ලංකාවේ vet ල euthanize කරනවද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uta ehema penna ledak na bn.. wayasath ekka ena weakness eka tiyenne..:( ara tikira wage ekmanata mu marunoth hodai

    පේන්නැත්තෙ අපිටනෙ බං
    වෙට්නෙ ඒ ගැන දන්නෙ
    අඩුම ගාන පණ ඇවිල්ල පොඩ්ඩක් දුවල පැනල ඉඳල එක පාරට පපුවෙ අමාරුවවත් හැදෙන්න මොකක් හරි දෙන්නැතෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පේන්නැත්තෙ අපිටනෙ බං
    වෙට්නෙ ඒ ගැන දන්නෙ
    අඩුම ගාන පණ ඇවිල්ල පොඩ්ඩක් දුවල පැනල ඉඳල එක පාරට පපුවෙ අමාරුවවත් හැදෙන්න මොකක් හරි දෙන්නැතෑ

    Red bull,?
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    vet kenekgena ahala balanna hoda karaganna podi hari chance ekak thiyenawada kiyala.:(:( apo bn mage bawwata mehema unoth uta kalin man marenawa hodai.