ලංකාවේ squad එක දාල. උබලට මොකද හිතෙන්නේ..

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,925
    113
    පෘථිවිය
    ඇමරිකාවේ ගහන්නේ
    ග්‍රවුන්ඩ් පොඩි
    පොල් අඩි විතරයි අවශ්‍ය
    බොහෝ තරඟ 200 පන්නයි

    ඇන්ජලෝ, ධනංජය සහ කුසල් මෙන්ඩි මොකට ඔබන් ඉන්නවද මන්දන්නේ නැහැ

    ජනිත් ඉන්නේ අමතර ලිස්ට් එකේ

    මුන්ට පිස්සු

    SA vs SL - SA to win
    BAN Vs SL - SL to win
    Nep vs SL - SL to win
    Ned Vs SL - Ned to win
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මට ලංකාවේ ප්‍රදාන මන්ද බුද්දිකයෝ වර් ග දෙකක් ඉන්නවා.. තවම දේශපාලනේට කඩේ යන උනුයි, ලංකාවේ ක්‍රිකට් තවම බලන එවුනුයි.
    Degolloma hithan inne kawada hari goda yai kiyala 😁
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,960
    113
    එකමත් එක රටක
    Viyaskanth ඇයි අරන් යන්නෙ?
    ඊට වඩා experience තියන spinnersල ඉන්නවනෙ.
    උන්ට වඩා viyaskanth හොදයි බන්..
    උගේ atitude එකත් හොදයි.. ඌ බය නැතුව සෙල්ලම් කරන එකෙක් මොන ලෙවල් එකෙත්.. IPL එකටත් ගත්ත ඌව .
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    T20 වලට වැඩක් නෑ බන්. තේරුමක් නෑ .
    පෙරහැර පටන් ගත්තොත් ඌ තමයි ටිකක් අල්ලන් ඉන්නේනේ හැබැයි