ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 211077View attachment 211078
    මේ තියෙන්නේ පොර එවපු බන්ක් අකවුන්ට්.


    මමනම් මූව පොලිසියට අල්ලලා දෙනවා මචං
    ------ Post added on Jul 30, 2023 at 10:18 PM
    නියමයි ඔය විදියට සල්ලි දාන්න එකවුන්ට් ඩීටේල්ස් ඉල්ලලා පොලීසියට දෙන්න තියෙන්නේ සෝශල් මීඩියා දාලා
     
    • Like
    Reactions: Gamer1 and Any.key

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    This is the punchline...
    Screenshot 2023-07-31 at 2.52.40 AM.png
     
    • Like
    Reactions: Gamer1

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Owaye SL bank accounts ahinsaka minissunge scene bn. Unta thiyenne salli awama scammers lata salli denna wage scene. Ewata commission denawa. Dura palath wala minissu rawatila inne.
     
    • Like
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Lankapura kiyalath thiyanavane. hoyaganna puluwan wei okava. mamath hoyala balannam. aniva policiyata allala deepan machan kariyava. Doctor krnrk welath kari weda karanavata
    පුලුවන්නම් පොඩ්ඩක් හොයලා බලපන් මචං

    මොකක්ද මූ කරපු වන්චාව ඉතින්
    මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න එක වංචාවක් නෙමෙයිද? ටිකක් මේ දේවල් ගැන දන්න උඹලා අපි වගේ උන් අහු නොවුණට, මේවාට ඇඳලා සල්ලි දාන උන් ඕනිතරම් ඉන්නවා බං. එකෙක් හරි බේරගන්න පුළුවන්නේ. මගේ ළඟ screenshot තියෙනවා ඔක්කොම විස්තර.
    ------ Post added on Jul 31, 2023 at 8:01 AM

    නියමයි ඔය විදියට සල්ලි දාන්න එකවුන්ට් ඩීටේල්ස් ඉල්ලලා පොලීසියට දෙන්න තියෙන්නේ සෝශල් මීඩියා දාලා
    වැඩේ තියෙන්නේ මචං මේ bank details යවලා තියෙන්නෙත් ඔය වගේ රැවටුණු ඩයල් එකකද දන්නේ නැහැනේ. උගෙන් මූ ලොකු ගානක් අරගෙන, පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්නද දන්නේ නැහැනේ.
    ------ Post added on Jul 31, 2023 at 8:03 AM

    Owaye SL bank accounts ahinsaka minissunge scene bn. Unta thiyenne salli awama scammers lata salli denna wage scene. Ewata commission denawa. Dura palath wala minissu rawatila inne.
    මටත් හිතුනා එහෙම. ඒත් මචං මේ account number එකක්, doctor කෙනෙක්ගේ.
    ------ Post added on Jul 31, 2023 at 8:05 AM
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Scammersla සාමාන්‍යයෙන් ඔය දෙන Bank account, phone numbers වගේ දේවල් උන්ගෙ ඒව නෙමෙයි. ඌ ඔන්ලයින් ජොබ් හරි මොකක් හරි බොරුවක් ගහල තව එකෙක් අන්දල රැවටුන එකාගෙ Bank acc එකට සල්ලි දම්මගෙන ඒකෙන් තමයි scammer බොහෝදුරට උගෙ ලගට සල්ලි ගෙන්නගන්නෙ. ඕක සෑහෙන සංකීර්න proccess එකක්. හුගක් වෙලාවට Directly එලියට එන Bank account, phone numbers වගේ දේවල් ස්කෑමගෙ නෙමේ cover up decoy එකක්(තමන්ගෙ අනන්‍යතාව වසන් කරගන්න scammer පාවිච්චි කරන වෙන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති ඉත්තෙක්)

    ඒ හින්ද ඔය වගේ එකෙක් අහු උනාම ඌට මඩ නොගහ පොලිසියට අල්ලල දුන්න නම් ඌ හරහා Real scammerව trace කරගන්ඩ පුලුවන්.
     
    Last edited: