියහල්ලකෝ

    Godaddy one year hosting එකක් ගනිද්දී Free Domain එකක් දෙනවා :D

    කලින් පිටරට client කෙනෙක්ට Property ads සයිට් එකක් හැදුවා,,එකේ කොපියක් ලංකාවේ විදියට දාන්න හිතුවේ :P

    හොද කෙටි නමක් කියහල්ලකෝ...

    බම්ප්,නමක් suggest කරන සැමට රෙෆ් ;)

    මචන්, ප්‍රොපටි සෙල් සයිට් අද ලංකාවේ කියක් තියෙනවද?
    ඒවා කීයෙන් කීයද අද වෙද්දී අප්ටු ඩෙට් ?
    හොද නමක් දැම්මට මදි මචං, ඉස්සෙල්ල උබේ බිස්නස් එකේ මාකට් එක අදුරගනින්, ප්‍රදාන තරග කාරයෝ අදුර ගනින් (උබේ ප්‍රදාන තරග කාරය ඉක්මන්.com නෙමෙයි).
    අද ලෝකේ බිස්නස් එකක් දියුණු වෙන්න එක අපේ කස්ටමර් ගේ පැත්තෙන් හිතල වැඩ කටයුතු කරන්න ඕනේ, නැතුව අපිට ඕන ඒවා අපි හදල දුන්නට කස්ටමර්ලා ගෙන්නන්න බැහැ මචන්. (හැම තැනදීම මෙහෙම වෙන්නේ නැහැ, එත් ගොඩක් තැන වලදී එහෙමයි)
    හරියට හිතල දෙයක් කරපන් මචන්, තාම ලංකාවේ ඔය සර්විස් එකේ ලොකු ගැප් එකක් තියෙනවා. පුළුවන් නම් ඒ ගැප් එක අදුරගෙන එකට ඕනේ විදිහට කෙටර් කරපන්.
    මාකටින් පැත්තෙන් පොඩි දෙයක් කිව්වේ මචන්. නිව් බිස්නස් එකක සක්සස් රේට් එක ඉතා සුළු අගයක් මචන්. එකයි අද පටන් ගන්න දේ තව සතියකින් වහල දාන්නේ මිනිස්සු.
    දෙයක් ගත්තනම් සතුටුයි.
    ජය වේවා!!!!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෑප්ටන් Jack Sparrow;19619686 said:

    මචන් මන් ටිකක් හොයලා බැලුවා,ඉක්මන් එක ඇරෙන්න තව අප්ඩේට් වෙන සයිට් දෙකයි තියෙන්නේ..එකෙනුත් එක සයිට් එකක් develop පැත්තෙන් පහලින් ඉන්නේ..අනිත් සයිට් එකෙන් නම් property photo ඇවිල්ලා අරන් යනවා..

    මට පොඩි අයිඩියා එකක් තියෙනවා කට්ටිය අල්ල ගන්න නම්.. :D නැතනම් මටත් වෙන්නේ කවුරුවත් ඇඩ්ස් දාන්නේ නැහැ කියලා අඩන්න ;)