අහල බනිද දන්නේ නෑ ?![]()

උඹ මේ පාරෙ අගේට ඇවිද ඇවිද ඉන්න බල්ලෙක්ව කුදලං ගිහිං euthanize කරන දෙන්නකො කියල අහන්නද හදන්නෙ![]()

පාරේ යන බල්ලන්ව අල්ලාගෙන ගිහිල්ල සල්ලි දීල euthanize කරන්න තරම් මට මිට කලින් හදුනානොගත්ත අමුතු පිස්සුවක් තියෙන්න ඕනේ...
ගෙදර බලල බන්... උට දැන් හෙන අවුල් ...

අවුල් නං කොහොමත් එක්ක පලයං
උඹ කියන්න ඕන්නෑ දොස්තරම සමහර විට කියයි කරනවනං![]()
අපෝ උව අරන් යන්නත් බෑ බන්.. ගෙදට්ට එන vet ල ඉන්නවා නේද.. ලොකු ගානක් ගනීද දන්නේ නෑ ... අනුරාදගෙන් කියක් හරි ඉල්ලගන්න ඕනේ...

බැල්ලියක් නම් කමක් නැ , උබ කැමතිද් උබව උස්සන් ගිහින් උබේ ඇටේ නහර කපල බඩු යන්නේ නැති කරනවට . කැරි වැඩ කරන්න එපා . ඌට හුකන්න චාන්ස් එකක් දියන් බල්ලියක් හොයලා

මොකෑ බං වෙලා තියෙන්නෙ ?
ඇයි ඌ සැරයිද ?![]()
අපෝ උව අරන් යන්නත් බෑ බන්.. ගෙදට්ට එන vet ල ඉන්නවා නේද.. ලොකු ගානක් ගනීද දන්නේ නෑ ... අනුරාදගෙන් කියක් හරි ඉල්ලගන්න ඕනේ...
බැල්ලියක් නම් කමක් නැ , උබ කැමතිද් උබව උස්සන් ගිහින් උබේ ඇටේ නහර කපල බඩු යන්නේ නැති කරනවට . කැරි වැඩ කරන්න එපා . ඌට හුකන්න චාන්ස් එකක් දියන් බල්ලියක් හොයලා

උ සැර නෑ බන්.. උගේ බඩේ මොකක් හරි අවුලක් තියනව, ඇවිදගන්න බෑ ජරා කරලා එක උඩම බුදියනවා ... අපේ ගෙදර අවුරුත් උව බලන්නේ නෑ උගේ කුඩුව හෝදන්නෙත් වෙන මනුස්සයෙක් දමමල.. මාත් බල්ලන්ට ආස නෑනේ ... උගේ කුඩුවේ උ ගොඩක් අමාරු ජිවිතයක් ගත කරන්නේ ....![]()
3wheel karayekta katha karala rs 200 wage dunnanam wede karai
බැල්ලියක් නම් කමක් නැ , උබ කැමතිද් උබව උස්සන් ගිහින් උබේ ඇටේ නහර කපල බඩු යන්නේ නැති කරනවට . කැරි වැඩ කරන්න එපා . ඌට හුකන්න චාන්ස් එකක් දියන් බල්ලියක් හොයලා
හුඟක් වයසයිද උට
අපේ ගෙවල් ගාව බල්ලෙක්ට ඔහොම වෙලා ඌ නං ටික දවසයි හිටියෙ මලා
කරයිද දන්නෑ ලඟ පාතක vet කෙනෙක්ට කෝල් එකක් දීල අහන්න
කරන්න බෑ කිව්වොත් මොනා කරන්නද ඌ ගාවට වෙලා මැරෙනව බලං ඉන්න
මම එහෙම පූසෙක් විඳෝල විඳෝල පණ යනව බලං හිටිය

ඔව් කෝල් එකක් දීල බලනවා ...![]()

වෙච්චි දේ අපිටත් කියපං
බල්ලට good bye කියපං බල්ල උඹව දකින අන්තිම දවස
තව ටික දවසකිං ඌ ආයෙ කවදාවත් ඔය කූඩුවෙ බුදියෙන්නෑ![]()