නියමයි ඔය විදියට සල්ලි දාන්න එකවුන්ට් ඩීටේල්ස් ඉල්ලලා පොලීසියට දෙන්න තියෙන්නේ සෝශල් මීඩියා දාලාView attachment 211077View attachment 211078
මේ තියෙන්නේ පොර එවපු බන්ක් අකවුන්ට්.
මමනම් මූව පොලිසියට අල්ලලා දෙනවා මචං
------ Post added on Jul 30, 2023 at 10:18 PM
මොකක්ද මූ කරපු වන්චාව ඉතින්මමනම් මූව පොලිසියට අල්ලලා දෙනවා මචං
පුලුවන්නම් පොඩ්ඩක් හොයලා බලපන් මචංLankapura kiyalath thiyanavane. hoyaganna puluwan wei okava. mamath hoyala balannam. aniva policiyata allala deepan machan kariyava. Doctor krnrk welath kari weda karanavata
මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න එක වංචාවක් නෙමෙයිද? ටිකක් මේ දේවල් ගැන දන්න උඹලා අපි වගේ උන් අහු නොවුණට, මේවාට ඇඳලා සල්ලි දාන උන් ඕනිතරම් ඉන්නවා බං. එකෙක් හරි බේරගන්න පුළුවන්නේ. මගේ ළඟ screenshot තියෙනවා ඔක්කොම විස්තර.මොකක්ද මූ කරපු වන්චාව ඉතින්
වැඩේ තියෙන්නේ මචං මේ bank details යවලා තියෙන්නෙත් ඔය වගේ රැවටුණු ඩයල් එකකද දන්නේ නැහැනේ. උගෙන් මූ ලොකු ගානක් අරගෙන, පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්නද දන්නේ නැහැනේ.නියමයි ඔය විදියට සල්ලි දාන්න එකවුන්ට් ඩීටේල්ස් ඉල්ලලා පොලීසියට දෙන්න තියෙන්නේ සෝශල් මීඩියා දාලා
මටත් හිතුනා එහෙම. ඒත් මචං මේ account number එකක්, doctor කෙනෙක්ගේ.Owaye SL bank accounts ahinsaka minissunge scene bn. Unta thiyenne salli awama scammers lata salli denna wage scene. Ewata commission denawa. Dura palath wala minissu rawatila inne.