ලංකාවේ vet ල euthanize කරනවද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ vet ල euthanize කරනවද ?

    බල්ලෙක්ව කරන්න කියක් විතර ගන්නවද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහල බනිද දන්නේ නෑ ? :oo:

    උඹ මේ පාරෙ අගේට ඇවිද ඇවිද ඉන්න බල්ලෙක්ව කුදලං ගිහිං euthanize කරන දෙන්නකො කියල අහන්නද හදන්නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මේ පාරෙ අගේට ඇවිද ඇවිද ඉන්න බල්ලෙක්ව කුදලං ගිහිං euthanize කරන දෙන්නකො කියල අහන්නද හදන්නෙ :baffled:

    පාරේ යන බල්ලන්ව අල්ලාගෙන ගිහිල්ල සල්ලි දීල euthanize කරන්න තරම් මට මිට කලින් හදුනානොගත්ත අමුතු පිස්සුවක් තියෙන්න ඕනේ...:baffled:

    ගෙදර බලල බන්... උට දැන් හෙන අවුල් ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පාරේ යන බල්ලන්ව අල්ලාගෙන ගිහිල්ල සල්ලි දීල euthanize කරන්න තරම් මට මිට කලින් හදුනානොගත්ත අමුතු පිස්සුවක් තියෙන්න ඕනේ...:baffled:

    ගෙදර බලල බන්... උට දැන් හෙන අවුල් ...

    අවුල් නං කොහොමත් එක්ක පලයං
    උඹ කියන්න ඕන්නෑ දොස්තරම සමහර විට කියයි කරනවනං :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුල් නං කොහොමත් එක්ක පලයං
    උඹ කියන්න ඕන්නෑ දොස්තරම සමහර විට කියයි කරනවනං :sorry:

    අපෝ උව අරන් යන්නත් බෑ බන්.. ගෙදට්ට එන vet ල ඉන්නවා නේද.. ලොකු ගානක් ගනීද දන්නේ නෑ ... අනුරාදගෙන් කියක් හරි ඉල්ලගන්න ඕනේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ උව අරන් යන්නත් බෑ බන්.. ගෙදට්ට එන vet ල ඉන්නවා නේද.. ලොකු ගානක් ගනීද දන්නේ නෑ ... අනුරාදගෙන් කියක් හරි ඉල්ලගන්න ඕනේ...

    :shocked:
    මොකෑ බං වෙලා තියෙන්නෙ ?
    ඇයි ඌ සැරයිද ? :oo:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මොකක්ද එහෙම කරන්න උඹට තියෙන අයිතිය උඹ කන්න බොන්න දීල ඌව හදාගත්ත නිසාද?:growl::growl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    බැල්ලියක් නම් කමක් නැ , උබ කැමතිද් උබව උස්සන් ගිහින් උබේ ඇටේ නහර කපල බඩු යන්නේ නැති කරනවට . කැරි වැඩ කරන්න එපා . ඌට හුකන්න චාන්ස් එකක් දියන් බල්ලියක් හොයලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැල්ලියක් නම් කමක් නැ , උබ කැමතිද් උබව උස්සන් ගිහින් උබේ ඇටේ නහර කපල බඩු යන්නේ නැති කරනවට . කැරි වැඩ කරන්න එපා . ඌට හුකන්න චාන්ස් එකක් දියන් බල්ලියක් හොයලා

    WTF ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked:
    මොකෑ බං වෙලා තියෙන්නෙ ?
    ඇයි ඌ සැරයිද ? :oo:

    උ සැර නෑ බන්.. උගේ බඩේ මොකක් හරි අවුලක් තියනව, ඇවිදගන්න බෑ ජරා කරලා එක උඩම බුදියනවා ... අපේ ගෙදර අවුරුත් උව බලන්නේ නෑ උගේ කුඩුව හෝදන්නෙත් වෙන මනුස්සයෙක් දමමල.. මාත් බල්ලන්ට ආස නෑනේ ... උගේ කුඩුවේ උ ගොඩක් අමාරු ජිවිතයක් ගත කරන්නේ .... :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපෝ උව අරන් යන්නත් බෑ බන්.. ගෙදට්ට එන vet ල ඉන්නවා නේද.. ලොකු ගානක් ගනීද දන්නේ නෑ ... අනුරාදගෙන් කියක් හරි ඉල්ලගන්න ඕනේ...

    3wheel karayekta katha karala rs 200 wage dunnanam wede karai

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැල්ලියක් නම් කමක් නැ , උබ කැමතිද් උබව උස්සන් ගිහින් උබේ ඇටේ නහර කපල බඩු යන්නේ නැති කරනවට . කැරි වැඩ කරන්න එපා . ඌට හුකන්න චාන්ස් එකක් දියන් බල්ලියක් හොයලා

    :baffled:

    euthanasia කියන්නේ මරල දාන එකට බං ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උ සැර නෑ බන්.. උගේ බඩේ මොකක් හරි අවුලක් තියනව, ඇවිදගන්න බෑ ජරා කරලා එක උඩම බුදියනවා ... අපේ ගෙදර අවුරුත් උව බලන්නේ නෑ උගේ කුඩුව හෝදන්නෙත් වෙන මනුස්සයෙක් දමමල.. මාත් බල්ලන්ට ආස නෑනේ ... උගේ කුඩුවේ උ ගොඩක් අමාරු ජිවිතයක් ගත කරන්නේ .... :dull:

    හුඟක් වයසයිද උට
    අපේ ගෙවල් ගාව බල්ලෙක්ට ඔහොම වෙලා ඌ නං ටික දවසයි හිටියෙ මලා
    කරයිද දන්නෑ ලඟ පාතක vet කෙනෙක්ට කෝල් එකක් දීල අහන්න
    කරන්න බෑ කිව්වොත් මොනා කරන්නද ඌ ගාවට වෙලා මැරෙනව බලං ඉන්න
    මම එහෙම පූසෙක් විඳෝල විඳෝල පණ යනව බලං හිටිය
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බැල්ලියක් නම් කමක් නැ , උබ කැමතිද් උබව උස්සන් ගිහින් උබේ ඇටේ නහර කපල බඩු යන්නේ නැති කරනවට . කැරි වැඩ කරන්න එපා . ඌට හුකන්න චාන්ස් එකක් දියන් බල්ලියක් හොයලා

    muwa maranna hadanne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුඟක් වයසයිද උට
    අපේ ගෙවල් ගාව බල්ලෙක්ට ඔහොම වෙලා ඌ නං ටික දවසයි හිටියෙ මලා
    කරයිද දන්නෑ ලඟ පාතක vet කෙනෙක්ට කෝල් එකක් දීල අහන්න
    කරන්න බෑ කිව්වොත් මොනා කරන්නද ඌ ගාවට වෙලා මැරෙනව බලං ඉන්න
    මම එහෙම පූසෙක් විඳෝල විඳෝල පණ යනව බලං හිටිය

    ඔව් කෝල් එකක් දීල බලනවා ... :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් කෝල් එකක් දීල බලනවා ... :dull:

    වෙච්චි දේ අපිටත් කියපං
    බල්ලට good bye කියපං බල්ල උඹව දකින අන්තිම දවස
    තව ටික දවසකිං ඌ ආයෙ කවදාවත් ඔය කූඩුවෙ බුදියෙන්නෑ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    වෙච්චි දේ අපිටත් කියපං
    බල්ලට good bye කියපං බල්ල උඹව දකින අන්තිම දවස
    තව ටික දවසකිං ඌ ආයෙ කවදාවත් ඔය කූඩුවෙ බුදියෙන්නෑ :(

    උගේ බලු ජිවිතේ ඉවරයි ....
    උගේ මනසින් දැක්ක වෙනස්ම ලෝකයක් තියෙන්න ඇති...
    එකත් උත් එක්කම ඉවරයි ....